මානසික ප්‍රශ්නයක්

NewZealand

Active member
  • Jun 23, 2021
    156
    119
    43
    මට පොඩි ගැටලුවක් තියෙනව මචන්. මම හිතන්නෙ ඒක සෝෂල් ෆෝබියා නෙවේ. මොකද ඒක වෙලාවකට තියෙනව වෙලාවට නැහැ :baffled:

    මට මේකට පුළුවන් උත්තරයක් දෙන්න කවුරුහරි.

    ස්ටේජ් එකක නැගල පෆෝම් කරන්න මට බැහැ, සිංදුවක් , කතාවක් කියන්න බැහැ, හැබැයි බැරිත් නැහැ. වෙලාවකට පුළුවන් මට කීපදෙනෙක් වටවෙලා ඉන්නකොට (ෆෙයාවෙල් ඉවෙන්ට් එකකදි වගෙ) වචන කීපයක් කතා කරන්න. ඒත් මගෙ වාරෙ එනකොට පපුව ඩිග් ඩිග් ගානවා. :dull:

    ස්ටෙජ් එකක නැගල පිරිසක් බලන් ඉද්දි ඒක උඩ මම පෆොම් නොකලත් හිතහන්කො මන් මොනා හරි ඕඩියො ඉක්විප්මන්ට්ස් ෆික්ස් කරනව වගෙ දෙයක් කියල. අන්න එතකොටත් අවුල්.

    නිකන් මන් ඇවිදින එක, මගෙ ඇක්ෂන් පවා නිකන් හිතලම කරනව වගෙ මම කරන්නෙ. හිතලම කෙරවෙනවා :baffled:
    මම දිහා කට්ටිය බලන් ඇති කියල හිතෙනව, එතකොට මන් උන් දිහ බලනව මන් දිහා බලන්ද ඉන්නෙ කියල කන්‍ෆර්ම් කරගන්න. එතකොට උන්ට තේරෙනව ඇතිනෙ මම මොකක් හරි කේස් එකකින් ඉන්නෙ කියල. :baffled:

    හැබැයි මොන ලෝකෙක ගිහිල්ල හරි, ඕන නොදන්න කෙල්ලෙක් එක්ක කතා කරල ටෝක් කරගන්න ඔය කිසි දෙයක් බාධාවක් නෙවෙ. සාමාන්‍යයෙන් සෝෂල් ෆොබිය කියන්නෙ උන්ට සමාජේ එක්ක කිසි දෙයක් කරන්න බෑනෙ. ඒත් මට එහෙම නැහැ.

    අනික මගෙ ජොබ් එකත් පිරිස එක්ක කරන්න තියෙන එකක්. ඒකෙදි පිරිස එක්ක ගැටෙන්න වෙනව ගොඩක්. එතනදි ප්‍රශ්නයක් නැහැ මන් වැඩ කරගෙන ඉන්නව.

    එතනදිත් මගෙ යටතෙ ඉන්න අයට මිටින් එකක් දාල කතාකරන්න වුනොත් ඒක මට කරගන්න බැහැ. තවම එහෙම සිටුවේෂන් එකක් ඇවිත් නැහැ ආවොත් මොනා වෙයිද කියල හිතාගන්න බෑ 😢

    ටොට්මාස්ටර්ස් එක්කට වුනත් යන්න බැහැ ඔය හේතුව නිසා.

    මට ඕන සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන්න. කවුන්සිලන් නම් යන්න බැහැ. උන්ගෙ බයිල අහන එක හරියන්නෙ නෑ. ඩ්‍රග්ස් වලින් මොනාත් කරගන්න බැරිද මට මේක. @helplesser මම දැක්ක දවසක් උබත් ඩ්‍රග්ස් ගන්නව කියල තිබ්බ , ඒකත් මගෙ වගෙ කේස් එකක් ද?

