අනේ මන්ද මහත්තය... ඔය අගේට හදල තියෙන්නෙඑහෙම කරන්නේ කොහොමද?
ඉන්න නිකායෙන් අයින්වුන ගමන් අරුන්ට ආගමික සංස්කෘතික දෙපාර්තමේන්තුවට කියලා පැවිද්දෙන් අයින් කරන්න පුළුවන්
මොන නිකාය හැදුවත් මහ තුනෙන් පිලිගැනීම නැත්නම් පැවිදි id එකවත් ගන්න බෑ

මම හිතන්නෙ ඔය අර බුදුන් ලංකාවෙ ඉපදුනා කියන ස්වාමින් වහන්සේල... වෙන වෙනස්කම් මොනවද කියල නම් දන්නෙ නැහැ.මොකක්ද වෙනස? එකම නිවනද?
මෙයාලා පැවිදි කරන්නේ මොන කුලේ අයවද?
මම හිතන්නෙ ඔය අර බුදුන් ලංකාවෙ ඉපදුනා කියන ස්වාමින් වහන්සේල... වෙන වෙනස්කම් මොනවද කියල නම් දන්නෙ නැහැ.
මලේ බුදුසාදුනම් ඉපදුනේ ඇමරිකාවේ? අවුල්ද?![]()
රාජපක්ශ නිඛායසමන්ත බද්‍රගේ නිකාය මොකද්ද
ඇත් එජකුලේ අයවමොකක්ද වෙනස? එකම නිවනද?
මෙයාලා පැවිදි කරන්නේ මොන කුලේ අයවද?
අලුත් නිකායක් හදල වගෙ
මේක ඇත්ත, මොන ක්‍රමයෙන් හරි ධර්මය කෙනෙක්ට යන එකනෙ වෙන්න ඕනි...හොඳ වැඩක්, මොකද ලංකාවේ බුදුන් උපන්නා නොවුනත් /උනත්, මිහිදු හිමි පැමිණීමට පෙර මෙහි ථේරවාද බික්ෂු කොටසක් සිටි බව පර්යේෂණ මගින් තහවුරුයි. මොන නිකාය හදාගෙන උනත් ප්‍රචාරය කරන්නේ ධර්මය නම් ගැටළුවක් නැනේ. අනික රේරුකානේ හිමි ස්වෙජන් නිකාය ස්ථාපිත කරන කොටත් ඔය වගේ ගැටළු ඇවිත් තිබ්බ.නමුත් රටට,මනුෂ්‍ය ප්‍රජාවට උනේ යහපතක්.
මෙයාලගෙ මරිසිත් අපිට හොඳට තේරෙනවා. වැඩේ කියන්නෙ බං අපේ හාමුදුරුවරුත් සද්දයක් නෑනේ. ඉස්කෝලේ පොතකට ලිංගික අද්‍යාපනය දැම්මොත් තමයි එයාල චූන් වෙන්නෙ. දැක්කනෙ ලිංගික අද්‍යාපනයේ තරම අර වයස 16 කෙල්ලගෙන්.
@J Starlin![]()
![]()
ධර්මය අනුව නම්, නිකායක් හැදුව පමණින් සංඝ බේදය වෙන්න බැහැ... මේ අය දේශනා කරන දේ අනුව තමයි ඉතින් එහෙම වෙන්න හෝ නොවෙන්න පුළුවන්.Is it a sanga bedha? @හෙළයෙක්