යාලුවනේ මට ලොකු උදව්වක් ඕනා ඉක්මනින්.. පවුල් ප්‍රශ්න නිසා ඇතිවුන මානසික ගැටලුවකට කෙනෙකුට උපදේශ සහ ප්‍රතිකාර ගන්න පුළුවන් පළපුරුදු ආයතනයක් හෝ වයිද්‍යවරයෙක් ගැන මට ඉක්මනට දැනගන්න ඕන. ලොකු පිනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
නුවර පළාතේ නම් විශේෂයි.
නුවර පළාතේ නම් විශේෂයි.