මානසික රෝග ගැන

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    යාළුවො එක්ක වැඩිකාලයක් ආශ්‍රය කරන්න බෑ. මොකකට හරි එපා වෙනවා.
    හැබැයි මම පට්ට විදියට උදව් කරනවා පොඩ්ඩක් වත් ආත්මාර්ථකාමී නෑ
    මට දීර්ඝ කාලීන සම්බන්ධතා ඇත්තෙ ම නෑ
    තනියම කතා කරනවා කාමරේ ඉදිද්දි. නිකං ඇත්ත ලෝකෙ ඇචීව් කරගන්න බැරි දේවල් හිතෙන් මවා ගන්නවා. Ex: මගේ දක්ෂතා පෙන්නන වගේ සීන් නැත්නම් කෙල්ලෙක් ඉස්සරහ පොර වෙන සීන් වගේ
    මට නිකං ඉන්න බැහැ සමහර වෙලාවට කාමරේ ඇවිද ඇවිද ඒ වගේ සීන් රගපානවා. නැත්නම් ඇදට වෙලා හිතෙන් දකිනවා චිත්‍රපටියක් වගේ.
    අවධානයත් තියාගන්න ටිකක් අමාරුයි
    හෙන රිස්ක් තීරණ ගන්නවා. ඩිග්‍රි එකක් කරන්න අරන් ඒක නවත්තලා වෙන එකක් කරන්න ගත්තා. දැන් හිතෙනවා කලින් එක අතෑරියෙ ගොන්කමක් කියලා.
    අනිත් දේ මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහනවා. මොනවා හරි දෙයක ප්‍රශ්නයක් උනාම ඒක පැත්තකින් තියලා අනිත් දේවල් වලට අවදානෙ දෙන්න බෑ.අරක විසදගන්න ම ඕන
    කියනවා වැඩි ද කියලත් හිතෙනවා. යාළුවෙක් හම්බ උනාම හරි කොහෙට හරි ගියාම හරි කියවන්නෙ නැතුව ඉන්න බෑ.
    තව තියෙනවා මතක් කරලා දාන්නම්

    ඕක ලෙඩක් නෙමෙයි, ලෙඩක් වෙන්නේ ඒ ගැන තියන awareness එක ගියොත්, තනියම කතා කරන සින් එක තියනවා නම් පටන් ගනින් ලියන්න, anything කෙටි කතා නව කතා තිර පිටපත් ඕන එකක්, මොකද ඔය පිස්සුවක් කියල හිතෙන imagination එක අපි හිතනවට වඩා ලොකු creative දෙයක්. පොඩ්ඩක් අවධානයක් දීල එක ගැන තියෙන awareness එක නැති කර ගන්නේ නැතිව ඉන්නවකෝ.
    හිතෙනවා නම් counseling යන්න ඕනි කියලා ගියාට කමක් නැ එක ස්ව කැමැත්ත,
    අනික් කාරනාව හැම එකම ඉන්ටර්නෙට් එකෙන් ගන්න බැහැ. ඉන්ටර්නෙට් එක ඇවිල්ල ඕනිම දෙයක ධන ඍන දෙකම සමානව විග්‍රහ කරන තැනක්, උදාහරණයක් උබට ඕනි නම් search කරලා බලන්න ඇයි පලතුරු කන්න හොද නැත්තේ කියල, කාරනා දාහක් එයි. හොයලා බලන්න ළමා අපචාරයක් වගේ දෙයක් සාධාරනිකරයන කරන්න පුලුවන්ද කියල. එහෙම පුළුවන් කියන්න කාරනා දාහක් එයි. හැම දේම ඉන්ටර්නෙට් එකට බාර දෙන්න එපා.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323

    අනේ බං උබ ම කියපන් කිසිම assignment එකක් නොකර exam වලට පාඩම් නොකර දවසෙන් බාගයක් නෙමෙයි 3/4 ක් ම ඇවිද ඇවිද කාමරේ පුරා නාට්ටි රගපපා ඉන්න එකෙක් සාමාන්‍ය ද කියලා. තනිකරම මනෝ ලෝකෙ. අවුරුදු 3ක් විතර හොදට තිබුනා දැන් පාරෙ යද්දිත් කියවන්න යනවා. යන්තම් පාලනය කරන් ඉන්නවා
    මේ විකාර පුරුදු නිසා වැඩක් කරගන්න බෑ අනික අතේ ගහලත් දවසෙම දුක්වෙනවා.ටිකකින් ආයෙත් නැග්ගම ආයෙත් ගහනවා ආයෙත් හිත හිත දුන් වෙනවා
    ලොකූ වදයක් බං මේවා
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මානසික රෝග ගැන online උපදෙස් පතන්න එපා යකෝ. මේකෙ උන් depress උන්ට කියයි සෙල්ලං කරල ආතල් එකේ ඉන්න කියල. social anxiety උන්ට කියයි ‍පාටියකට යන්න මිනිස්සු ආශ්‍රය කරන්න කියල. schizophrenia උන්ට කියයි ඕව ඇත්තට නෑ බොරු කියල තේරුම් ගන්න කියල. :rofl:
    උබ බෙහෙත් ගත්තද ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනේ බං උබ ම කියපන් කිසිම assignment එකක් නොකර exam වලට පාඩම් නොකර දවසෙන් බාගයක් නෙමෙයි 3/4 ක් ම ඇවිද ඇවිද කාමරේ පුරා නාට්ටි රගපපා ඉන්න එකෙක් සාමාන්‍ය ද කියලා. තනිකරම මනෝ ලෝකෙ. අවුරුදු 3ක් විතර හොදට තිබුනා දැන් පාරෙ යද්දිත් කියවන්න යනවා. යන්තම් පාලනය කරන් ඉන්නවා
    මේ විකාර පුරුදු නිසා වැඩක් කරගන්න බෑ අනික අතේ ගහලත් දවසෙම දුක්වෙනවා.ටිකකින් ආයෙත් නැග්ගම ආයෙත් ගහනවා ආයෙත් හිත හිත දුන් වෙනවා
    ලොකූ වදයක් බං මේවා

