මානසික ලෙඩ්ඩු

16907_416840018433416_1319953764_n.jpg


:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
එස්.එම්. හවුලඋම්මා ගල්ගමුවේ පදිංචි මුස්ලිම් ජාතික තරුණියකි. ප්‍රදේශයේ සිංහල තරුණයකු සමඟ ඇය ආදරයෙන් බැඳුණාය. සිංහල තරුණයකුට ආදරය කිරීමේ වරදට මුස්ලිම් පල්ලියෙන් ඇයට අපූරු දඬුවමක් ලැබුණි. ඇය පල්ලියට ගෙන්වා අතින් පයින් පහරදී දිගට වැවී තිබුණ කොණ්ඩය කපා දැමුවේය. කුරුණෑගල රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි හවුලඋම්මා සමඟ 'මව්බිම' කළ කතාබහයි මේ.


• මොකද මේ අපූරු දඬුවම?
මම සිංහල තරුණයකුට ආදරය කෙරුවා කියලා අපේ මුස්ලිම් පල්ලියට ගෙන්නලා මට හොඳටම පහර දුන්නා. කොණ්ඩය කපලා දැම්මා.

• සිංහල පෙම්වතා මුණගැහිලා කොච්චර කල්ද?
දැනට මාස හයක් විතර.

• ඔහු ඔයාට ඇත්තටම ආදරේ කරනවද?
ඔව්. එයා මට මුළු හදවතින්ම ආදරය කරනවා. එයා මට විශ්වාසයි.

• කොහොමද ආදර සම්බන්ධෙ ඇති වුණේ?
මම ගල්ගමුව ටවුමේ පලතුරු කඩයක් කෙරුවා. එහේදි තමයි අපි යාළු වුණේ.

• ඇයි සිංහල කොල්ලෙක් එක්ක යාළු වුණේ?
මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද?
30970_2.jpg
• ඔයාලා ජාති දෙකකනේ?
එයා සිංහල. මම මුස්ලිම්. ඉතින් අපි කතා කරන භාෂාව විතරනෙ වෙනස්. අනික් අතින් අපි දෙන්නම මනුස්සයොනේ.

• එහෙම යාළුවෙන එක ඔයාලගෙ ආගමට විරුද්ධයිනේ?
අල්ලා දෙයියෝ කවදාවත් කියලා නැහැ සිංහල කොල්ලෙකුට ආදරය කරන එක වරදක් කියලා. ආදරය කියන්නේ සියලුම මනුස්සයන්ට පොදු උත්තරීතර දෙයක්නේ?

• කොහොමද ඔයාට දඬුවම් කෙරුවේ?
17 වැනිදා පල්ලියේ කෙනෙක් ඇවිල්ලා කීවා රාත්‍රි 9ට විතර පල්ලියට එන්ඩ කියලා. මම ඇහුවා ඇයි කියලා.

• ඉතින්?
මම ඇහුවා ඇයි පල්ලියට එන්නේ මොකටද කියලා.

• එයා මොකද කීවේ?
ඔයා සිංහල කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවලු. ඒ ගැන සාකච්ඡා කරලා ඔයාට එයා බන්දලා දෙන්ඩ කියලා කීවා.

• ඊට පස්සේ?
මම හවස පල්ලියට ගියා. නෝම්බි දවස් නිසා රාත්‍රි පූජාවක් තිබුණා. පූජාව ඉවර වුණ ගමන් ගේට්ටුව වැහුවා.

• ඇයි ගේට්ටුව වැහුවේ?
කාන්තාවෝ හතර දෙනෙක් මට ගහන්ඩ පටන් ගත්තා. මට අතින් පයින් හොඳටම පහර දුන්නා. මට පුළුවන් තරම් ගැහුවා. මම කෑගහලා කීවා ගහන්ඩ එපා කියලා.

• ඊට පස්සේ ගැහුවේ නැද්ද?
මොන පිස්සුද? හොඳටම ගහලා මගේ ලස්සනට තිබුණ කොණ්ඩේ කපලා දැම්මා.

• ඊට පස්සෙ මොකද වුණේ?
මම පණ නැතුව පල්ලියේ මිදුලේ වැටුණා. ඒත් ඒ අය අතින් පයින් ගැහුවා. මම මිදුලේ දාලා එයාලා යන්ඩ ගියා. පස්සෙ අපේ නංගිලා ඇවිල්ලා මාව ගෙදර එක්ක ගියා.
30970_3.jpg
• ගහපු අය මොකද කීවේ?
පොලිසි ගියොත් තව දඬුවම් දෙනවා කීවා. දඬුවම් දෙන්ඩ එයාලට අයිතිය තියෙනවා කියලා කීවා.

• පල්ලියේ අයට මිනිසුන්ට ගහලා කොණ්ඩේ කපා දාන්ඩ බලයක් තියෙනවද?
මම දන්න හැටියටනම් මනුස්සයොන්ට සත්තුන්ට වාගෙ ගහන්ඩ කියලා අල්ලා දෙයියො කියලා නැහැ.

