මානසික ආතතිය/විශාදය සදහා සිංහල බෙහෙත් කරන තැනක් දන්නවද?

dotnetdev

Junior member
  • Oct 2, 2021
    51
    40
    18
    ඉංග්‍රීසි බෙහෙත් වල අතුරු ආබාධ වැඩි. නිට්ටාවටම හොද වෙන්නෙත් නෑ.
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මේකේ හිටියා පිටියේ අප්පු කියලා එකෙක් :yes:
    කුහක එලකිරියන්ස්ලා ඒ මනුස්සයව එලව ගත්තා
    ඌ අන්න ෆේස්බුක් එකේ කෑම ගෲප් එකක හෙළ යක්ක පෝස්ට් දදා ඉන්නවා
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ඉංග්‍රීසි බෙහෙත් වල අතුරු ආබාධ වැඩි. නිට්ටාවටම හොද වෙන්නෙත් නෑ.

    මගෙ නෑදෑ වෙන පොඩි එකෙක් ට ඩිප්‍රෙශන් ආව 6 වසරෙදි (ගොඩක් කාලෙකට කලින්)
    ඩොක්ට නීල් ෆනෑන්ඩො ගෙන් බේත් ගත්ත
    අවුරුදු 3 ක් වගේ බේත් බිව්ව
    දැං ඌ බැංකුවෙ ජොබ් එකත් කරං හොදට ඉන්නව. (බේත් මොකවත් බොන්නෙ නෑ අවුරුදු ගානකිං)
    ඉතිං ඉංග්‍රීසි බේත් වලිං හොඳ වෙන්නෙ නෑ මයි කියල කියන්න බෑ.
    එක එක ලෙඩාගෙ තත්වය අනුව තමා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    උබට පිස්සුද්ද උට්ටො ගොඩ වෙද්දු පස්සෙ යන්න ඕවට. හරි හමන් psychiatrist කෙනෙක් මුන ගැහියන් නැත්තන් ඔය වල් කොල තම්බලා දෙන එකෙක් උබට සිරාවට පිස්සු වැඩි කරල නතර කරන්නෙ