මටත් ADHD ද මංදා. ආස නැති දෙයක් නම් කොහොමවත් ෆොකස් කරන්න බැ. ගැෆික් දෙවල් නම් බැ. ලොජිකල් දෙවල් පුලුවන්.
Attention span එක වැඩි කරගන්න බලන්න
මටත් ADHD ද මංදා. ආස නැති දෙයක් නම් කොහොමවත් ෆොකස් කරන්න බැ. ගැෆික් දෙවල් නම් බැ. ලොජිකල් දෙවල් පුලුවන්.
සිංහල බෙහෙත් බොන්න වෙයිද? උබ දන්නවද treatment ගන්න අයමචන් අනිව උබට තියෙන්නෙ අගේ ලොකු වාත imbalance එකක්,ලග තියෙන ආයුර්වෙද hospital එකටම පලයන් හොර වෙද්දුන්ට අහු වෙන්නැතුව ,ටිකක් කල් යයි හැබැයි උබට ලොකු නිදහසක් දැනෙයි ,වැඩේ ගොඩ ගියාට පස්සෙ![]()
![]()
Stress එක එන්න හේතු OCD, අකමැති දේවල් බලෙන් කරන්න වෙලා තියෙන එක තමයි මචන්.okata hariyta uththara na bn. mata hariyana solution eka ubata hariyanne nathi wenna puluwan.
stress hadena reason eka hoyala balala ekata wisadumak hoyaganna balanna.
eka normal! ape mole hadila thiyenne ehemai.. mole witharak nemei hama dema.. use karanne nathi ewa ain wenawa.. skills unath ehemaiසති කීපෙකින් අමතක වෙනවානේ
wadiya hithala stress wenta epa.. 
අනිත් ලෙඩ වලටත් මේක හොදයි.මේක try කරලා බලන්නම්Mae oil eka poddak gala balapan mchn
https://www.daraz.lk/products/sri-l...ll&laz_token=4235b5941bf1149db985fb0d2c36b394
මම ගොඩක් පීඩනෙන් ඉන්න නිසා මම හිතුවේ ඒක නිසා වෙන්න ඇති කියලා.eka normal! ape mole hadila thiyenne ehemai.. mole witharak nemei hama dema.. use karanne nathi ewa ain wenawa.. skills unath ehemaiwadiya hithala stress wenta epa..
![]()
ubata lokuwatama ocd tyenawada?Stress එක එන්න හේතු OCD, අකමැති දේවල් බලෙන් කරන්න වෙලා තියෙන එක තමයි මචන්.
බඩ යන ලෙඩක්.mokadda ban IBS kiyanne. mehe IBS doctor la innawada

ඔයාට අවුල් වෙන කෑම මොනවාද?ඒක අඩු නෑ බං. ඒක වැඩි වෙන කෑම වර්ග නොකා ඉන්නවා.ඒවට බෙහෙත් නෑ කියලා consultant මයි කිව්වේ.
මටත් එහෙම වෙන්නැති.මටත් මානසික පීඩන නිසා IBS ආවා.
------ Post added on Nov 30, 2022 at 3:10 PM
මට සමහර වෙලාවට control කර ගන්න බැරුව යනවා.සමහර වැඩ 20 පාරට වඩා කරනවා.ubata lokuwatama ocd tyenawada?
mata nm mild ocd tyenne. loku awlk nee.
ammo. eka nokara hitiyoth ubata awul yanawada?මට සමහර වෙලාවට control කර ගන්න බැරුව යනවා.සමහර වැඩ 20 පාරට වඩා කරනවා.
මට අවුල් යනවා කෙසෙල්, ගස්ලබු වගේ පලතුරු වලට.ඒවට වෙනදා යන වෙලාවල් වෙනස් වෙනවා.බඩ යන ලෙඩක්.
ඔයාට අවුල් වෙන කෑම මොනවාද?
මටත් එහෙම වෙන්නැති.
මට ගෙයින් එලියට බැහැගන්න බෑ. එච්චරටම අවුල්.
