මානසික පීඩනය

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මටත් ADHD ද මංදා. ආස නැති දෙයක් නම් කොහොමවත් ෆොකස් කරන්න බැ. ගැෆික් දෙවල් නම් බැ. ලොජිකල් දෙවල් පුලුවන්.

    Attention span එක වැඩි කරගන්න බලන්න
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මචන් අනිව උබට තියෙන්නෙ අගේ ලොකු වාත imbalance එකක්,ලග තියෙන ආයුර්වෙද hospital එකටම පලයන් හොර වෙද්දුන්ට අහු වෙන්නැතුව ,ටිකක් කල් යයි හැබැයි උබට ලොකු නිදහසක් දැනෙයි ,වැඩේ ගොඩ ගියාට පස්සෙ :yes: :yes::yes:
    සිංහල බෙහෙත් බොන්න වෙයිද? උබ දන්නවද treatment ගන්න අය
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    okata hariyta uththara na bn. mata hariyana solution eka ubata hariyanne nathi wenna puluwan.

    stress hadena reason eka hoyala balala ekata wisadumak hoyaganna balanna.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    okata hariyta uththara na bn. mata hariyana solution eka ubata hariyanne nathi wenna puluwan.

    stress hadena reason eka hoyala balala ekata wisadumak hoyaganna balanna.
    Stress එක එන්න හේතු OCD, අකමැති දේවල් බලෙන් කරන්න වෙලා තියෙන එක තමයි මචන්.
     
    • Sad
    Reactions: Amila llll

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අනිත් ලෙඩ වලටත් මේක හොදයි.මේක try කරලා බලන්නම්

    eka normal! ape mole hadila thiyenne ehemai.. mole witharak nemei hama dema.. use karanne nathi ewa ain wenawa.. skills unath ehemai :yes: wadiya hithala stress wenta epa.. :yes:
    මම ගොඩක් පීඩනෙන් ඉන්න නිසා මම හිතුවේ ඒක නිසා වෙන්න ඇති කියලා.
    කොහොමත් මට පීඩනෙත් අඩු කර ගන්න වෙයි. මාර වදයක් එක වෙලාවකට.
    ------ Post added on Nov 30, 2022 at 4:46 PM
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    mokadda ban IBS kiyanne. mehe IBS doctor la innawada
    බඩ යන ලෙඩක්. :(

    ඒක අඩු නෑ බං. ඒක වැඩි වෙන කෑම වර්ග නොකා ඉන්නවා.ඒවට බෙහෙත් නෑ කියලා consultant මයි කිව්වේ.
    ඔයාට අවුල් වෙන කෑම මොනවාද?

    මටත් මානසික පීඩන නිසා IBS ආවා.

    ------ Post added on Nov 30, 2022 at 3:10 PM
    මටත් එහෙම වෙන්නැති.

    මට ගෙයින් එලියට බැහැගන්න බෑ. එච්චරටම අවුල්.
    පිස්සු හැදිලා ඉන්නේ
     
    • Wow
    Reactions: ST.PIERRE

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,190
    2,392
    113
    Srilanka
    hebei breakup ekak nisa pereda depression wagema awa. eka nm marama awul feeling ekak. wechcha dewal gena apahu hitala balala wede goda daagatta.
    dan aye almost back to normal wage
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    බඩ යන ලෙඩක්. :(

    ඔයාට අවුල් වෙන කෑම මොනවාද?

    මටත් එහෙම වෙන්නැති.