    ඕකට බෙහෙතක් හොයාගත්තොත් මටත් කියපන් :baffled:
    Nofap karama ooken 25% wtra aduwenwa
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යාළුවො එක්ක වැඩිකාලයක් ආශ්‍රය කරන්න බෑ. මොකකට හරි එපා වෙනවා.
    හැබැයි මම පට්ට විදියට උදව් කරනවා පොඩ්ඩක් වත් ආත්මාර්ථකාමී නෑ
    මට දීර්ඝ කාලීන සම්බන්ධතා ඇත්තෙ ම නෑ
    තනියම කතා කරනවා කාමරේ ඉදිද්දි. නිකං ඇත්ත ලෝකෙ ඇචීව් කරගන්න බැරි දේවල් හිතෙන් මවා ගන්නවා. Ex: මගේ දක්ෂතා පෙන්නන වගේ සීන් නැත්නම් කෙල්ලෙක් ඉස්සරහ පොර වෙන සීන් වගේ
    මට නිකං ඉන්න බැහැ සමහර වෙලාවට කාමරේ ඇවිද ඇවිද ඒ වගේ සීන් රගපානවා. නැත්නම් ඇදට වෙලා හිතෙන් දකිනවා චිත්‍රපටියක් වගේ.
    අවධානයත් තියාගන්න ටිකක් අමාරුයි
    හෙන රිස්ක් තීරණ ගන්නවා. ඩිග්‍රි එකක් කරන්න අරන් ඒක නවත්තලා වෙන එකක් කරන්න ගත්තා. දැන් හිතෙනවා කලින් එක අතෑරියෙ ගොන්කමක් කියලා.
    අනිත් දේ මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහනවා. මොනවා හරි දෙයක ප්‍රශ්නයක් උනාම ඒක පැත්තකින් තියලා අනිත් දේවල් වලට අවදානෙ දෙන්න බෑ.අරක විසදගන්න ම ඕන
    කියනවා වැඩි ද කියලත් හිතෙනවා. යාළුවෙක් හම්බ උනාම හරි කොහෙට හරි ගියාම හරි කියවන්නෙ නැතුව ඉන්න බෑ.
    තව තියෙනවා මතක් කරලා දාන්නම්

    මාත් ඔහොමයි රගපාන එක ඇරුනම :dull:
    මන් දෙවි කෙනෙක් වෙන්නෙ නැතිවෙයිද එතකොට :(
     
    Last edited:

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මාත් ඔහොමයි රගපාන එක ඇරුනම :dull:
    මන් දෙවි කෙනෙක් වෙන්නෙ නැතිවෙයිද එතකොට :(

    දෙවි කතාව කියනකොට නම් සිරාවට උබට ලෙඩක් කියලා හිතෙනවා.උබ ගොඩක් කල් ඉදන්ම ඕක කියනවා නෙද:yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෙවි කතාව කියනකොට නම් සිරාවට උබට ලෙඩක් කියලා හිතෙනවා.උබ ගොඩක් කල් ඉදන්ම ඕක කියනවා නෙද:yes:

    Mata hithnwa Man anith ayta wada USA's kiyla
    Mata pluwandekuth na eunata
    Gdra iddi wadi Oka

    Uba full time dgree ekkta join weyan :yes:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Mata hithnwa Man anith ayta wada USA's kiyla
    Mata pluwandekuth na eunata
    Gdra iddi wadi Oka

    Uba full time dgree ekkta join weyan :yes:

    මම හිතන්නෙ උබට narcissistic personality disorder
    මෙහෙම සීන් එකක් නම් තියෙනවා මට . මම කැමති නෑ මම තරම් educated නැති family එකේ status නැති උන් මාව සේම් ලෙවල් දාලා කතා කරනවාට. පොඩි උන් උබ බං ගාගෙන එනකොටත් කැමති නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    මම හිතන්නෙ උබට narcissistic personality disorder
    මෙහෙම සීන් එකක් නම් තියෙනවා මට . මම කැමති නෑ මම තරම් educated නැති family එකේ status නැති උන් මාව සේම් ලෙවල් දාලා කතා කරනවාට. පොඩි උන් උබ බං ගාගෙන එනකොටත් කැමති නෑ.

    Ego ban manasika ledak newe.ego.ego nethi karanna lesi ne.