You're the light, you're the night
You're the color of my blood
You're the cure, you're the pain
You're the only thing I wanna touch
Never knew that it could mean so much, so much
Love Me Like you do .... Love me Like you do.....
You're the light, you're the night
You're the color of my blood
You're the cure, you're the pain
You're the only thing I wanna touch
Never knew that it could mean so much, so much
මම මමනෙවෙයි උනොත් කියල හිතෙනව, වටාපිටාවෙ ඔක්කොම දේවල් ගැන අලුත් ගතියක් දැනෙනව
ඒක කියන්නෙතේරෙන්නෙ නෑ
මෙනව උනත් ඒක මරු
![]()
උබටත් ඒම වෙලා තියෙනවද??
එතනින් එහාට කොය්වගේද
ඔක්කොම නිකන් හිස් වෙනවා වගේ , පුදුම සැහැල්ලුවක් දැනුනේ ඒ වෙලාවේ , සාමාන්‍ය වෙලාවට ඇහෙන් නැති පරිසරේ සද්ද හෙනම තියුනුවට ඇහෙන්න ගත්ත, අනේ මන්ද බං කියන්න තේරෙන් නැ මාරම සැහැල්ලුවක් එක,නිකන් අමුතු විදිහකට තම වටපිටාව පෙනුනේ , වෙන දේවල් නිකන් ස්ලෝව් මෝෂන් වගේ තියුනුවට ,හෙනම හිතේ සැහැල්ලුවක් එක්ක එදා කෙල්ල එක්ක හිට්යේ , කොම හරි කෙල්ලත් එදා අවුල් ගැහුවා , මන් එකිත් එක්ක මොකුත්ම කතා කරේ නැ පැය ගානක් යනකන් , අර වටපිටාවේ ගස්කොලන් වලින් කුරුල්ලන්ගෙන් එන සද්දේ තම ඇහුවේ හොදටම,
උබට මොන වගේද වුනේ, පොඩ්ඩක් විස්තර කරපංකෝ

භාවනා කරන්නෙ නැද්ද උබභාවනා කරන්නෙ නැද්ද උබ
මචන් ඕක වුණායින් පස්සේ නිකන් හැමදේම අතාරින්න හිතෙන්න ගත්ත , සරලව කිවොත් ගිහි ජිවිතෙන් අයින් වෙන්න , එත් බන් එහෙම මට හිතුන පලියට මගේ ගෙදර අය කෙල්ල , අනික් දන්නා අදුනන අය අතාරින්න තරම් හිත හයිය නැ, වගකීම් වලට කොටු වෙලා හින්ද වැඩිය භාවනා කරන්න අහරේ මෙහෙ යන්නේ නැ, එහෙම කරන්න ගිහින් දෙපැත්තට නැති එකෙක් වෙන්න තියන ඉඩ වැඩි , උඩ කියපු උදවියයි වගකිමුයි නැත්තන් අනිවා වනගත වෙනවා මන් , ඇත්තම සැනසීම මොකක්ද කියන එක දැනුනේ ඒ වෙලාවෙයි මට , මොන බොරුවක්ද මේ කරන්නේ කියල හිතෙන වාර අනන්තයි දැන්![]()


Mokadda ban චැටර් මයින්ඩ් kiyanne podak pahadili karapankoඅපෙ ඔලුවෙ චැටර් මයින්ඩ් එක නැවැත්තුවමම මොකද.වෙන්නෙ,
ඒක නෙගටිව් උනාම ප්‍රශ්න ගොඩයි
දන්න උන් කියපල්ලකො
mokadda ban වටාපතෙන් ගහපු හාමුදුරුවො ge sin ekaවටාපතෙන් ගහපු හාමුදුරුවො වගේ හිතන එක බන්
තේරුනේ නෑ........
Mokadda ban චැටර් මයින්ඩ් kiyanne podak pahadili karapanko
mokadda ban වටාපතෙන් ගහපු හාමුදුරුවො ge sin eka
mama danne na bn mokadda hamuduruwange sin ekaඋබෙ ඔලුවෙ අැතුලෙ කියවෙන දෙබස්, උබ අනන් මනන් හිතද්දි, අර හාමුදුරුනමක් ගෑනිට ගහනව.කියල හිතාගෙන හාමුදුරුවන්ට ගහන්නෙ බන්,