මානව වර්ගයාගේ යෝධ පිම්මක්.. 😍

shenat

Well-known member
  • May 13, 2007
    58,614
    86,967
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1616530254826.jpg


    ඉතිහාසයේ ලියවුණු හැටි.. 😍😍

    FB_IMG_1616530260027.jpg



    මෙය එක්‌ කුඩා මිනිසෙකුගෙ එක් කුඩා පියවරක් වුවත් සමස්ථ මානව වර්ගයාගේ යෝධ පිම්මකි. - නීල් ගම්මන්පිල 🤣🤣🤣
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    Code:
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි- ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ආන්න එහෙමයි ආණ්ඩුව වැඩ පෙන්නන්නෙ..


    copyright protected
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ලඩකා වාසීන්ට දැනගන්න මේ සිද්දිය රේඩියෝ සිලොන් එකෙන් සජීවීව විස්තර විචාරයක් ගෙන එන්න තිබුනා නේද ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    හතරැස් පෙට්ටි මුහුනත සිවලෙකු බඳුය
    සුදු පිරු අඳින මූ පිලටම පිළිලක්ය
    ජැටියයි නැවු බඳයි මැද මළ පුඩුවක්ය
    වර නොබිඳුනේ මහ ජාතියෙ කරුමෙටය​