මානසිකව වැටිල

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
Ekaparak oyawage deyak una bn, Ahnda mn dn kenthi giya welawta mkth karanna kiyanna yanne na
අම්මෝ ඒකනේ බන් කියන්නේ කොහොමද ඒ වෙලාවේ අතේ තිබ්බ දේකින් කෙලල ඇරියොත්? ඉවරයි නේද? negative mind වෙලාවට මොනව කියුවත් පාලනය කරගන්න අමාරුයි මොකද ඒ වෙලාවට ඒ ඉන්නේ උඹ නෙමේ ලොකු දෙයක් වෙන්න කලින් පෙන්න ගනින් මනො වෙදෙක් ට
 
lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    පිළිකා රෝහල පැත්තේ / කොලබ හදිසි අනතුරු අංශයේ වටයක් දාපන්

    ප්‍රශ්න මොනවාද කියලා තේරෙයි

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මචං උඹට අධික ලෙස සෙම පිට වෙනවද ?? ඒ කිව්වෙ සෙම් රෝගයක් එහෙම දරුණුවට තියෙනවද ? නින්ද යනවා එහෙම අඩුද ? කන්න බැරි ලෙඩක් එහෙම තියෙනවද එත් බඩගින්න දැනෙනවා කන්න හිතෙන්නේ නැහැ .
    මුකුත් බැහ කියන්න බැහැ මචං .උඹ කියන්නෙ මමත් ඔය කැරි කතාවල් ඕන තරම් අහලා තියෙනවා බන්.ඒත් වෙන දේ දන්නවද ?? උඹ මොකක් හරි දේකට සමත් කමක් හදාගත්තත් ඒක පිළිගන්නේ නැහැ ඔය මුකුත් උඹට බැහැ කියන එවුන්. ඒක මතක තියාගනින් .උන් උඹට මුකුත් බැහැ කියන්නේ උඹට බැරි නිසා නෙමේ උන්ගෙ තියෙන කැරි කමට.
    අත්දැකීමෙන් කියන්නෙ. ඒක නිසා ඔය මුකුත් බැහැ කියන එවුන්ට කන්දෙන්න උන් කියන එව්වා අහන්න යන්න එපා සහ උන් එක්ක වාද කරන්න යන්නත් එපා. උඹ දන්න දේ ඔප්පු කරන්න ගියත් උන් උඹව බයිට් එකට ගන්න එක තමා කරන්නෙ .

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Ado sirawata, matath ookamai hithune, ubatath ehema wela thiynwada??
    Mata profecianal colification mkuth na, anna eekai aula, :(

    qulification nethi wunata kamak ne oya sales helper/fast food wage job ekakata hari yanna,mehe gobba minissuth ekka inakota oya leda enawa ban,anika musala environment ekakne tiyenna hathara wate negativity,
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මචං උඹට අධික ලෙස සෙම පිට වෙනවද ?? ඒ කිව්වෙ සෙම් රෝගයක් එහෙම දරුණුවට තියෙනවද ? නින්ද යනවා එහෙම අඩුද ? කන්න බැරි ලෙඩක් එහෙම තියෙනවද එත් බඩගින්න දැනෙනවා කන්න හිතෙන්නේ නැහැ .
    මුකුත් බැහ කියන්න බැහැ මචං .උඹ කියන්නෙ මමත් ඔය කැරි කතාවල් ඕන තරම් අහලා තියෙනවා බන්.ඒත් වෙන දේ දන්නවද ?? උඹ මොකක් හරි දේකට සමත් කමක් හදාගත්තත් ඒක පිළිගන්නේ නැහැ ඔය මුකුත් උඹට බැහැ කියන එවුන්. ඒක මතක තියාගනින් .උන් උඹට මුකුත් බැහැ කියන්නේ උඹට බැරි නිසා නෙමේ උන්ගෙ තියෙන කැරි කමට.
    අත්දැකීමෙන් කියන්නෙ. ඒක නිසා ඔය මුකුත් බැහැ කියන එවුන්ට කන්දෙන්න උන් කියන එව්වා අහන්න යන්න එපා සහ උන් එක්ක වාද කරන්න යන්නත් එපා. උඹ දන්න දේ ඔප්පු කරන්න ගියත් උන් උඹව බයිට් එකට ගන්න එක තමා කරන්නෙ .

