ඉතිහාසයේ ලියවුණු හැටි..
මෙය එක් කුඩා මිනිසෙකුගෙ එක් කුඩා පියවරක් වුවත් සමස්ථ මානව වර්ගයාගේ යෝධ පිම්මකි. - නීල් ගම්මන්පිල

පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි- ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ආන්න එහෙමයි ආණ්ඩුව වැඩ පෙන්නන්නෙ..