    මට ගෙයින් එලියට බැහැගන්න බෑ. එච්චරටම අවුල්.
    පිස්සු හැදිලා ඉන්නේ
    මට අවුල් යනවා කෙසෙල්, ගස්ලබු වගේ පලතුරු වලට.ඒවට වෙනදා යන වෙලාවල් වෙනස් වෙනවා.
    ගොඩක් තෙල් තියෙන ඒවා ගොඩක් කෑවම වෙනවා.
    මිරිස් වැඩි පුර තියෙන ඒවට වැඩි වෙනවා
    මට අර්ශස් ආවා.තාමත් ඔය කියන කෑම වැඩියෙන් ගත්තොත් ලේ යනවා.
    හොදට වතුර බීපන් මචන්.3 L වගේ බීපන් දවසට.
    ගෙදරින් බත් එකක් අරන් යන්න එළියට යද්දී. අත හෝදන්න පොඩි soap කැල්ලකුත් purse එකේ දා ගන්න.
    කඩවල් වලින් කද්දී මැල්ලුම්, බිත්තර, මස් ,මාළු වගේ ඒවා කන්න එපා.තව කලින් දවස් වල වගේ හදන මෝජු වගේ ඒවා කන්නත් එපා.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මට අවුල් යනවා කෙසෙල්, ගස්ලබු වගේ පලතුරු වලට.ඒවට වෙනදා යන වෙලාවල් වෙනස් වෙනවා.
    ගොඩක් තෙල් තියෙන ඒවා ගොඩක් කෑවම වෙනවා.
    මිරිස් වැඩි පුර තියෙන ඒවට වැඩි වෙනවා
    මට අර්ශස් ආවා.තාමත් ඔය කියන කෑම වැඩියෙන් ගත්තොත් ලේ යනවා.
    හොදට වතුර බීපන් මචන්.3 L වගේ බීපන් දවසට.
    ගෙදරින් බත් එකක් අරන් යන්න එළියට යද්දී. අත හෝදන්න පොඩි soap කැල්ලකුත් purse එකේ දා ගන්න.
    කඩවල් වලින් කද්දී මැල්ලුම්, බිත්තර, මස් ,මාළු වගේ ඒවා කන්න එපා.තව කලින් දවස් වල වගේ හදන මෝජු වගේ ඒවා කන්නත් එපා.
    Thank You.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    hebei breakup ekak nisa pereda depression wagema awa. eka nm marama awul feeling ekak. wechcha dewal gena apahu hitala balala wede goda daagatta.
    dan aye almost back to normal wage
    මට breakup සීන් නම් වෙලා නෑ.මට affair තිබිලම නෑ.මෙහෙම පීඩනෙන් ඉද්දී ඕවා තියා ගන්නත් අමාරුයි
    උබ ඔවාගෙන් ගොඩ එන්න දන්නවනම් ගොඩක් වටිනවා මේ වගේ දෙකදී

    ammo. eka nokara hitiyoth ubata awul yanawada?
    ඔව් බං. ඒක කොහොම හරි කෙරෙනවා බං.
    ------ Post added on Nov 30, 2022 at 4:58 PM
     
    • Like
    Reactions: nooby

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    OCD - Obsessive Compulsive Disorder
    ADHD - Attention Deficit Hyperactive Disorder
    IBS - Irritable Bowel Syndrome

    උඩ දෙක නම් දැන් ගොඩක් තියෙන මෙන්ටල් කේස් දෙකක්. Phone පාවිච්චි කරන එක වැඩි වීම ලොකු හේතුවක්.

    IBS කියන්නේ පිලිවෙලට බොක යන්නෙ නැති එක. සමහරවෙලාවට diarrhea සමහරවෙලාවට hard stools. මේක stress එකට trigger වෙන්නේ ගොඩක් වෙලාවට
    OCD, ADHD වල රෝග ලක්ෂණ මොනවාද?
    ඕවා හැදුනම මොන වගේ දේවල් ද වෙන්නේ?
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,190
    2,392
    113
    Srilanka
    මට breakup සීන් නම් වෙලා නෑ.මට affair තිබිලම නෑ.මෙහෙම පීඩනෙන් ඉද්දී ඕවා තියා ගන්නත් අමාරුයි
    උබ ඔවාගෙන් ගොඩ එන්න දන්නවනම් ගොඩක් වටිනවා මේ වගේ දෙකදී

    ඔව් බං. ඒක කොහොම හරි කෙරෙනවා බං.
    ------ Post added on Nov 30, 2022 at 4:58 PM
    eka dawasak atha hodanne nethuwa hitapan. eka henama amarui. hema tissema eka gena hitenawa eth nokara idapan.
    shape eke adu karaganna puluwan. hebei neti karaganna bee. karadarayak neti ganata adu karaganna nm puluwan
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    චිත්‍ර, ග්‍රැෆික් මෙලෝ දෙයක් බෑ හැබැයි ලොජිකල් ඒවා නම් අවුලක් නෑ
    matath ehmai bn. grapic poddak igenaganna baluwa asawata. mala panino. music nam awlak na.eth instuments play karaddith malapanino.

    මචන් අනිව උබට තියෙන්නෙ අගේ ලොකු වාත imbalance එකක්,ලග තියෙන ආයුර්වෙද hospital එකටම පලයන් හොර වෙද්දුන්ට අහු වෙන්නැතුව ,ටිකක් කල් යයි හැබැයි උබට ලොකු නිදහසක් දැනෙයි ,වැඩේ ගොඩ ගියාට පස්සෙ :yes: :yes::yes:
    mewage ewatath sinhala beheth thiyenawada bn. medicines denawada
    ------ Post added on Nov 30, 2022 at 5:30 PM
     
    • Sad
    Reactions: kevin_levin

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    Stress එක එන්න හේතු OCD, අකමැති දේවල් බලෙන් කරන්න වෙලා තියෙන එක තමයි මචන්.
    OCD walata kalin beheth ehema gaththa da bn ?
    akamathi ewwa nokara inna widihak nadda ? eka thmayi hodama solution eka.
     
    • Love
    Reactions: ST.PIERRE