මානසික ප්‍රශ්නයක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මානසික ප්‍රශ්නයක්

    අපෙ ඔලුවෙ චැටර් මයින්ඩ් එක නැවැත්තුවමම මොකද.වෙන්නෙ,
    ඒක නෙගටිව් උනාම ප්‍රශ්න ගොඩයි

    දන්න උන් කියපල්ලකො
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    You're the light, you're the night
    You're the color of my blood
    You're the cure, you're the pain
    You're the only thing I wanna touch
    Never knew that it could mean so much, so much
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ane mnda bn,eva navaththannath puluvanda bn :D
    Tika welawkta plwn bn.
    එතකොට එන්නෙ මහ අමුතුම හැගීමක්

    මම මමනෙවෙයි උනොත් කියල හිතෙනව, වටාපිටාවෙ ඔක්කොම දේවල් ගැන අලුත් ගතියක් දැනෙනව
    ඒක කියන්නෙතේරෙන්නෙ නෑ
    මෙනව උනත් ඒක මරු
    you cant stop mind chattering, unless ofcourse if you shut downyour brain completely.
    කරල තියෙනවද
    mind chattering කියන්නෙ මොකක්ද ? :eek:
    වටාපතෙන් ගහපු හාමුදුරුවො වගේ හිතන එක බන්
    You're the light, you're the night
    You're the color of my blood
    You're the cure, you're the pain
    You're the only thing I wanna touch
    Never knew that it could mean so much, so much
    තේරුනේ නෑ........
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වටාපතෙන් ගහපු හාමුදුරුවො වගේ හිතන එක බන්

    ඉතිං එහෙම හිතුවාම මොකද බං වෙන්නෙ ? එහෙම හිතන එක නැවැත්තුවාම එතකොට ඒ ලැබෙන කාලෙන් මොලේ මොකක්ද කරනව කියන්නෙ ? :eek:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ubatath thiyenne mata thiyena prashnemai....

    nawathanna dagallana one na

    mindfullness eka gana poddak balanna



    mekath balanna
    තේරුනේ නෑ 2ම
    ඉතිං එහෙම හිතුවාම මොකද බං වෙන්නෙ ? එහෙම හිතන එක නැවැත්තුවාම එතකොට ඒ ලැබෙන කාලෙන් මොලේ මොකක්ද කරනව කියන්නෙ ? :eek:

    අපි මොලේ නිරම වැඩකරන කොටස් නැවැත්තුවම
    වැඩ නොකරන කොටස් වැඩකරන්න ගන්නව, භාවනා කරන අයට පවර්ස් ලැබෙන්නෙ ඒමයි
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ප්‍රපන්ච කියල බුදු රජානන් වහන්සේ හදුන්වන්නෙ ඕක තමයි. පිලිතුර තියෙන්නෙ ශ්‍රී සද්දර්මය තුල. ප්‍රපන්ච අඩු වන තරමට හිතට සැපයක්. කායානු පස්සනාව, සති සම්පජන්නය පුරුදු කලාම, ප්‍රපන්ච අඩු වෙනවලු. තවත් ක්‍රම ඇති සූත්‍ර දේශනා වල.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ප්‍රපන්ච කියල බුදු රජානන් වහන්සේ හදුන්වන්නෙ ඕක තමයි. පිලිතුර තියෙන්නෙ ශ්‍රී සද්දර්මය තුල. ප්‍රපන්ච අඩු වන තරමට හිතට සැපයක්. කායානු පස්සනාව, සති සම්පජන්නය පුරුදු කලාම, ප්‍රපන්ච අඩු වෙනවලු. තවත් ක්‍රම ඇති සූත්‍ර දේශනා වල.

    උබ දන්නටික පැහැදිලි කරල කියපන් බන් :)
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මදුපින්ඩික සුත්‍රය

    ප්‍රපන්ච මත අනුසය හතක් සැදේ. අනුසය ප්‍රකට නැත. මනසේ අභ්‍යන්තරයේ තැන්පත්වී ඇත. ප්‍රපන්ච තුලින් වැඩ කරයි.
    රාග අනුසය
    පටිඝ අනුසය
    දිට්ටි අනුසය
    විචිකිච්චා අනුසය
    මාන්න්‍ය අනුසය
    භවරාග (ඉපතීමට ඇත් ආසාව) අනුසය
    අවිජ්ජා (අර්ය සත්ත්‍ය ගැන නොදන්නා කම) අනුසය
    ප්‍රපන්ච පිලිගත නුයුතුයි. ප්‍රපන්ච මත කතා කල නුයුතුයි (මෙම නිසායි, බුදුරාජානන් වහන්සේ දෙතිස් කාතාවේ යෙදෙන්න එපා කිව්වේ.). ප්‍රපන්ච මත ක්‍රියා කල නුයුතුයි.
    ප්‍රපන්ච යනු ඇහෙන් රුප දැක කල්පනා කීරීම, කනෙන් ශබ්ද අසා ඒ ගැන කල්පනා කීරීම……………. මනසට ආ සිතිවිලි ගැන කල්පනා කීරීම. සිත බැස ගැනීම නිසා කල්පනාකීරීම කරගෙන යයි. මෙම කල්පනා කීරීම මත සසර සකස්වේ.
    අනුසය ප්‍රහානය කිරිමෙන් (ප්‍රපන්ච වලට හිත බැස ගන්න නොදීමෙන්) ඉහත අනුසය හත ප්‍රහානය කල හැක.

