Umbe ammata deepan
Depression, epa wela wage inna eka wedak karanne nethuwa, hema thissema kenthi yana eka, arrogance at best.මොනවගේ රෝග ලක්ෂණ ද තියෙන්නේ ?
Bipolar ප්‍රශ්නයක් වගේ. වයස කීයද ?Depression, epa wela wage inna eka wedak karanne nethuwa, hema thissema kenthi yana eka, arrogance at best.
mama beheth bonawa kiyala thread dala naha pons, tho thamai thoge thiyana leda serama kiyala beheth bonawa kiyala dala puka pala gaththeඋබ බෙහෙත් බොන්නෙ පොන්නකමට නේද. වැඩක් වෙලා නෑ වගේ
පලයන් ගිහින් තියෙන පිච්චිය පුච්චගෙන වරෙන්. ඕකෙන් හොද කරන මගුලක් නෑ. උන් එක එක බයිලා ගහ ගහ එක එක මගුල් කර කර ඉදී උබට එපා වෙලා වෙන එකක් හොයාගෙන යනකම්. අපිත් එක්ක වැඩ කරපු ලෙචියක් හිටියා ඕක උඩදාගෙන අදහගෙන. ඩොකාගෙ මාකටින් පාරට අහුවෙලා. ඒකිගෙ ඇඩිල්ල ඉවසගන්න බැරුව නංගි කෙනෙක් ගියා ඕකෙන් බෙහෙත් ගන්න. අන්තිමට ඒකිට උනේ සල්ලි නාස්ති වෙච්ච එක විතරයි.Bipolar ප්‍රශ්නයක් වගේ. වයස කීයද ?
නීලම්මහර මනස ආයුර්වේද රෝහලේ නවත්තන්න පුළුවන්. වියදම සැරයි.
මේ කතාව ඇත්ත, සල්ලි නාස්තිය විතරයි එතන.පලයන් ගිහින් තියෙන පිච්චිය පුච්චගෙන වරෙන්. ඕකෙන් හොද කරන මගුලක් නෑ. උන් එක එක බයිලා ගහ ගහ එක එක මගුල් කර කර ඉදී උබට එපා වෙලා වෙන එකක් හොයාගෙන යනකම්. අපිත් එක්ක වැඩ කරපු ලෙචියක් හිටියා ඕක උඩදාගෙන අදහගෙන. ඩොකාගෙ මාකටින් පාරට අහුවෙලා. ඒකිගෙ ඇඩිල්ල ඉවසගන්න බැරුව නංගි කෙනෙක් ගියා ඕකෙන් බෙහෙත් ගන්න. අන්තිමට ඒකිට උනේ සල්ලි නාස්ති වෙච්ච එක විතරයි.
Meke inna dr saman hoda nedda bn??මේ කතාව ඇත්ත, සල්ලි නාස්තිය විතරයි එතන.
ආයුර්වේද රෝහලකට තමයි යන්න වෙන්නේ.
ලෙඩ සනීප වෙන ඒවා අහන්න නෑ. ඉස්සර එයාගෙ තාත්තා ඉන්න කාලෙ ලෙඩ සනීප වෙලා මිනිස්සු සාමාන්‍ය ජීවිත ගත කළා නේ.Meke inna dr saman hoda nedda bn??
Ehemada.. patta sallika thiyenne me dockataලෙඩ සනීප වෙන ඒවා අහන්න නෑ. ඉස්සර එයාගෙ තාත්තා ඉන්න කාලෙ ලෙඩ සනීප වෙලා මිනිස්සු සාමාන්‍ය ජීවිත ගත කළා නේ.