පිස්සු හැදිලා ඉන්නේ
Thank You.මට අවුල් යනවා කෙසෙල්, ගස්ලබු වගේ පලතුරු වලට.ඒවට වෙනදා යන වෙලාවල් වෙනස් වෙනවා.
ගොඩක් තෙල් තියෙන ඒවා ගොඩක් කෑවම වෙනවා.
මිරිස් වැඩි පුර තියෙන ඒවට වැඩි වෙනවා
මට අර්ශස් ආවා.තාමත් ඔය කියන කෑම වැඩියෙන් ගත්තොත් ලේ යනවා.
හොදට වතුර බීපන් මචන්.3 L වගේ බීපන් දවසට.
ගෙදරින් බත් එකක් අරන් යන්න එළියට යද්දී. අත හෝදන්න පොඩි soap කැල්ලකුත් purse එකේ දා ගන්න.
කඩවල් වලින් කද්දී මැල්ලුම්, බිත්තර, මස් ,මාළු වගේ ඒවා කන්න එපා.තව කලින් දවස් වල වගේ හදන මෝජු වගේ ඒවා කන්නත් එපා.
මට breakup සීන් නම් වෙලා නෑ.මට affair තිබිලම නෑ.මෙහෙම පීඩනෙන් ඉද්දී ඕවා තියා ගන්නත් අමාරුයිhebei breakup ekak nisa pereda depression wagema awa. eka nm marama awul feeling ekak. wechcha dewal gena apahu hitala balala wede goda daagatta.
dan aye almost back to normal wage
ඔව් බං. ඒක කොහොම හරි කෙරෙනවා බං.ammo. eka nokara hitiyoth ubata awul yanawada?
OCD, ADHD වල රෝග ලක්ෂණ මොනවාද?OCD - Obsessive Compulsive Disorder
ADHD - Attention Deficit Hyperactive Disorder
IBS - Irritable Bowel Syndrome
උඩ දෙක නම් දැන් ගොඩක් තියෙන මෙන්ටල් කේස් දෙකක්. Phone පාවිච්චි කරන එක වැඩි වීම ලොකු හේතුවක්.
IBS කියන්නේ පිලිවෙලට බොක යන්නෙ නැති එක. සමහරවෙලාවට diarrhea සමහරවෙලාවට hard stools. මේක stress එකට trigger වෙන්නේ ගොඩක් වෙලාවට
google karapankoOCD, ADHD වල රෝග ලක්ෂණ මොනවාද?
ඕවා හැදුනම මොන වගේ දේවල් ද වෙන්නේ?
eka dawasak atha hodanne nethuwa hitapan. eka henama amarui. hema tissema eka gena hitenawa eth nokara idapan.මට breakup සීන් නම් වෙලා නෑ.මට affair තිබිලම නෑ.මෙහෙම පීඩනෙන් ඉද්දී ඕවා තියා ගන්නත් අමාරුයි
උබ ඔවාගෙන් ගොඩ එන්න දන්නවනම් ගොඩක් වටිනවා මේ වගේ දෙකදී
ඔව් බං. ඒක කොහොම හරි කෙරෙනවා බං.
------ Post added on Nov 30, 2022 at 4:58 PM
matath ehmai bn. grapic poddak igenaganna baluwa asawata. mala panino. music nam awlak na.eth instuments play karaddith malapanino.චිත්‍ර, ග්‍රැෆික් මෙලෝ දෙයක් බෑ හැබැයි ලොජිකල් ඒවා නම් අවුලක් නෑ
mewage ewatath sinhala beheth thiyenawada bn. medicines denawadaමචන් අනිව උබට තියෙන්නෙ අගේ ලොකු වාත imbalance එකක්,ලග තියෙන ආයුර්වෙද hospital එකටම පලයන් හොර වෙද්දුන්ට අහු වෙන්නැතුව ,ටිකක් කල් යයි හැබැයි උබට ලොකු නිදහසක් දැනෙයි ,වැඩේ ගොඩ ගියාට පස්සෙ![]()
![]()
OCD walata kalin beheth ehema gaththa da bn ?Stress එක එන්න හේතු OCD, අකමැති දේවල් බලෙන් කරන්න වෙලා තියෙන එක තමයි මචන්.