මානසික ප්‍රශ්නයක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මම මමනෙවෙයි උනොත් කියල හිතෙනව, වටාපිටාවෙ ඔක්කොම දේවල් ගැන අලුත් ගතියක් දැනෙනව
    ඒක කියන්නෙතේරෙන්නෙ නෑ
    මෙනව උනත් ඒක මරු

    :yes::yes:

    උබටත් ඒම වෙලා තියෙනවද??
    එතනින් එහාට කොය්වගේද
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    උබටත් ඒම වෙලා තියෙනවද??
    එතනින් එහාට කොය්වගේද

    ඔක්කොම නිකන් හිස් වෙනවා වගේ , පුදුම සැහැල්ලුවක් දැනුනේ ඒ වෙලාවේ , සාමාන්‍ය වෙලාවට ඇහෙන් නැති පරිසරේ සද්ද හෙනම තියුනුවට ඇහෙන්න ගත්ත, අනේ මන්ද බං කියන්න තේරෙන් නැ මාරම සැහැල්ලුවක් එක,නිකන් අමුතු විදිහකට තම වටපිටාව පෙනුනේ , වෙන දේවල් නිකන් ස්ලෝව් මෝෂන් වගේ තියුනුවට ,හෙනම හිතේ සැහැල්ලුවක් එක්ක එදා කෙල්ල එක්ක හිට්යේ , කොම හරි කෙල්ලත් එදා අවුල් ගැහුවා , මන් එකිත් එක්ක මොකුත්ම කතා කරේ නැ පැය ගානක් යනකන් , අර වටපිටාවේ ගස්කොලන් වලින් කුරුල්ලන්ගෙන් එන සද්දේ තම ඇහුවේ හොදටම,

    උබට මොන වගේද වුනේ, පොඩ්ඩක් විස්තර කරපංකෝ
     
    :shocked::sorry:භාවනා කරන්නෙ නැද්ද උබ
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    :shocked::sorry:භාවනා කරන්නෙ නැද්ද උබ

    මචන් ඕක වුණායින් පස්සේ නිකන් හැමදේම අතාරින්න හිතෙන්න ගත්ත , සරලව කිවොත් ගිහි ජිවිතෙන් අයින් වෙන්න , එත් බන් එහෙම මට හිතුන පලියට මගේ ගෙදර අය කෙල්ල , අනික් දන්නා අදුනන අය අතාරින්න තරම් හිත හයිය නැ, වගකීම් වලට කොටු වෙලා හින්ද වැඩිය භාවනා කරන්න අහරේ මෙහෙ යන්නේ නැ, එහෙම කරන්න ගිහින් දෙපැත්තට නැති එකෙක් වෙන්න තියන ඉඩ වැඩි , උඩ කියපු උදවියයි වගකිමුයි නැත්තන් අනිවා වනගත වෙනවා මන් , ඇත්තම සැනසීම මොකක්ද කියන එක දැනුනේ ඒ වෙලාවෙයි මට , මොන බොරුවක්ද මේ කරන්නේ කියල හිතෙන වාර අනන්තයි දැන් :(
     
    :):)
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    අපෙ ඔලුවෙ චැටර් මයින්ඩ් එක නැවැත්තුවමම මොකද.වෙන්නෙ,
    ඒක නෙගටිව් උනාම ප්‍රශ්න ගොඩයි

    දන්න උන් කියපල්ලකො
    Mokadda ban චැටර් මයින්ඩ් kiyanne podak pahadili karapanko

    වටාපතෙන් ගහපු හාමුදුරුවො වගේ හිතන එක බන්

    තේරුනේ නෑ........
    mokadda ban වටාපතෙන් ගහපු හාමුදුරුවො ge sin eka
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Mokadda ban චැටර් මයින්ඩ් kiyanne podak pahadili karapanko

    mokadda ban වටාපතෙන් ගහපු හාමුදුරුවො ge sin eka

    උබෙ ඔලුවෙ අැතුලෙ කියවෙන දෙබස්, උබ අනන් මනන් හිතද්දි, අර හාමුදුරුනමක් ගෑනිට ගහනව.කියල හිතාගෙන හාමුදුරුවන්ට ගහන්නෙ බන්,
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mindfulness wenna practice karama oka wenawa adui neda. hama thissema me mohotha gana witharak awadanen inna balanawa.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    උබෙ ඔලුවෙ අැතුලෙ කියවෙන දෙබස්, උබ අනන් මනන් හිතද්දි, අර හාමුදුරුනමක් ගෑනිට ගහනව.කියල හිතාගෙන හාමුදුරුවන්ට ගහන්නෙ බන්,
    mama danne na bn mokadda hamuduruwange sin eka