මානසික ප්‍රශ්නයක් උදව් ඕනි....

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    maxresdefault.jpg


    Badmash-Companywall.jpg


    p7832502_p_v8_aa.jpg



    oya movies 3 balapan ita ehata deyak ubata api kiyanna one na
     
    • Like
    Reactions: Melon8

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    අහන්නත් දෙයක්ද බන්. වැඩේ පටන් ගනින්. උබේ ගෙදර අයට පැහැදිලි කරලා දීපන්. උබ කරන්නේ මොන දේ උනත් මිනිස්සු උබට හදන කතා උබට නවත්වන්න බෑ. බුරුවගේ කතාව මතක් කරගනින්. Good Luck Bro..!
     
    • Like
    Reactions: Melon8

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    machan tea gotu newe condom hari ubata hadanna puluwan nam hadapan, eken uba goda yanawa wagema, ape lankawe economy ekatath support ekak lebenawa uben.

    Jaya wewa...!!!
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    eka ekata one widiyata natanna epa ban.. un uba diyunu wenawata kemathi nathi nisai.. e wdiiyata balanne.. dan ohoma baluwata.,. uba diyunu unata passe balapan salakilla.. salli kadagannai udaw gannai.. ehemai minissunege hati.. uba hoda kalpanawen karan palayan.. waradine ne.. eka eka mona kiwwath atharamaga nwathinna epa echharai..
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    යකෝ ලොකු ලොකු business කරපු ඔක්කොම අය ඔය වගේ තමයි පටන් අරන් තියෙන්නේ. උඹට option 02 ක් තියෙනවා.

    01.) රටේ ලෝකේ එවුන් සතුටු කරන්න උන්ට ඕනේ දේවල් කර කර ඉන්න එක
    02.) උඹට ඕනේ විදියට ජීවත් වෙලා ජීවිතේ ගොඩ දාගෙන දියුණු වෙන එක

    All the best machan..!!!

    :):):):):):)
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    යකෝ ලොකු ලොකු business කරපු ඔක්කොම අය ඔය වගේ තමයි පටන් අරන් තියෙන්නේ. උඹට option 02 ක් තියෙනවා.

    01.) රටේ ලෝකේ එවුන් සතුටු කරන්න උන්ට ඕනේ දේවල් කර කර ඉන්න එක
    02.) උඹට ඕනේ විදියට ජීවත් වෙලා ජීවිතේ ගොඩ දාගෙන දියුණු වෙන එක

    All the best machan..!!!
    :yes:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    වැඩේ සාර්ථකද යාළුවා ? සාර්ථක නම් තව තවත් සාර්ථක කරගන්න කටයුතු කරන්න. අසාර්ථක නම් හේතු හොයලා වැඩේ ගොඩ දාගන්න බලන්න. උබට පුළුවන් අනිවා. :)
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    eka ekata one widiya,samajeta one widiyata api business,job karanna giyoth wenne amadama eka ekata kabura kabura inne wena eka witharai macho.aniwa ubata puluwan,
    loku gamanak yanna hadawathinma suba pathanawa yalu.
    all the best
    ubata තෙරුවන් සරණයි!!!
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ජීවිතයේ ගත්ත අමාරුම තීරණය .මාව දිරිමත් කරපු හැමෝටම අවංකවම ස්තූතියි.:)

    මේ දක්වා 85%ක් වැඩ අවසන්.ඒ කියන්නේ මෙතෙක් තිබුන අමාරුම කොටස සාර්ථකයි.ඒ සියල්ලම අති සාර්ථකයි මචෝ.:)හිතපු ප්ලෑන් කරපු විදිහටම සියල්ල සිදුවෙනවා.නමුත් මේ සඳහා ගතකරපු කාලය ටිකක් වැඩිපුර ගියා.

    පහුගියදා මේ සඳහා යොදාගන්නා එක්තරා අමුද්‍රව්‍යක් නිෂ්පාදනය කරගන්ඩ මම හදවගත්තු යන්ත්‍රයට අවශ්‍ය විදිහට බලසැපයුම සහ අමුද්‍රව්‍ය යොදලා ක්‍රියාත්මක කරල බැලුවා .සියල්ල හොඳින් ක්‍රියාත්මක වුනා.:)මගේ ජීවිතේ සතුටුම වෙච්ච දවස තමයි එදා.:)මම බයෙන් හිටියේ ඇරඹුමම කඳුලක් වෙයිද කියලා.:)එහෙම වුනානම් මම දන්නේ නෑ මට මොනවා වෙයිද කියලා.මට බය තිබ්බේ අම්මා ගැන.:)

    මෙතෙක් ආපු ගමනේ එක තැනක් හරි වැරදුනානම් ඉතුරු සියල්ල ඉවරයි.:)මොකද බොහෝම සුලු මුදලක් මගේ අතේ තිබුණේ.ඒ ටික තමයි මේකට ආයෝජනය කලේ.අතේ තිබ්බ ටික මදිවෙලා අම්මගෙනුයි තාත්තගෙනුයි තමා ඉතුරු සල්ලි ටික ඉල්ලා ගත්තේ.:)

    මට ගොඩක් කිසිදාක ඉගෙන නොගත්ත මැටීරියල් කීපයක ටෙක්නිකල් දත්ත එක්ක හරඹ කරන්ඩ සිද්ද වුනා.:)මේ එක තැනක යම් වරදක් සිදුවුනානම් වියදම් කරපු සේරම වතුරේ.එහෙම වුනානම් අම්මයි තාත්තයි පවු.:(

    මම හුඟක් දුක් වින්ද බන් මේ තත්වෙට ගොඩ දාන්ඩ.:(මෙච්චර දුරක් මම තනියම ආවද කියල මටම හිතෙනකොට මට ....හ්ම්ම්ම්:).කවුරුත් හිටියේ නෑ බන් තනියට.අම්ම තාත්ත තමයි හැමදේටම.:)

    ඉතුරු 15%ත් අභියෝගයක්.නමුත් පහුකරන් ආපු අභියෝග වලින් 50%කවත් තරම් රිස්ක් එකක් නෑ.:)

    වචනෙන් දෙකෙන් ත්‍රෙඩ් එක අප්ඩෙට් කරනවා කියලා හිතුවත් අන්තිමට හෑල්ලක් ලියවුනා.:sorry:

    ඉතා ඉක්මණින් ඉතුරු කොටස් ටිකත් සම්පූර්ණ කරලා කියන්නම්.:)
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    All the best machan. තමන්ගේම කියල දෙයක් පටන් අරන් ඒකෙ සාර්ථකත්වයට අරන් යන්න වැඩ කරලා ගමනක් හදා ගෙන ඉස්සරහට යන අය හරිම අඩුයි බන් දැන්. උඹ හොඳට plan කරලා වැඩ ටික කරන ඇවිත් තියෙනවා. තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා මචන්..
     

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    machan ubata uba karana wade sure nm anith un gana hithanna epa.... muln ubata hina wei ganan ganna epa ape ratata ina ubala wage wada karayanwa... uba ube gamana palayan... ubata one weleka wachanekn hari sup eka denna me elakiriye kollo innwa baya wenna epa ... muln hina wena ewn uba diyunu unain passe ei puka uda da gana uba gawata... ganan ganna epa ekekwa..