මානසිකව_වදදෙන_ගැටළුවක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපේ ඉස්කෝලෙ කොල්ලෙක්ට කෙල්ලෙක් "පොන්නයා" කියලා ඌ ඒකිට පයිය පෙන්නුවා.

    ඒකි ටික දවසකින් සද්ද නොකර ඉදලා ආයි මුට "පොන්නයා" කිව්වා. එතකොට මූ කියලා "ආයි පෙන්නන්නෙ නෑ" කියලා. :lol:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    Eka eka Gon uttala kiyana ewa oluwata daganna epa ban
    Ponnaya,ponnaya gaana ekekta kana palenna gahapan
    Gym ekakata palaya, film ekak balapan, beer. Ekak gahapan ,fun eke indapan
    Umba job ekak karanawada?
     

    kushanz

    Member
    Nov 7, 2018
    3
    0
    0
    උඹ ඕවා හිතන්න එපා. උඹ උඹට ආදරේ වෙයන්. උඹ උඹව තව develop කරගනින්. උඹ ආස දේවල් ඉගෙනගනින්. රස්සාවක් කරනවානම් එකේ උඩටම යන්න උත්සහ කරපන්. උඹම උඹේ අඩුපාඩු මොනවද කියල කල්පනා කරලා ඒවා හෙමීට හදාගනින්. gym යන කන බොන හැම දෙයක්ම කරපන් උඹ කැමතිනම්. කාලයක් යයි එත් අතාරින්න එපා. සමාජයේ මිනිසසු කියන දේවල් ඒ කනෙන් අහල මේ කනෙන් පිට කරපන් ඒවාට කේන්ති ගන්න දුක් වෙන්නවත් එපා. උඹ උඹේ හීනේ පස්සෙන් පලයන්. දවසක උඹ එතනට යයි. එදාට උඹට කතන්දර හදපු හැම එකංම උඹව වර්ණනා කරයි. කෙලොත් පස්සෙන් එයි.හැමදේම හරියයි. උඹට ජය.
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    ඔය එක එකාට ඔප්පු කරන්න ඕනේ නැ උබ කව්ද කියල උබ දැන ගත්තනම් ඇති. එකක් ඔප්පු කරන්න ගියොත් උබට කවදාවත් ගලවීමක් වෙන්නේ නෑ. අනික ඔය පොන්නය කියල අනිත් මිනිස්සුන්ට කියන්නේ උන්ට කුරුත් පොන්නය කියන්ඩ ඉස්සෙල්ල උන් කට හරි කියනවා. ඉතින් ඕකට උබ අහුවෙන්ද එපා උබ උබේ ගමන යමන්. කියන එකෙකුට ඕන දෙයක් කියා ගන්ඩ කියල. උන්ට අනුකම්පා කරපන්. කෙලින් වැඩ කරපන්. පොත් කියවපන්. උබ මොඩල් එකක් වෙයන් උන් උබව අනුකරණය කරන විදිහේ.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    විල්සන් මාමා;24317985 said:
    ලංකාව වගේ රටවල මිනිස්සු ඔහොමයි මචන් . මිරිකන්න පුළුවන් එකෙක් ඉන්නවනම් උපරිම මිරිකන්න හදන්නේ . උන් දන්නවා උබ එහෙම නැහැ කියලා . හැබැයි උබට විහිලු කරලා එකෙන් ආතල් එකක් ගන්න උබ හදන්නේ . Office/ school වල ඕන තරම් ඕවට උදාහරණ තියෙනවා . ඒක උබේ වැරැද්ද නෙමෙයි මේ වගේ රටවල් වල පහත් මානසික තත්ත්ව තියෙන මිනිසුන්ගේ වැරදි ඕව. මම නම් උබට කියන්නේ කාටවත් උබ මුකුත් ඔප්පු කරන්න යන්න ඕනේ නැහැ . එතකොට වෙන්නේ උන් තව බලනවා උබව පාගන්න . මම ලොකු වයසක පොරක් නෙමෙයි .හැබැයි මම ඔහොම දේවල් දැකලා තියෙනවා. ඒවගේ වෙලාවට උබ මුකුත් කියන්නේ නැතුව නිකන් ගානක් නැති හිනාවක් දාලා ඉදපන් . හැබැයි හැම මනුස්සයම ඔහොම නැහැ . එහෙම නැති අයව වැඩිය ආශ්‍රය කරපන් . කාටවත් උබේ ඔය මානසික ප්‍රශ්න කියන්න යන්න එපා . (දෙමව්පියන්, පවුලේ අය ඇරෙන්න). මානසික ප්‍රශ්න නිසා ඔයාගේ අරමුණු වලට ලඟා වෙන එක නවත්තන්න එපා. ලෝකේ ගොඩක් සාර්ථක මිනිස්සු ඉන්නවා ඒගොල්ලොන්ට depression තිබිලා තියෙනවා .Michael Phelps වගේ අයත් depression හින්දා බැට කාලා තියෙනවා. අපි තව ටිකක් මචන් ධනාත්මකව හිතමු . මම දන්නවා අනිවාර්යෙන් ඔයා ගොඩක් හිත හොද කෙනෙක් කියලා . එක හින්ද උබට කවදාවත් වරදින්නේ නැහැ මචන් . පුළුවන් තරම් අනිත් මිනිසුන්ට උදව් කරන්න බලන්න . ලේ දන් දෙන වගේ දේවල් කරන්න. එතකොට ඔයාගේ මනස සැහැල්ලු වෙයි . අනිත් අයව අපිට වෙනස් කරන්න බැහැ නේ බන් . ඒවගේ අයව ඇත් කරලා ඉදපන් . කාටවත් උබ ඔප්පු කරන්න යන්න ඕනේ නැහැ . හොදට මතක තියාගනින් අපේ රටවල් වල මිනිස්සු අදහස් සහ ආකල්ප අතින් ඉන්නේ හෙනම ප්‍රථමික යුගයේ . ඒකයි අපේ වගේ රටවල් තාම දියුණු නැත්තේ . මේ රටවල් තුන් වෙනි ලෝකයේ රටවල් විදියට ලේබල් කරලා තියෙන්නේ එක නේ බන්

    :love::love::love:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    තමන් අදහන ආගමකි නායකයෙක් හමු වී උපදෙස් ගන්න , පන්සේලේ හමුරුවෝ හරි , මොක ද අපි උබව දන්නේ නැ දැකල නැ ,advice දෙන්න බැ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    සමාජයක් අනෙකාගේ වැරදි හොයන්නේ, උන්ගේ වැරදි ගොඩක් වහගන්න
    ඕක සිංහලයාගේ ආවේණික ලක්ෂණයක්.:rolleyes: