මානසික පීඩනය දරාගන්න අමාරුයි

olstress

Member
Jul 18, 2015
33
1
0
මොකක්ද බන් ඒකේ ලොකු.. ලොකු දෙයක් නැ. අම්මට කියපන් ස්ට්‍රෙස් කියලා. හොද තෙරපිස්ට් කෙනෙක් චැනල් කරලා සෙශන් දෙක තුනකට යමන් පාඩම් කරන ගමන්. වැඩේ ගොඩ. නිකන් බේත් පෙති බොන්න එපා. ඔය මොලේ වැඩෙන කාලේ නිකන් නාස්ති කරගන්න එපා.

ammala owa lokuwata hithayi ban. සෙශන් kiwuwe monada ban?
 

olstress

Member
Jul 18, 2015
33
1
0
මට O/l පාස් වෙන්න පුළුවන් වෙයි.එත් ඉතින් අඩු සාමාර්ථයක් ගන්න බෑ මම ඉගෙනීම් වලින් මට්ටමක ඉන්න නිස..ටිකක් හොද එකක් ගන්න ඕන.
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මට O/l පාස් වෙන්න පුළුවන් වෙයි.එත් ඉතින් අඩු සාමාර්ථයක් ගන්න බෑ මම ඉගෙනීම් වලින් මට්ටමක ඉන්න නිස..ටිකක් හොද එකක් ගන්න ඕන.

Oya term test walata 75-80 athara gannawanan Hama subject ekatama oka Loku game ekak nemei..baya nowi inna..term test tharam amaru na godak welawata o/l papers..mulinma thaman gana wishwasa karanna..e wagema online counseling site ekak mama dakka kawuda meke dala thibba..poddak try karanna eka.

Wish u all the best..:)
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    sirawata kiwwot OLs exam ganan ganne na ban..
    apeth OLs walata ambanata As tibba godak subject walata..
    eth dan melo wedak na job ekakata yaddi balannewat na :P
     

    wolsaj

    Member
    Dec 29, 2014
    67
    4
    0
    මෙතන ත්‍රේඩ් එකක් දැම්ම එක හොදයි. ඒත් අපි ප්‍රොෆෙශනල් අය නෙමෙයි, මම කියන්නේ උබට හිතෙනවා නම් උබට කාගෙන් හරි උදව්වක් ඔනා කියලා psychotherapist කෙනෙක් හම්බ වෙයන්. අම්මට තාත්තට කියලා යන්න බැරි නම් නොකියා හරි යමන්. ඒක ලැජ්ජාවක් නෙමෙයි. මම ඔනා තරම් සෙශන්වලට ගිහින් තියනවා ප්‍රශ්න වලදි..
    so true.. meka thama wisaduma.... godak ayata udawuwela thiyenawa machan...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    sirawata kiwwot OLs exam ganan ganne na ban..
    apeth OLs walata ambanata As tibba godak subject walata..
    eth dan melo wedak na job ekakata yaddi balannewat na :P


    අනිවා බන්, මට district rank එකකුත් තිබ්බ. මෙලෝ වැඩක් නෑ. scholars වගයක් නම් හම්බ වුණා. :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අනිවා බන්, මට district rank එකකුත් තිබ්බ. මෙලෝ වැඩක් නෑ. scholars වගයක් නම් හම්බ වුණා. :lol:

    ekane ban... O\Ls watinawa results apuwama wate ina ewun ahaddi kiyanna.. mata achcharai mechcherai kiyala.. awurudu 3kin 4kin melo wedak na... O\Ls ala wechcha samaharu A\Ls goda dala.. samaharu mahansiyen job business karana goda awit... O\Ls kiyanne eka exam ekak witarai
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ekane ban... O\Ls watinawa results apuwama wate ina ewun ahaddi kiyanna.. mata achcharai mechcherai kiyala.. awurudu 3kin 4kin melo wedak na... O\Ls ala wechcha samaharu A\Ls goda dala.. samaharu mahansiyen job business karana goda awit... O\Ls kiyanne eka exam ekak witarai


