මානසික රෝගියෙක්ද ?

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කෙලින්ම ප්සයිකොලොජිස්ට් කෙනෙක් ගාවට පලයං බං
    මටත් මැරෙන්න හිතිල තියනවා ඒත් බං බුදුදහමෙන් අල්ලගෙන තියන් ඉන්නව වගේ
    මොකද මං පව් කරන්න බයයි.

    මන් පින් පව් විස්වාසයක් නෑ බන්, එක නිසා වෙන්න ඇති මෙහම
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    Consult Prof. Raveen Hanwella. you can meet him at Asiri Medical.

    If you want further counselling, he will definitely refer you to a counselor like Dr. Chathuri Suraweera.



    & try to read books of Albert Ellis like

    7142k4HUH1L.jpg


    A Guide to Rational Living: Albert Ellis
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මන් පින් පව් විස්වාසයක් නෑ බන්, එක නිසා වෙන්න ඇති මෙහම


    ඇයි බන් උඹට ඩොකෙක් ගාවට යන්න කවුරුවත් නැද්ද ? අඩුම ගානේ යාළුවෙක්වත්
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    bro online me test krapn..https://www.psycom.net/depression-test/
    doc genek g:yes:;)awata gyath oka denawa..u can see your status..and advices

    :yes:

    Pls don't use this kind of online tests bro, dr gawata gyama krna eka wenama deyak.. Meke mama okkoma not at all dala ekama ekak several days dapu gaman mild depression enawa.. Not accurate at all.. Depression kiynna criterias tynawa. Ewa mehema balanna behe..

    So its highly advisable to avoid these sites, doubt ekak tyeinam psychitrist kenek hambenna..