    Uba mawa therum aran thiynwa bn :) , hodawenne nathi hembirissawak thibba me lgk wenakn, keemanam kanne dwsta weel 2i, waada karanawa thiya mn dn un ekka wadiya kathaa karanneth na,
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    qulification nethi wunata kamak ne oya sales helper/fast food wage job ekakata hari yanna,mehe gobba minissuth ekka inakota oya leda enawa ban,anika musala environment ekakne tiyenna hathara wate negativity,

    Pitarata ghn ohoma jobak karala aurudu 30di wtra lankawata aawama aaye mehe job hoyanta bane mchn, anna eekai aula
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Uba mawa therum aran thiynwa bn :) , hodawenne nathi hembirissawak thibba me lgk wenakn, keemanam kanne dwsta weel 2i, waada karanawa thiya mn dn un ekka wadiya kathaa karanneth na,
    හරි මචං සීන් එක මේකයි. හොඳ වෙන්නෙ නැති හෙම්බිරිස්සාවක් තිබ්බ කිව්වා නේ ලඟක් වෙනකන් ?? ඒක හොඳයි ද ?? කැම කන්න හිතෙන්නේ නැත්තෙ උඹේ හිතේ පීඩනයයි අර සෙම ගතියයි නිසා. ඒක නිසා උඹට හරියට නින්ද යන්නෙත් නැහැ .උඹට ඒක නිසා නෙගිටිව් ෆීලින්ග්ස් ඔළුවේ දුවනවා. කන්න පුළුවන් වෙන බෙහෙතක් තියෙනවා මන් දන්න ඩොකෙක් ගාව. ඒ බෙගෙතට ඔය ඇඟෙ තියෙන සෙම ගතියයි කන්න බැරි ලෙඩෙයි හොඳ වෙනවා. උඹට ඕනේ නම් මන් එ ඩොකාගේ නම්බර් එක පි එම් කරන්නම් .ගිහින් එ බෙහෙත් ගනින්.
    රුපියල් 1000ක් මාසෙ බෙහෙත් වලට.
     
    Peritol genada kiyanne?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Peritol genada kiyanne?
    බෙහෙතෙ නම නම් අවංකයෙන්ම දන්නේ නැහැ මචං .ඒත් මන් දන්න එකෙක් ඕක අරගත්තා. මටත් කන්න බැරි සීන් එක තියෙන නිසා මමත් ගත්තා. බෙහෙත නම් වැඩ.
    අනික කාරණෙ මට අහන්න බැරු උනා. උඹ සමහරක් විට අධික ලෙස ස්ව්යං වින්දනය එහෙම යෙදෙනවද ?? ඔය මම සඳහන් කරපු රොග ලක්ෂන ගොඩාක් ඇති වෙන්නෙ අර කිව්ව දරුණු සෙම ගතිය නිසා ශරීරයෙ කායික මානසික වශයෙන් ඇතිවන වෙනස් වීම තුළින්.
    නෙගෙටිව් වෙන්න එපා කියලා කිව්වට එක පාරට හිත හැදෙන්නේ නැහැ. ඒත් ඔය කැරි කතා කියන එවුන්ගෙන් ඈත් වෙයන්. ඒ වගේම උඹ දන්න දේ උන්ට ඔප්පු කරන්න හදන්න එපා කීයටවත්. මොකද උන්ට උඹ ගැන හැඟීමක් තියෙනවා නම් පොඩ්ඩක් හරි උඹේ තත්වෙ වෙනස් කරගන්න උපදෙසක් වත් දෙනවා. එහෙම නැහැ නේ ? ea කියන්නේ උන්ට ඕනේ උඹව චාටර් කරන්න. එක කරන්නේ උන්ට කරන්න බැරි උන්ට නුරුස්සන විෂේශ දෙයක් උඹ නොදැනුවත්ව උඹ ගාව තියෙන නිසා .
     
    Adikalesa thiya dannam kohomath na bn, ochcharakal man kendare wishawasa kareth na, dan hithenwa eekawath balagaththoth hodai kiyla