මානසිකව වැටුනම හැසිරීම 💔

Triple-N

Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    Muge laga inne kawda bn ???

    FB_IMG_1616317643223.jpg
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මට නම් පේන්නේ ජනාධිපති, ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙනවා නොවෙයි, ගමේ මිනිස්සු, ජනාධිපතිගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන බවකුයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මිනිස්සුන්ගේ දුක අහන්න කියලා ගම සමග පිළිකන්නට එන්න කියලා
    ඌ ගිහිල්ලා ගමේ එවුන්ට උගේ දුක කියනවා.
    මෙහෙම පීචන් ජනාධිපති කෙනෙක් දැක්කමයි.
    යුද්ධ කාලේ ඔපරේෂන් එකකදී ටෙරා ගහද්දි කලිසමේ චූ ගිහිල්ලා
    චූමාක් කියලා නමක් හදාගෙන නෝන්ඩි වෙලා රටින් පැනලා ගිය කතාව බොරුවක් නෙමෙයි බලන් ගියාම.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033

    මම මම මම කියල තුන් පාරකට වඩා කියන උන් කොහෙද බං රටට ආදරේ...:lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sinharaje gas kapala ethana thanakola wawana eka nam aniwa karanawa masa 60n :)

    Dan tikak phsyco wage
    dementia seen ekakuth athi.
    ------ Post added on Mar 21, 2021 at 3:28 PM

    Gama samaga thamange prasna kiyana vedasatanata gihin my
    gamak gamak gane gihin prashna kiyana wele derana ekata awilla ratatama eka para kiwwa nam pol athu nasthi wena eka hari adu wenawa :)
    ------ Post added on Mar 21, 2021 at 3:30 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    sinharaje gas kapala ethana thanakola wawana eka nam aniwa karanawa masa 60n :)

    dementia seen ekakuth athi.
    ------ Post added on Mar 21, 2021 at 3:28 PM

    gamak gamak gane gihin prashna kiyana wele derana ekata awilla ratatama eka para kiwwa nam pol athu nasthi wena eka hari adu wenawa :)
    ------ Post added on Mar 21, 2021 at 3:30 PM
    At nama assets patti daanna thanak
     
    • Like
    Reactions: Solo Rider

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    කොහෙද මේ මනුස්ස්ය මේ පොල් අතු මඩුවක ඉන්නෙ

    මම මේ කල්පනා කරේ හෙලිකොප්ටර් ඵකේ ඵනකොට ඔය පොල් අතු මඩුව හුළගෙ ගියේ නැත්තෙ මොකද කියල..:unsure:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මම මම මම කියල තුන් පාරකට වඩා කියන උන් කොහෙද බං රටට ආදරේ...:lol:
    Thava kenek innava "Palamuvath, devenuvath, thevenuvath magey rata" kiyagena inna. Un okkoma ekai. :-)

    He's missing the woods for the trees. :no:
    ------ Post added on Mar 21, 2021 at 5:33 PM
     
    Last edited:
    • Like
    Reactions: tilvin-silva