    මම හිතන්නෙ මට ඩ්‍රග්ස් තමා ඕන ඕකට.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    13,224
    1
    27,920
    113
    - උඩරට -
    Anxiety Disorder

    Fast Heart Beat එන වෙලාවට හෝ එන්න කලින් , Atanalol BP 0.50mg ටැබ්ලෙට් එකක් බීලා යන්න..එතකොට එන්නේ නෑ..
    More info - inbox
     
    • Like
    Reactions: NewZealand

    ehazard

    Active member
  • May 5, 2006
    193
    42
    28
    eka level ekakata social anxiety or just being self conscious because of something wage wennath puluwan. Umbe job ekata stage naginna speech denna one nam okata help ganin. Docec hambela kathakarapan.

    umbe lokuma lede thamai umbema diagnosis ekata umba danne nethi minissu inna thenakin pethi hoyana eka.
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    186
    524
    93
    Mcn ubata one exposure therapy. E kiyanne thawa thawath wadiyen social situations walata expose wena eka, but under professional mental health guidance.

    Oka drugs walin wisadanna yana eka hariyta oluwe amaruwata kakule beheth badinawa wage wedak. Hoda professional kenek ubata sure contacts walin hoyaganin. Nattan oka everlasting pipe dream ekak witharak wei.

    P.S. oka very common fear ekak mcn, uba oka lokuwta hithuwoth witharai oka loku awlak wenne, nattan totally normal. But you need a proven scientific approach to solve it. Anyways good luck.
     

    NewZealand

    Active member
  • Jun 23, 2021
    156
    119
    43
    Mata nm hithenne ubata thiyenne stage fear.. Behavioural therapy walin fix krganna puluwn weyi..

    Oka ubata manasika wadayk wage nm psychiatric kenek hmbeyn..

    Kochchara kalayak yaida machan hoda karanna? Drugs nadda mewata
    Anxiety Disorder

    Fast Heart Beat එන වෙලාවට හෝ එන්න කලින් , Atanalol BP 0.50mg ටැබ්ලෙට් එකක් බීලා යන්න..එතකොට එන්නේ නෑ..
    More info - inbox
    uba drugs walin witharamada control kale machan
    eka level ekakata social anxiety or just being self conscious because of something wage wennath puluwan. Umbe job ekata stage naginna speech denna one nam okata help ganin. Docec hambela kathakarapan.

    umbe lokuma lede thamai umbema diagnosis ekata umba danne nethi minissu inna thenakin pethi hoyana eka.
    docec hambuna kiyala owat treat karaida ban hariyata?
    Counseling yana eka nam epa wenwa machan mata time ekakuth naha :(
    taniyama inna epa, minissu ekka katha karala inna.
    ehem thama machan inne nam. Full fun eke inne

    Eth mata thiyena awula speech karana eka, kattiya ekathu wela hemoma balan inna place ekaka deyak karana eka wage
    බෙහෙත් බොන්න එපා.
    ai machan
    Anith ayagen oyawa oyage behavior eka criticise wei kiyala manasika biyak athi wenawa kattiya idiriye. Ekai. Eka therun ganda.
    eka nathi karaganne kohomada machan
    Mcn ubata one exposure therapy. E kiyanne thawa thawath wadiyen social situations walata expose wena eka, but under professional mental health guidance.

    Oka drugs walin wisadanna yana eka hariyta oluwe amaruwata kakule beheth badinawa wage wedak. Hoda professional kenek ubata sure contacts walin hoyaganin. Nattan oka everlasting pipe dream ekak witharak wei.

    P.S. oka very common fear ekak mcn, uba oka lokuwta hithuwoth witharai oka loku awlak wenne, nattan totally normal. But you need a proven scientific approach to solve it. Anyways good luck.
    eth machan man ea step eka gannna bayai.
    Uba kiyanne speech ekak karoth, kattiya issaraha ehema mata karanna bari deyak kaloth eka ibema hari yai kiyalane tika tika.

    Matath ona ekamai. Eath ea step ekata yanna tharam mata confidence ekak naha. Ekai drugs gana balwe