    ඇහ, රුපය හා ව්ඥ්ඥාණය එකතුවීම මත ස්පර්ෂය ඇතිවේ. මෙම ස්පර්ෂය මත විදිමක් ඇතිවේ. විදින්නේ යමක්ද එය හදුනා ගනියි.
    මෙම හදුනා ගන්න දේ විතර්ක හෙවත් කල්පනා කරයි චෙතනාවකින්.
    මෙම චෙතනාවෙන් විතර්ක කරයිද එය ප්‍රපන්චවේ. මෙය අවිද්‍යා සහගතව අවබොදයකින් තොරව සිද්දවේ.
    අතීතයේ, වර්තමානයේ, දැකපු රුප වැනිදේ කෙලෙස් සමග එකතුවී චෙතනා සකස් කරණවා.
    ප්‍රපන්ච හා කෙලෙස් දෙක පදනම සකස් කරණවා සතර අපායට.
    ප්‍රපන්චය අකුසල් උපද්දවයි.

    ඇහැ, රුප, විඥ්ඥාණය තියනවාද එතන ස්පර්ෂය ඇත. (මෙලෙස අනිත් ආයතන වලත් සිද්දවේ.)
    යම් තැනක ස්පර්ෂය ඇත්ද එතන වීදීම ඇත.
    යම් තැනක විදීම ඇත්ද එතන හදුනා ගැනීම ඇත.
    යම් තැනක හදුනා ගැනීම ඇත්ද එතන විතර්ක කරණවා.
    යම් තැනක විතර්ක කරණවාද එතන ප්‍රපන්ච ඇත.

    ඉහත සිද්දවනදේ (ප්‍රපන්ච මත ඇතිවන අනුසය) එක පාරකට පාලනය කීරීමට අමාරුයි. පලමුව අප බදුරාජානන් වහන්සේ මෙම විතර්ක සන්සිදිනා ලදි යයි සද්දාවෙන් අදහා ගත යුතුයි. මෙය සරණ යැමට උපකාරීවේ. ඉන්පසු
    සිල්පද රැකීමෙන් යම් කිසි ප්‍රමානයකට ප්‍රපන්ච පාලනය හා අඩු කර ගැනීම කල හැක.
    ඉන්ද්‍රිය සන්වරය කීරීමෙන් ප්‍රපන්ච පාලනය හා අඩු කර ගැනීම කල හැක. පෙනෙන රුපයට රාගය, ද්වේෂය, මෝහය ඇතිකරණවාද එයට හිත යොමු කරණනේ නැහැ. (හොල්මන් කතා වැනිදේ ඇසීමෙන් බයක් හට ගනී. මෙම බය හට ගැනීමට හේතුව ප්‍රපන්චයකී.)
    සිහියෙන් සිටීමෙන් ප්‍රපන්ච පාලනය හා අඩු කර ගැනීම කල හැක. යනකොට එනකොට අකුසල් වැඩෙද කියා සිතා සිහියෙන් සිටිනවා.
    සමාදියෙන් සිටිමෙන් ප්‍රපන්ච පාලනය හා අඩු කර ගැනීම කල හැක. සතර සතිපට්ටානය වැඩීම පසුව සාමාදියක් දියුනු කිරිමට උපකාරීවේ. සමාදිය ඇතිකර ගැනීම වීරියෙන් සිහිය පැවැත්වීම මගින් කලගත යුතුවේ.
    අනිත්‍ය වෂයෙන් බැලීමෙන් ප්‍රපන්ච පිලි ගන්නේ නැහැ. මෙය නිදහස් වීමට හේතුවේ. මෙය සමතය හා විදර්ෂනාව වැඩීමෙන් කල හැක.

    නිප්පපන්ච හෙවත් නිකෙලෙස් බව ඇති කරගැනිමෙන් අවිද්‍යා සහගත ඇසක් නැත. අවිද්‍යා සහගත ඇසෙන් බලන්නාවූ රුපයක් නැත. මෙතන ඇතිවන වීදීම ප්‍රපන්චයකට හේතු නොවේ. විදීමක් නැත්නම් හදුනා ගැනීමක් නැත. විතර්ක ඇති නොවේ. එම නිසා ප්‍රපන්ච ඇති නොවේ. සප්ත අනුසයම නැතිවී යති. මෙයට ඇති මාර්ගය නම් අර්ය අෂ්ඨාංගික මාර්ගයයි.


    අකුසල විතර්ක තුනකී.
    කාම විතර්ක
    ව්‍යාපාද (තරහා) විතර්ක
    වීහිංසා විතර්ක

    ධර්ම මාර්ගයට හේතුවන විතර්ක
    නෙක්කම්ම (මෙතනින් නිදහස් විය යුතුයි යන්න) විතර්ක
    අව්‍යාපාද විතර්ක
    අවිහිංසා විතර්ක
     
    • Like
    Reactions: GayanFX2015

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    උබ දන්නටික පැහැදිලි කරල කියපන් බන් :)

    මම විස්තර කරන්න ගියොත් මචෝ, වරදින්න පුලුවන්.
    ප්‍රරපන්ච වලින් ගොඩක් අකුසල් රැස් වෙන නිසා තමයි, ඒකෙන් මිදිල හිත කුසල් අරමුණක නිතර රදවන විදිහ බුදුරජානන් වහන්සේ පහැදිලි කරන්නෙ.

    නිවාඩු පාඩුව මේ දේශනාව අහන්න.
    https://www.youtube.com/watch?v=nEyGHh-NTm0
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මම මමනෙවෙයි උනොත් කියල හිතෙනව, වටාපිටාවෙ ඔක්කොම දේවල් ගැන අලුත් ගතියක් දැනෙනව
    ඒක කියන්නෙතේරෙන්නෙ නෑ
    මෙනව උනත් ඒක මරු


    :yes::yes: