සිලිකන් වැලි බැංකුවේ කඩා වැටීම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් නොසළකා හරිමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අතරමැද නවතා දමා පිටව ගොස් ඇත.
සිල්කන් බැංකුවේ කඩා වැටීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අනෙක් බැංකු වලට බලපෑමක් එල්ල කරාවි දැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ එම ප්‍රශ්නයට පිළිතුරු නොදී ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුව නවතා දමා පිටව ගොස් තිබේ.
https://www.lankadeepa.lk/news/මාධ්%E2%80%8Dය-හමුව-අතරතුරේ-බයිඩන්-යයි/101-630129

