උඹ දාන reply වල හැටියට නං උඹට social phobia වක් ගෑවිලාවත් තියෙන පාටක් පේන්න නෑ![]()
උබ මං ගැන දන්නෙ නෑ. මේක බලපන් ගිහින්.
http://www.elakiri.com/forum/showthread.php?t=1696846උඹ දාන reply වල හැටියට නං උඹට social phobia වක් ගෑවිලාවත් තියෙන පාටක් පේන්න නෑ![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1696846උබ මං ගැන දන්නෙ නෑ. මේක බලපන් ගිහින්.http://www.elakiri.com/forum/showthread.php?t=1696846


දැන්නම් හොදයි එත් වයස ගිහින් එහෙම එකක් නෙමයි තියෙන්නෙ
මානසික රෝග සේරම වගේ හැදෙන්නෙ මොකක් හරි හේතුවක් නිසා මොලේ හෝමෝන වල බැලන්ස් එක නැතුව යන නිසා
ඒක නිසා මොලේ වෙනස්කම් වෙනවා බ්‍රේන් වයරින් වෙනස් වෙනවා, ඒවට වහාම ප්‍රතිකාර කරේ නැත්නම් ඒ වෙනස්කම් පර්මනන්ට් වෙනවා ඒව ආයෙ කවදාවත් හදන්න බැහැ
මානසික ලෙඩකට හැදෙනකොටම බෙහෙත් කරොත් නිට්ටාවටම සනීප කරන්න පුලුවන් හැබැයි ලංකාවෙ මානසික රෝග වලට ඉස්පිරිතාලෙකට යන්නෙ කරන්න තියන සේරම ගොඩවෙදකම් කරලා තොවිල් පවිල් කරලා ඒ එකකින් වත් හරි ගියේ නැති උනාම නේ එතකොට නිට්ටාවටම සනීප වෙන්න තියන හැකියාව අඩුයි
ඔවු මචන්. නිට්ටාවට කියන වචනෙ තේරුමක් නෑ බ්‍රෝ. සතුටින් සුවෙන් ඉන්න. උබට නිට්ටාවට හොඳ කරගන්න පුළුවන් ලෙඩක් කියපන් මට. කම්මුල්ගාය(mumps),පැපොල(chickenpox) වගේ දේවල් හැදුණම නම් අපේ immune system එකෙන්ම ඒකට නැවත නොවැළඳෙන්න resistant immune එකක් හැදෙනවා. ඒ වගේ ලෙඩ දෙක තුනක් විතරයි තියෙන්නෙ. අනිත් හැම ලෙඩක්ම ආයෙ අයෙ මිනිස්සුන්ට හැදෙනවා. හෙම්බිරිස්සාව, උණ ... මේ හැම දෙයක්ම. දියවැඩියාව හැදුනොත් ජීවිතකාලෙම බෙහෙත් බොන්න ඕන. ඒත් මානසික රෝග එහෙම අවශ්‍යය නෑ. තමුන්ගෙ හිත ශක්තිමත් කරන් බෙහෙත් නොබීම සිතුවිලි වෙනස් කර ගන්න පුළුවන්.
![]()

thanks for comment machanපරම්පරාවෙ ජානවලින් තමා ගොඩක් එන්නෙ ඒවා පොඩ්ඩක් serious මැරෙනකන් බෙහෙත් බොන්න වෙන්නත් පුලුවන්. සමහර එවා කාලයත් එක්කම හොඳවෙලා යනවා බෙහෙත් ටිකක් බිව්වම
මට වගේ. ඔය කාලකන්නි ලෙඩෙයි කුරුලෑයි නිසා මට කවුරුවත් නැතුව ගියා මගෙ හොදම කාලෙ.දැන්නම් හොදයි එත් වයස ගිහින්


