මානසික කේස් එකකට උදව්වක්...
මගේ සහෝදරයෙක් ඉන්නවා. මිනිහට පොඩි මෙන්ටල් අවුලක් තියෙනවා. බෙහෙත් බොනකම් හොදයි. නැවැත්තුව ගමන් අවුල යනවා. ෙබෙහෙත්න් නබී ඉදලා වැඩිවෙලා. ඊයේ බෙහෙත් ගන්න එක්කරන් ගියා. හැබැයි දැන් බෙහෙත් බොන්න කැමති නැහැ. මොනවා කිව්වත් බොන්නේම නැහැ.මිනිහා 6*-4 පොරක්. අපිට හැරෙන්නත් බැහැ. මොකක්ද අපිට කරන්න පුළුවන්. උපදෙසක් දුන්නොත් ලොකු උදව්වක්.
1) ෙමේ වගේ අයට ෙබෙහෙත් ෙදෙන(ෙනේවාසික) පුද්ගලික තැන් තියෙනවාද ?
2) රාජ්‍ය ෙනොවන ආයතන වලින් ක්‍රියාත්මක ෙවෙන ෙනේවාසික තැනක් තියෙනවා කියලා අහලා තියෙනවා?
3) රජයේ ෙරෝහල් වල නවත්වලා ප්‍රතිකාර කරනවාද ෙමේ වගේ සුළු ආබාද තියෙන ඒත් ෙබෙහෙත් ෙනොබිව්වොත් අබාදය විශාල ෙවෙන අයට ?