    අනිවා මචන්. මම නම් කියන්නේ A/L කරන්න අවශ්‍ය ප්‍රමාණයට O/L ගොඩ දාගත්තත් ඇති කියලා. එකම වැඩේ තියෙන්නේ කට්ටිය results ආවට පස්සේ කිය කියා ඇවිදින්න වෙන එක. ඒ නිසා හොඳම දේ තමන්ට පුළුවන් උපරිමයෙන් කරන එක හිතට බරක් ගන්නේ නැතුව. මොකද ඕකේ result අඩු වුනා කියලා ජීවිතේට බලපෑමක් ඇතිවෙන්නේ නෑ. A/L තමයි ගේම තියෙන්නේ.
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මම මේ පාර O/L කරන්න ඉන්නේ.තව මාස 4යි තියෙන්නේ.ඒ ගැන හිතල හිතලම මට ලොකු මානසික පීඩනයක් ඇති වෙලා තියෙන්නේ. දැන් මගේ ඇග හැමතිස්සෙම පට්ට රස්නෙයි වගේ.අර හින්දමද කොහෙද ඒකත් වෙන්නේ. මට මේ පීඩනය දරාගන්න අමාරුයි.ගෙදර කිවුවා මේ ගැන.ඒත් ඉතින් එයාලා මොනා කරන්නද. පාඩමක්වත් හරියට කරගන්න බෑ.ඒ ගැන මතක් වෙනවා.මම පන්තියේ හැමදාම 3 වෙනියට ඉස්සෙල්ල ඉන්නවා.(ඉගෙන ගන්න පුළුවන්).දවසට දෙපාරක් විතර අඩනවා.සමහරු කියයි ඕක ඔය තරම් දෙයක්ද කියල.ඒත් මට දැනෙන පීඩනය දන්නේ මම විතරයි.

    මට දැනගන්න ඕනේ මේක වලක්වගන්න ක්‍රමයක්. මොනවහරි ගන්න බෙහෙත් දන්නවනම් කියන්න.මොනවහරි වෙන ක්‍රම නෑ.බම්ප් එකක්වත් දාලා යන්න.:(

    මේ මොකද බන්...ඕලෙවල් කියන්නේ විභාගයක්ද බන්...:lol::lol:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    උඹ සාමාන්‍යයෙන් හොදට ඉගෙනගත්ත එකෙක් කියල පේනවා...

    විභාගේ ගැන ඕනවට වඩා වද වෙන්න එපා. තමුන් ගැන විශ්වාසය තියල පාඩම් වැඩ කරන්න

    කාලය හොදට කළමනාකරණය කරගන්න.

    ගෙවෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න

    දවස අවසානයේ ගෙවපු කාලයෙන් ගත ප්‍රයෝජන ගැන හිතුවම තෘප්තිමත් වෙන්න පුලුඅවන් විදියට වැඩ ටික කරගන්න. ඉස්සරහට මොන තිබුනත් මේ වෙද්දී කරලා තියෙන දේවල් ගැන තෘප්තිමත් වෙන්න.

    මස 4 ඕනෑවටත් වැඩියි උබට. තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනින් මචන්.

    කරන්න තියෙන වැඩ ටික ලිස්ට් එකක් හදාගනින්.
    එකින් එක කරද්දී ඒවා කරලා ඉවර කරද්දී ඒවා ඒ ලිස්ට් එකේ ටික් එකක් දාගනින් එකෙන් හිතට ලොකු සතුටක් දනෙනි උබට උබ ගැනම.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    උඹට වෙලා තියෙන්නේ motivation factor එකක් නැති කම.

    මම exam කරන කාලේ මට තිබ්බ motivation factor එක තමයි මගේ අම්ම තාත්ත මම වෙනුවෙන් කරපු කැප කිරීම් වලට in return මගේ part එක කරන්න ඕන කියන එක. එක මතක් කර කර කාගෙන වැඩ කළා. A8 B1 දාගත්තා. අන්තිම මාස 6න් western music මුල ඉදල කරලා A එකක් දා ගත්ත එක නම් පට්ටම luck එක.

