මටත් සෝෂල් ෆෝබියා කියන දේ තිබුණා / තියෙනවා. මේ තියෙන්නෙ මම දාපු ත්රෙඩ් එකක්. 
http://www.elakiri.com/forum/showthread.php?t=1696846

bro online me test krapn..https://www.psycom.net/depression-test/
doc genek gawata gyath oka denawa..u can see your status..and advices
![]()
කෙලින්ම ප්සයිකොලොජිස්ට් කෙනෙක් ගාවට පලයං බං
මටත් මැරෙන්න හිතිල තියනවා ඒත් බං බුදුදහමෙන් අල්ලගෙන තියන් ඉන්නව වගේ
මොකද මං පව් කරන්න බයයි.
මේකේ result එක හරි නම් මන් Your Score: Severe Depression
thanks බන් .. i ll see a Psychiatrist

මන් පින් පව් විස්වාසයක් නෑ බන්, එක නිසා වෙන්න ඇති මෙහම