යකෝ ලොකු ලොකු business කරපු ඔක්කොම අය ඔය වගේ තමයි පටන් අරන් තියෙන්නේ. උඹට option 02 ක් තියෙනවා.
01.) රටේ ලෝකේ එවුන් සතුටු කරන්න උන්ට ඕනේ දේවල් කර කර ඉන්න එක
02.) උඹට ඕනේ විදියට ජීවත් වෙලා ජීවිතේ ගොඩ දාගෙන දියුණු වෙන එක
All the best machan..!!!

හිතපු ප්ලෑන් කරපු විදිහටම සියල්ල සිදුවෙනවා.නමුත් මේ සඳහා ගතකරපු කාලය ටිකක් වැඩිපුර ගියා.
මගේ ජීවිතේ සතුටුම වෙච්ච දවස තමයි එදා.
මම බයෙන් හිටියේ ඇරඹුමම කඳුලක් වෙයිද කියලා.
එහෙම වුනානම් මම දන්නේ නෑ මට මොනවා වෙයිද කියලා.මට බය තිබ්බේ අම්මා ගැන.
මොකද බොහෝම සුලු මුදලක් මගේ අතේ තිබුණේ.ඒ ටික තමයි මේකට ආයෝජනය කලේ.අතේ තිබ්බ ටික මදිවෙලා අම්මගෙනුයි තාත්තගෙනුයි තමා ඉතුරු සල්ලි ටික ඉල්ලා ගත්තේ.
මේ එක තැනක යම් වරදක් සිදුවුනානම් වියදම් කරපු සේරම වතුරේ.එහෙම වුනානම් අම්මයි තාත්තයි පවු.
මෙච්චර දුරක් මම තනියම ආවද කියල මටම හිතෙනකොට මට ....හ්ම්ම්ම්
.කවුරුත් හිටියේ නෑ බන් තනියට.අම්ම තාත්ත තමයි හැමදේටම.