මානවයාගේ අවසානය ළගයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඉලන් මස්ක් වුණත් කියන දේවල් ඕනැවට වඩා ගණන් ගන්න හොද නෑ. ලෝකෙ වෙනස් කරන්න හේතුවෙන අලුත් දේවල් ගැන මස්ක්ට හොද විෂන් එකක් තිබුණට මස්ක්ගෙ ඉතිහාසෙ බැලුවොත් මීඩියාවලින් පුම්බන තරම් සුදු චරිතෙකුත් නෙමේ. කොහොම වුණත් තාක්ෂණේ දියුණුවත් එක්ක අන්තිමේ ඒකෙ සීමාවල් ඉක්මවලා යන තැනට ඇවිල්ලා ඒක අපේ පාලනෙන් පිට යනවා කියන්නෙ ඉතින් ඒ දේ මිනිස්සුන්ගෙ අවසානෙට හේතු වේවි.:yes:
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Not in near future.
    ML වලින් කරන්න පුලුවන් ලිමිට් ඉවර වීගෙන යන්නෙ. ML විතරක් ඩිවලොප් වෙලා මිනිස්සුන්ට ත්‍රෙට් එකක් වෙන්න බෑ.
    මොකද බං threat එකක් නැත්තෙ ඔය උඩ ඉන්න robot 100 විතර round 200 විතර තියන weapon එකක් අතට දීලා program කරල ලොකු crowd එකක් ඉන්න තැනකට දැම්මොත් වෙඩි තියන්න කියලා මොනවායින් මොනවා වෙයිද.

    බොම්බ ගැහූවත් එච්චර මැරෙන්නේ නෑ

    අනික ML කියන්නේ AI වල ඉවර කැටගරි එකක් විතරයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මොකද බං threat එකක් නැත්තෙ ඔය උඩ ඉන්න robot 100 විතර round 200 විතර තියන weapon එකක් අතට දීලා program කරල ලොකු crowd එකක් ඉන්න තැනකට දැම්මොත් වෙඩි තියන්න කියලා මොනවායින් මොනවා වෙයිද.

    බොම්බ ගැහූවත් එච්චර මැරෙන්නේ නෑ
    ඒ වගේ දෙයක් කරන්න AI ඕනි නෑ මෝටරේකුයි මැශින් ගන් එකකුයි තිබ්බම ඇතිනෙ. ඔය වගේ දෙයක් ගැන නෙවෙයි එලොන් උනත් කියන්නෙ බය වෙන්න කියල.

    ඕක අර මිනිස්සු මුලින් හදට ගියාම මේ වෙනකොට අපිත් හදේ ජනාවාස හදන්න පුලුවන් වෙයි කියල 60 ගණන් වල මිනිස්සු හිතුව වගේ සීන් එකක්.

    දැන් ඔය ChatGPT වගේ එකක් ට්‍රෙන් කරන්නම බිලියනයක් විතර කොස්ට් වෙනව. ඒවගේ ප්‍රොජෙක්ට් කරන්න පුලුවන් කී දෙනාද ඉන්නෙ ලෝකෙටම. රිසර්ච් වල කොස්ට් එක වැඩි නිසාම ෆීල්ඩ් එකේ දැනුම අලුත් වෙන එක ටික ටික අඩු වෙනව.

    අනික ML කියන්නේ AI වල ඉවර කැටගරි එකක් විතරයි

    ඒක තමා ඔය ML විතරක් තිබිල අපිට ත්‍රෙට් එකක් වෙන්නෙ නෑ. අනික් ඒරියා ටිකත් හැදිල එන්න ඕනි. අනික් ඒරියා වල දැනට එහෙම ලොකු ඉම්පෲමන්ට්ස් නෑ. ඒවට කට්ටිය එච්චර වියදම් කරන්නෙත් නෑ.
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    මෝටරේකුයි මැශින් ගන් එකකුයි තිබ්බම ඇතින
    typical හෙළයෙක්
    බූරුවො මෝටර් යක් හයිකරලා පළවෙනි bullet යද්දී ම කට්ටිය හැංගෙනවා වෙඩි කාගෙන ඉන්නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මෝටර් යක් හයිකරලා පළවෙනි bullet යද්දී ම කට්ටිය හැංගෙනවා වෙඩි කාගෙන ඉන්නෑ
    සමහර ටාස්ක් තියෙනව AI නැතුව කරන්න පුලුවන් AI ඕනි කියල හිතුවට.

    හරි මම කිව්ව එක ඒ විදියටම කරන්න බැරි වෙන්නපුලුවන් මොකද මම හිතපු ප්‍රමාණෙට එහා උබ එන්වර්යම්න්ට් එක ඩිෆයින් කරගෙන ඇතිනෙ.

    සරලවම ඔය කිව්ව වගේ ත්‍රෙට් එකක් ගැන නන් නෙවෙයි එලෝන් අදහස් කරන්නෙ. මේක ඊට වඩා කම්ප්ලෙක්ස් ත්‍රේට් එකක්. ඔය කියන එකේ කොටසක් මේ වෙනකොට අපි සමාජයක් විදියට සොශල් මීඩිය වල තියෙන AI වලින් අත්විදිනව.
     
    • Like
    Reactions: SpaceX and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    උඩ එක CGI නෙමෙද යකෝ??? :lol: :lol: :lol:
    ඒ මොකටද Boston Dynamic CGI හදන්නේ? 🙄

    mekanm tikak fake vage !
    මීට කලින් උන්ගේ වීඩියෝ බලලම නැද්ද සිරාවට? ඕක හෙන අවුරුදු ගානක ප්‍රතිපලයක්නේ. උන් කාලයක් තිබ්බේ ඔච්චර බැලන්ස් එකක් ගන්න රිසර්ච් කරන්නේ.
    ------ Post added on Jan 20, 2023 at 1:32 AM
     
    • Like
    Reactions: pathaleiretta

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    ඒ මොකටද Boston Dynamic CGI හදන්නේ? 🙄


    මීට කලින් උන්ගේ වීඩියෝ බලලම නැද්ද සිරාවට? ඕක හෙන අවුරුදු ගානක ප්‍රතිපලයක්නේ. උන් කාලයක් තිබ්බේ ඔච්චර බැලන්ස් එකක් ගන්න රිසර්ච් කරන්නේ.
    ------ Post added on Jan 20, 2023 at 1:32 AM
    me vagema parody channel ekak thynva me naminma!
     
    • Wow
    Reactions: Heshan Daminda