මාධ්‍ය හමුව අතරතුරේ බයිඩන් යයි

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    1678787966810.jpeg



    සිලිකන් වැලි බැංකුවේ කඩා වැටීම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් නොසළකා හරිමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අතරමැද නවතා දමා පිටව ගොස් ඇත.

    සිල්කන් බැංකුවේ කඩා වැටීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අනෙක් බැංකු වලට බලපෑමක් එල්ල කරාවි දැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ එම ප්‍රශ්නයට පිළිතුරු නොදී ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුව නවතා දමා පිටව ගොස් තිබේ.

    https://www.lankadeepa.lk/news/මාධ්%E2%80%8Dය-හමුව-අතරතුරේ-බයිඩන්-යයි/101-630129

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බලපන් නාකි උනත් තනියෙන් වැඩ. ගොට්ට අල්ලන්න කවුරුත් නෑ. උත්තර දෙන්න උදව්වට මොකෙක්වත් ගේන්නෑ.

    මෙහේ වේසිගෙ පුතාලට සරම උස්සන් යන්න එකයි, නැට්ට වගේ යන්න තව එකයි, උත්තර දෙන්න තව එකයි, ගූ බාල්දිය ගෙනියන්න තව එකයි. මොන පොන්නයො රැලක්ද
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    ට්‍රම්ප් කාරයා එහෙම ඔහොම කරා නම් එහෙම මිනිහගෙ හතුමුතු පරම්පරාවෙම පළු ඇරලා මීඩියා කාරයො ටික මේ වෙනකොට. 😂
    Aniwa, meke MSM un okkoma muge side.. owama balana gon wahallu set ekak innakam unta hondai..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Aniwa, meke MSM un okkoma muge side.. owama balana gon wahallu set ekak innakam unta hondai..
    ඩිමොක්‍රටික් පක්ෂෙම ඉන්නෙ මහ අලුගුත්තේරුවො ටිකක්. Tulsi Gabbard ජනාධිපති අපේක්ෂකකමට තරග කරද්දියි, ඊට පස්සෙයි පක්ෂෙ ඇතුලෙන්ම ලොකු කැපිල්ලක් ආව හින්දා ඩිමොක්‍රටික් පක්ෂෙන් අයින් වුණේ. Jor Rogan ගෙ podcast එකට ආපු කීපසෑරේකම ඔය ගැන කතා කළා.


    Tulsi-Gabbard.jpg


     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ට්‍රම්ප් කාරයා එහෙම ඔහොම කරා නම් එහෙම මිනිහගෙ හත්මුතු පරම්පරාවෙම පළු ඇරලා මීඩියා කාරයො ටික මේ වෙනකොට. 😂
    හ්ම්! කොහොමත් cnn වගේ ඊනියා mainstream මාධ්‍ය ගොඩක් ඩිමොක්‍රටික් පක්ෂෙට බරයිනේ.
    උන් වාම-ලිබරල් මාධ්‍ය.
    මම දන්න තරමට රිපබ්ලිකන් පක්ෂෙට ප්‍රධාන මාධ්‍ය අතරින් තියෙන්නේ ෆොක්ස් නිව්ස් විතරයි නේද?
    ඒවා ඉතින් කොන්සර්-වටිව් මාධ්‍ය. :unsure:

    ඩිමොක්‍රටික් පක්ෂෙම ඉන්නෙ මහ අලුගුත්තේරුවො ටිකක්. Tulsi Gabbard ජනාධිපති අපේක්ෂකකමට තරග කරද්දියි, ඊට පස්සෙයි පක්ෂෙ ඇතුලෙන්ම ලොකු කැපිල්ලක් ආව හින්දා ඩිමොක්‍රටික් පක්ෂෙන් අයින් වුණේ. Jor Rogan ගෙ podcast එකට ආපු කීපසෑරේකම ඔය ගැන කතා කළා.


    Tulsi-Gabbard.jpg



    මොනවා නැතත් තුල්සි අක්කි ඉන්නවා නම් තරහ මරහ ඔක්කොම අමතක කරලා මමත් මෙයාට වැඩ කරනවා. අපරාදේ! සිංගල් නම් බැඳගෙන ඇමරිකන් සිටිසන්ශිප් එකත් ගන්න තිබ්බා. අවුරුදු 8ක ගැප් එකක් කියන්නේ ඉතින් මහලොකු දේකුත් නෙමෙයිනේ බං! :love2:
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    Have you seen the full video , his intention was only to make a statement , he does not want to answer any questions once he finish his speech that media guy asks questions , he already started to leave , but I think US now really badly need a young leadership as there next President , Biden may be confident when he is speaking but not that much with his actions and moves.