මානසික ලෙඩකට Admit කරලා ප්‍රතිකාර කරන තැන්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    Umbe ammata deepan
    How-to-Lift-up-your-new-Punching-Bag.gif
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Depression, epa wela wage inna eka wedak karanne nethuwa, hema thissema kenthi yana eka, arrogance at best.
    Bipolar ප්‍රශ්නයක් වගේ. වයස කීයද ?

    නීලම්මහර මනස ආයුර්වේද රෝහලේ නවත්තන්න පුළුවන්. වියදම සැරයි.
     
    • Haha
    • Dislike
    Reactions: NPC and Mr.dark

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ බෙහෙත් බොන්නෙ පොන්නකමට නේද. වැඩක් වෙලා නෑ වගේ
    mama beheth bonawa kiyala thread dala naha pons, tho thamai thoge thiyana leda serama kiyala beheth bonawa kiyala dala puka pala gaththe
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,350
    113
    Bipolar ප්‍රශ්නයක් වගේ. වයස කීයද ?

    නීලම්මහර මනස ආයුර්වේද රෝහලේ නවත්තන්න පුළුවන්. වියදම සැරයි.
    පලයන් ගිහින් තියෙන පිච්චිය පුච්චගෙන වරෙන්. ඕකෙන් හොද කරන මගුලක් නෑ. උන් එක එක බයිලා ගහ ගහ එක එක මගුල් කර කර ඉදී උබට එපා වෙලා වෙන එකක් හොයාගෙන යනකම්. අපිත් එක්ක වැඩ කරපු ලෙචියක් හිටියා ඕක උඩදාගෙන අදහගෙන. ඩොකාගෙ මාකටින් පාරට අහුවෙලා. ඒකිගෙ ඇඩිල්ල ඉවසගන්න බැරුව නංගි කෙනෙක් ගියා ඕකෙන් බෙහෙත් ගන්න. අන්තිමට ඒකිට උනේ සල්ලි නාස්ති වෙච්ච එක විතරයි.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ආයූර්වේද බෙහෙත් අරං හොඳ වුණොත් අට පට්ටමට කියන්න හොදේ,
    පිටියේ කෙබර අප්පු කියයි එක එක තැන් යන්න එපා.
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,350
    113
    පිටියේ ගංජප්පුවා කියන බෙහෙත් ඉතින් අර මුහුදේ මඩයි අහසෙ තරුයි වගේ තමයි.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පලයන් ගිහින් තියෙන පිච්චිය පුච්චගෙන වරෙන්. ඕකෙන් හොද කරන මගුලක් නෑ. උන් එක එක බයිලා ගහ ගහ එක එක මගුල් කර කර ඉදී උබට එපා වෙලා වෙන එකක් හොයාගෙන යනකම්. අපිත් එක්ක වැඩ කරපු ලෙචියක් හිටියා ඕක උඩදාගෙන අදහගෙන. ඩොකාගෙ මාකටින් පාරට අහුවෙලා. ඒකිගෙ ඇඩිල්ල ඉවසගන්න බැරුව නංගි කෙනෙක් ගියා ඕකෙන් බෙහෙත් ගන්න. අන්තිමට ඒකිට උනේ සල්ලි නාස්ති වෙච්ච එක විතරයි.
    මේ කතාව ඇත්ත, සල්ලි නාස්තිය විතරයි එතන.

    ආයුර්වේද රෝහලකට තමයි යන්න වෙන්නේ.
     
    • Like
    Reactions: maxraj

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Meke inna dr saman hoda nedda bn??
    ලෙඩ සනීප වෙන ඒවා අහන්න නෑ. ඉස්සර එයාගෙ තාත්තා ඉන්න කාලෙ ලෙඩ සනීප වෙලා මිනිස්සු සාමාන්‍ය ජීවිත ගත කළා නේ.
     
    • Like
    Reactions: maxraj

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    ලෙඩ සනීප වෙන ඒවා අහන්න නෑ. ඉස්සර එයාගෙ තාත්තා ඉන්න කාලෙ ලෙඩ සනීප වෙලා මිනිස්සු සාමාන්‍ය ජීවිත ගත කළා නේ.
    Ehemada.. patta sallika thiyenne me dockata