• එහෙනම් ගැහුවේ මොන බලයකටද?
ඒක තමයි තිරිසන්කම. මුස්ලිම් ගෑනියෙක් සිංහල මිනිහෙකුට ආදරය කරපුවාම පල්ලියට ගෙන්නලා අමානුෂික විදියට පහර දෙන්නෙ තිරිසන්නු.

• පහරදීමට විරුද්ධව මොකක්ද ඔබ ගත්තු පියවර?
මම පහුවෙනිදාම ගල්ගමුව පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. ඊට පස්සෙ අමාරුවට ප්‍රතිකාර ගන්ඩ කුරුණෑගල රෝහලට ගියා.

• පොලිසියෙන් සාධාරණයක් වෙයිද?
මේ රටේ නීතියක් තියෙනවා. මනුස්සයකුට ආදරේ කෙරුවා කියලා පහර දීලා කොණ්ඩෙ කපන්ඩ මේ රටේ නීතියක් නැහැනේ.

• ඔබේ සිංහල පෙම්වතා මේ ගැන මොකද කියන්නෙ?
එයා මාව බලන්ඩ රෝහලටත් ආවා.

• මොකක්ද එයා කියන්නේ?
මගෙ කොණ්ඩෙ කපලා දාලා තියෙන හැටි දැකලා එයා හොඳටම ඇඬුවා.

• එයා වෙනස් වෙයිද?
නැහැ. එයා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

• පල්ලියෙන් කෙරුවේ වැරැදි වැඩක්ද?
කොච්චර වැරැදි වැඩක්ද අපේ ජාතියේ අය වුණත් එයාලා මට කෙරුවේ.

• ඉතින් ඔයත් වැරැදි වැඩක්නෙ කෙරුවේ?
කොල්ලෙකුට ආදරය කරන එක වැරැද්දක්ද? වැරැද්දක් කෙරුවත් දඬුවම් දෙන ක්‍රමයක් තියෙනවනේ?

• මොකක්ද ඒ ක්‍රමය?
මම වැරැද්දක් කරනවා නම් ඒ අයට තිබුණේ අපේ අම්මා තාත්තට අයියලාට නංගිලාට මේ ගැන කියන්ඩනේ.

• එයාලට කියලා මොකක්ද කරන්නේ?
මාත් එක්කත් මේ ගැන කතා කරන්ඩ තිබුණනේ. එහෙම කතා කෙරුවත් ආදර සම්බන්ධය නතර කරන්නේ නම් නැහැ. මම සිංහල කොල්ලෙක් බලෙන් බඳින්ඩ යනවා නම් තමා වැරැදි.

• ඔයා දකින දකින සිංහල කොල්ලට ආදරේ කරනවාද?
මම ඕනේ තරම් සිංහල කොල්ලෝ එක්ක කතා කරලා තියෙනව. ඒත් මම ආදරය කෙරුවේ එක කොල්ලෙකුට විතරයි.

• මේ සිද්ධිය ගැන ඔබට මොනවද කියන්ඩ තියෙන්නේ?
මේ පහරදීම නිසා මගේ ඔළුව රිදෙනවා. අතපය රිදෙනවා. වමනේ යනවා. මේ වාගේ දෙයක් මේ ලෝකේ කිසිම ගැහැනියකුට වෙන්ඩ එපා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. ආදරේ කියන්නේ උත්තරීතර මනුෂ්‍ය හැඟීමක්. ආදරය කරපු වරදට අතින් පයින් ගහල දඬුවම් දීපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා සාධාරණය ඉටු කර දෙන්ඩ කියලයි මම අල්ලා දෙයියන්ගෙ නාමයෙන් ඉල්ලා සිටින්නේ.

ගල්ගමුව - ජයසේන බණ්ඩාර
මහගල්කඩවල - එච්.එම්.සී. ඉලංගකෝන්
https://www.facebook.com/photo.php?...381078181.68019.290387427745343&type=1&ref=nf

රි පොස්ට් නම් සොරි,
හම්බයෝ ඇවිත් කපපියවූ මගේ රෙප්
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එදා අර තර්ක කරන් ආපු එකා කීවෙ. පව් කරපු උන් අපායෙ යනව නම් ඇයි එන්න එන්න මිනිස්සු වැඩි වෙන්නෙ කියල​, ඉතින් උන්ගෙ ජාතිය වැඩි වෙනව කියන්නෙ මිනිස්සු අඩු වෙලා අමනුස්සයො ලෝකෙ පහල වෙනව කියන එක
     
    Gerimaskana hambayo ohoma thama.. unge moleth harak..... magen rep + machan


    mashaallah

    එදා අර තර්ක කරන් ආපු එකා කීවෙ. පව් කරපු උන් අපායෙ යනව නම් ඇයි එන්න එන්න මිනිස්සු වැඩි වෙන්නෙ කියල​, ඉතින් උන්ගෙ ජාතිය වැඩි වෙනව කියන්නෙ මිනිස්සු අඩු වෙලා අමනුස්සයො ලෝකෙ පහල වෙනව කියන එක

    okunta pissu...

    :lol:pissu munta

    Allah hukakbar

    puh, mun nam

    thank you all for reps & comments