බලපන් මූ අන්තිමට දාන flip එක පිස්සු හැදෙනවා
elon musk කියනවා ඔය කතාවම

මුල්ම සොට් එක රාජපක්ස පවුලට දෙනවානම් එත් කමක් නැ හැබැයිskynet is coming
මොකද බං threat එකක් නැත්තෙ ඔය උඩ ඉන්න robot 100 විතර round 200 විතර තියන weapon එකක් අතට දීලා program කරල ලොකු crowd එකක් ඉන්න තැනකට දැම්මොත් වෙඩි තියන්න කියලා මොනවායින් මොනවා වෙයිද.Not in near future.
ML වලින් කරන්න පුලුවන් ලිමිට් ඉවර වීගෙන යන්නෙ. ML විතරක් ඩිවලොප් වෙලා මිනිස්සුන්ට ත්රෙට් එකක් වෙන්න බෑ.
ඒ වගේ දෙයක් කරන්න AI ඕනි නෑ මෝටරේකුයි මැශින් ගන් එකකුයි තිබ්බම ඇතිනෙ. ඔය වගේ දෙයක් ගැන නෙවෙයි එලොන් උනත් කියන්නෙ බය වෙන්න කියල.මොකද බං threat එකක් නැත්තෙ ඔය උඩ ඉන්න robot 100 විතර round 200 විතර තියන weapon එකක් අතට දීලා program කරල ලොකු crowd එකක් ඉන්න තැනකට දැම්මොත් වෙඩි තියන්න කියලා මොනවායින් මොනවා වෙයිද.
බොම්බ ගැහූවත් එච්චර මැරෙන්නේ නෑ
අනික ML කියන්නේ AI වල ඉවර කැටගරි එකක් විතරයි
typical හෙළයෙක්මෝටරේකුයි මැශින් ගන් එකකුයි තිබ්බම ඇතින
සමහර ටාස්ක් තියෙනව AI නැතුව කරන්න පුලුවන් AI ඕනි කියල හිතුවට.මෝටර් යක් හයිකරලා පළවෙනි bullet යද්දී ම කට්ටිය හැංගෙනවා වෙඩි කාගෙන ඉන්නෑ
බලපන් මූ අන්තිමට දාන flip එක පිස්සු හැදෙනවා
elon musk කියනවා ඔය කතාවම
ඒ මොකටද Boston Dynamic CGI හදන්නේ?උඩ එක CGI නෙමෙද යකෝ???![]()
![]()
![]()
මීට කලින් උන්ගේ වීඩියෝ බලලම නැද්ද සිරාවට? ඕක හෙන අවුරුදු ගානක ප්රතිපලයක්නේ. උන් කාලයක් තිබ්බේ ඔච්චර බැලන්ස් එකක් ගන්න රිසර්ච් කරන්නේ.mekanm tikak fake vage !
me vagema parody channel ekak thynva me naminma!ඒ මොකටද Boston Dynamic CGI හදන්නේ?
මීට කලින් උන්ගේ වීඩියෝ බලලම නැද්ද සිරාවට? ඕක හෙන අවුරුදු ගානක ප්රතිපලයක්නේ. උන් කාලයක් තිබ්බේ ඔච්චර බැලන්ස් එකක් ගන්න රිසර්ච් කරන්නේ.
------ Post added on Jan 20, 2023 at 1:32 AM
ඒ නමින්ම parody channel එකක්? කෝ පෙන්නපන්., මට නම් හ්මබුනේ නෑ.me vagema parody channel ekak thynva me naminma!