    anyway මොකක් හරි වැදගත් කමක් තියන motivation factor එකක් හදා ගනින්.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඇත්තම කිව්වොත් මලයෝ, ඕ ලෙවල් කියන්නෙ උඹට ඉස්සරහට මුහුණ දෙන්න තියෙන විභාග එක්ක ගත්තම බොහොම සුළු විභාගයක්. ඒ නිසා ඒ ගැන මහ ලොකුවට හිතන්න එපා. ඔය බය කියන එක තමයි මිනිස්සුන්ගෙ හැකියාවන් යටපත් කරවල, මිනිස්සුන්ව පරාද කරවන සාධකය. ඒ නිසා උඹට කියන්නෙ, අනවශ්‍ය විදිහට බය වෙන්න එපා, උබේ රිසාල්ට් එක ගැන අනුන් හිතන දේවල් ඔළුවට ගන්න යන්න එපා, උඹට පුලුවන් උපරිමය කරහන්, මමත් ලොකු මීටරයක් නෙවේ, ඒත් මාස දෙකක් කට්ට කාල පාඩම් කරල A8 C1 S1 ක් ගත්තා, C එකයි S එකයි තියෙන්නෙ දෙමළ වලටයි english literature වලටයි. උඹට මාස 4 ක්ම තියෙනවා, ඒ නිසා උඹට එයි කියන රිසාල්ට් එක ගැන හිත හිත ඉන්නෙ නැතුව, කාලෙන් උපරිම ප්‍රයෝජනය අරන් පාඩම් කරපන්.
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    *න්නයෙක් වෙන්ඩ එපා යකෝ.අට පාස් නැති එවුනුත් පාර්ලිමේන්තුවේ ඉන්න රටක මොනවද ඕවා ඕනිවට වඩා හිතන්නේ.යකෝ පිරිමියෙක් වගේ කල්පනා කරපන්
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    අපෝ බන් තව කොච්චර කල් තියනවද. මන් O/L පාඩම් කරන්න ගත්තේ අගෝස්තු නිවාඩුවත් ඉවර වෙලා. අඩුම ගානේ එක ක්ලාස් එකකටවත් ගියේ නෑ. ගින්නක් නැතුව 9A's තිබ්බා.

    අනික මචන් O/L කියන්නෙත් තවත් එක වාර විභාගයක් වගේ.වැඩිය හිතන්න එපා මල්ලි ශේප් එකේ පාඩම් කරගෙන යන්න. හැබැයි ආසාවෙන් පාඩම් කරන්න.නැත්නම් වැඩක් නෑ.:):):):):)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    yako man hamadama panthiye mul 10 athara
    hoda place ekak awithma na
    athel eke ol kala.sellam kala peiod wala
    office ekemei
    gedarin padam kala hodta
    music kala
    stress thibbema na
    antima ware panthiye 2 bn
    oluwa nidahas unama nokarapu padamuth eliyata enawa malliyo
    al walata giyeth fail weyan wenawa nam kiyala.palaweni prashneme kela una bn
    dana danama boruma liwa
    hina wela anith ewa karanna baluwama menna mewa lasi wage
    hitha nidahas karan hitahan bn
    nattam padam kalath wadakata na
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔකේ මොනවා හිතන්නද බන් , ඔන්න ඔහේ ලියල දාපන්, o/l ඒවා ගනන් ගන් නෑ බන් අනික උබ o/l වලින් නවතින්න නෙමේනේ යන්නේ a/l කරන්නනේ එකේ උබට කැමති එක කරන්න result තිබ්බම ඇතිනේ , ඕක ඕනේ නං result ඇවිත් මාස 2 ක් යනකන් අහයි එක එකා.. උබ a/l class එකකට සති 2ක් ගිහින් බලපන් උබටම දුක හිතෙයි අහවල් මගුලකටද o /l වලට බය උනේ කියල , මම clss ගියෙත් maths , science වලට විතරයි , ඔහොම මුකුත් බයක් නැතුව ලියලත් , a/l class ගිය පලවෙනි දවසෙම හිතුනනේ මොන මගුලකටද අර දෙකටත් class ගියේ කියල.
    අනික උබ පන්තියේ 2 වෙනවනන් ගේමක් නෑ 9A කම දාන්න පුළුවන් , ආයේ බැරි උනත් අව්ලක් නැනේ කව්රුත් මුකුත් කරන නැනේ .. ගෙදරිනුත් ඒ හැටි අව්ලක් නැත්තන් ආයේ මොන මගුලක්ද , බැරිඋනොත් ඔහේ දෙතුන් දෙනෙක් කියයි අරු 2 වෙලා ඉදලත් 9A නෑ කියල , ආයේ අහවල් එකක් වෙනව කියලද එහෙම කිව්වා කියල