මාධ්‍ය නිවේදනය - සීහෙළ ගොතම සිරි සම්බුද්ධ නිකාය

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    එහෙම කරන්නේ කොහොමද?

    ඉන්න නිකායෙන් අයින්වුන ගමන් අරුන්ට ආගමික සංස්කෘතික දෙපාර්තමේන්තුවට කියලා පැවිද්දෙන් අයින් කරන්න පුළුවන්

    මොන නිකාය හැදුවත් මහ තුනෙන් පිලිගැනීම නැත්නම් පැවිදි id එකවත් ගන්න බෑ
     
    • Like
    Reactions: ChoronaSottiya

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    එහෙම කරන්නේ කොහොමද?

    ඉන්න නිකායෙන් අයින්වුන ගමන් අරුන්ට ආගමික සංස්කෘතික දෙපාර්තමේන්තුවට කියලා පැවිද්දෙන් අයින් කරන්න පුළුවන්

    මොන නිකාය හැදුවත් මහ තුනෙන් පිලිගැනීම නැත්නම් පැවිදි id එකවත් ගන්න බෑ
    අනේ මන්ද මහත්තය... ඔය අගේට හදල තියෙන්නෙ :confused:
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,027
    113
    සමන්ත බද්‍රගේ නිකාය මොකද්ද
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    මොකක්ද වෙනස? එකම නිවනද?

    මෙයාලා පැවිදි කරන්නේ මොන කුලේ අයවද?
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මොකක්ද වෙනස? එකම නිවනද?

    මෙයාලා පැවිදි කරන්නේ මොන කුලේ අයවද?
    මම හිතන්නෙ ඔය අර බුදුන් ලංකාවෙ ඉපදුනා කියන ස්වාමින් වහන්සේල... වෙන වෙනස්කම් මොනවද කියල නම් දන්නෙ නැහැ.
     
    • Like
    Reactions: ozykolla

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,448
    13,027
    113
    🌎
    මම හිතන්නෙ ඔය අර බුදුන් ලංකාවෙ ඉපදුනා කියන ස්වාමින් වහන්සේල... වෙන වෙනස්කම් මොනවද කියල නම් දන්නෙ නැහැ.

     
    • Like
    Reactions: MalSeven

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,448
    13,027
    113
    🌎
    මලේ බුදුසාදුනම් ඉපදුනේ ඇමරිකාවේ? අවුල්ද? 😊
    KJsd6Ou.md.jpg
     
    • Haha
    Reactions: MalSeven

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සමන්ත බද්‍රගේ නිකාය මොකද්ද
    රාජපක්ශ නිඛාය :unsure:

    මොකක්ද වෙනස? එකම නිවනද?

    මෙයාලා පැවිදි කරන්නේ මොන කුලේ අයවද?
    ඇත් එජකුලේ අයව :unsure:

    අලුත් නිකායක් හදල වගෙ :-)


    සීහල ගොතම කියන්නේ, ගොත සොන්නලු කියන එක වෙන්න ඕනේ :unsure: 😹 🤌
     
    • Haha
    Reactions: clumsyhulk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    හොඳ වැඩක්, මොකද ලංකාවේ බුදුන් උපන්නා නොවුනත් /උනත්, මිහිදු හිමි පැමිණීමට පෙර මෙහි ථේරවාද බික්ෂු කොටසක් සිටි බව පර්යේෂණ මගින් තහවුරුයි. මොන නිකාය හදාගෙන උනත් ප්‍රචාරය කරන්නේ ධර්මය නම් ගැටළුවක් නැනේ. අනික රේරුකානේ හිමි ස්වෙජන් නිකාය ස්ථාපිත කරන කොටත් ඔය වගේ ගැටළු ඇවිත් තිබ්බ.නමුත් රටට,මනුෂ්‍ය ප්‍රජාවට උනේ යහපතක්.
     
    • Like
    Reactions: Yeezus and MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හොඳ වැඩක්, මොකද ලංකාවේ බුදුන් උපන්නා නොවුනත් /උනත්, මිහිදු හිමි පැමිණීමට පෙර මෙහි ථේරවාද බික්ෂු කොටසක් සිටි බව පර්යේෂණ මගින් තහවුරුයි. මොන නිකාය හදාගෙන උනත් ප්‍රචාරය කරන්නේ ධර්මය නම් ගැටළුවක් නැනේ. අනික රේරුකානේ හිමි ස්වෙජන් නිකාය ස්ථාපිත කරන කොටත් ඔය වගේ ගැටළු ඇවිත් තිබ්බ.නමුත් රටට,මනුෂ්‍ය ප්‍රජාවට උනේ යහපතක්.
    මේක ඇත්ත, මොන ක්‍රමයෙන් හරි ධර්මය කෙනෙක්ට යන එකනෙ වෙන්න ඕනි...
     
    • Love
    Reactions: lankalk

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,948
    1
    6,820
    113
    ඔය නිකායවල් හැදිලා තියෙන්නේ එක එක කාලවලදී ලංකාවට උපසම්පදාව අරන් ආපු භික්ෂූන් වහන්සේලා අනුව.
    රේරුකානේ හාමුදුරුවොන්ලා බුරුම අධ්‍යාපනය ලබලා ලංකාවට ආපු නිසා තමයි ශ්වෙජින් නිකාය පිහිටුවේ.
    රාමඤ්ඤ කියන්නේ තායිලන්තයට නේ ඉස්සර.

    ඉතින් ඒ වගේ ම හාමුදුරුවන් ගෙන් ඉස්සරහට එන ගෝල ස්වාමීන් වහන්සේලා නිකායක් ඉදිරියට පවත්වාගෙන යනවා.

    නිකාය නිකායට එක එක වෙනස්කම් තියනව සිවුර අඳින විදිය එහෙම. තව උපසම්පදාවෙත් යම් යම් වෙනස්කම් තියෙනවා නිකාය නිකායට.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සාමනේරලාගේ පුක පලන එක, බ්ලෝජොබ් දෙන එක මොන නිඛායටද අයිති 😹
    මෙයාලගෙ මරිසිත් අපිට හොඳට තේරෙනවා. වැඩේ කියන්නෙ බං අපේ හාමුදුරුවරුත් සද්දයක් නෑනේ. ඉස්කෝලේ පොතකට ලිංගික අද්‍යාපනය දැම්මොත් තමයි එයාල චූන් වෙන්නෙ. දැක්කනෙ ලිංගික අද්‍යාපනයේ තරම අර වයස 16 කෙල්ලගෙන්.

    @J Starlin :lol: :lol:
    Magalkande-Sudaththa.gif
    29695378_964105540431539_7659362900061978624_n.jpg
    476404307_2301489233565622_5698868442468234913_n.jpg
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    ධර්මය අනුව නම්, නිකායක් හැදුව පමණින් සංඝ බේදය වෙන්න බැහැ... මේ අය දේශනා කරන දේ අනුව තමයි ඉතින් එහෙම වෙන්න හෝ නොවෙන්න පුළුවන්.

    හැබැයි ඉතිං නිකාය හද හද බෙදි බෙදී ඉන්නවට වඩා මාර්ගය වඩල මාර්ගඵල ලබාගන්නව නම් තමයි හොඳ...
     
    • Like
    Reactions: Rontmiir