මානසික රෝග නිට්ටාවටම සුවකළ හැකිද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    උඹ දාන reply වල හැටියට නං උඹට social phobia වක් ගෑවිලාවත් තියෙන පාටක් පේන්න නෑ :rolleyes:

    උබ මං ගැන දන්නෙ නෑ. මේක බලපන් ගිහින්. :sorry:http://www.elakiri.com/forum/showthread.php?t=1696846
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    පරම්පරාවෙ ජානවලින් තමා ගොඩක් එන්නෙ ඒවා පොඩ්ඩක් serious මැරෙනකන් බෙහෙත් බොන්න වෙන්නත් පුලුවන්. සමහර එවා කාලයත් එක්කම හොඳවෙලා යනවා බෙහෙත් ටිකක් බිව්වම
    මට වගේ. ඔය කාලකන්නි ලෙඩෙයි කුරුලෑයි නිසා මට කවුරුවත් නැතුව ගියා මගෙ හොදම කාලෙ. :(:( දැන්නම් හොදයි එත් වයස ගිහින්
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    එහෙම එකක් නෙමයි තියෙන්නෙ
    මානසික රෝග සේරම වගේ හැදෙන්නෙ මොකක් හරි හේතුවක් නිසා මොලේ හෝමෝන වල බැලන්ස් එක නැතුව යන නිසා
    ඒක නිසා මොලේ වෙනස්කම් වෙනවා බ්‍රේන් වයරින් වෙනස් වෙනවා, ඒවට වහාම ප්‍රතිකාර කරේ නැත්නම් ඒ වෙනස්කම් පර්මනන්ට් වෙනවා ඒව ආයෙ කවදාවත් හදන්න බැහැ

    මානසික ලෙඩකට හැදෙනකොටම බෙහෙත් කරොත් නිට්ටාවටම සනීප කරන්න පුලුවන් හැබැයි ලංකාවෙ මානසික රෝග වලට ඉස්පිරිතාලෙකට යන්නෙ කරන්න තියන සේරම ගොඩවෙදකම් කරලා තොවිල් පවිල් කරලා ඒ එකකින් වත් හරි ගියේ නැති උනාම නේ එතකොට නිට්ටාවටම සනීප වෙන්න තියන හැකියාව අඩුයි

    බෙහෙත් ගත්තාම සති කීපයක් යද්දි තමන්ට තේරෙනව තමන් කලින් හිටියට වඩා වෙනසක් තියෙනව හිතන පතන දේවල් පවා කියල. ඉන් පස්සෙ කාලයක් බෙහෙත් කලාම හුඟක් අයට සෑහෙන්න ඉක්මනින් හිතුවටත් වඩා තමන් අර කලින් හිටිය මානසික මට්ටම තනිකර බොරුවට නාස්ති වීමක් කියල තේරෙනව. ඔන්න ඔතන ඉඳලා ලෙඩේ හොඳ කරගන්න එක ගැන මම කිව්වෙ උඩ කමෙන්ට් එකේ.

    අනිවා. මෙහෙ උන්ට බඩු ගහලා ලෙඩ හදන් ඩොක්ටස්ල හොයන් යන එක ගැන අවුලක්ම නෑ., මනුස්සයෙක්ට මානසිකව පීඩනයක් ඇවිත් සයිකොලොජිස්ට් කෙනෙක් හම්බෙලා ටිකක් කතා කරල එන්න ගියත් පිස්සො හැටියට දකින්නෙ.
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    :yes: ඔවු මචන්. නිට්ටාවට කියන වචනෙ තේරුමක් නෑ බ්‍රෝ. සතුටින් සුවෙන් ඉන්න. උබට නිට්ටාවට හොඳ කරගන්න පුළුවන් ලෙඩක් කියපන් මට. කම්මුල්ගාය(mumps),පැපොල(chickenpox) වගේ දේවල් හැදුණම නම් අපේ immune system එකෙන්ම ඒකට නැවත නොවැළඳෙන්න resistant immune එකක් හැදෙනවා. ඒ වගේ ලෙඩ දෙක තුනක් විතරයි තියෙන්නෙ. අනිත් හැම ලෙඩක්ම ආයෙ අයෙ මිනිස්සුන්ට හැදෙනවා. හෙම්බිරිස්සාව, උණ ... මේ හැම දෙයක්ම. දියවැඩියාව හැදුනොත් ජීවිතකාලෙම බෙහෙත් බොන්න ඕන. ඒත් මානසික රෝග එහෙම අවශ්‍යය නෑ. තමුන්ගෙ හිත ශක්තිමත් කරන් බෙහෙත් නොබීම සිතුවිලි වෙනස් කර ගන්න පුළුවන්. :yes:

    :):) thanks for comment machan

    පරම්පරාවෙ ජානවලින් තමා ගොඩක් එන්නෙ ඒවා පොඩ්ඩක් serious මැරෙනකන් බෙහෙත් බොන්න වෙන්නත් පුලුවන්. සමහර එවා කාලයත් එක්කම හොඳවෙලා යනවා බෙහෙත් ටිකක් බිව්වම
    මට වගේ. ඔය කාලකන්නි ලෙඩෙයි කුරුලෑයි නිසා මට කවුරුවත් නැතුව ගියා මගෙ හොදම කාලෙ. :(:( දැන්නම් හොදයි එත් වයස ගිහින්
    :sorry::sorry::sorry: