මානසික ලෙඩෙක්ට හෙල්ප්!!!!
මචංලා social anxiety කියන ලෙඩේ නිට්ටාවටම සනීප කරගන්න බැයිද??ඉංග්‍රීසි බෙහෙත් සිංහල බෙහෙත් කවුන්සලිං මෝහනය වගේ මොකක්ම හරි ක්‍රමයකින් මේ තත්වෙ 100% ක් නිට්ටාවටම හොද කරගන්න පුලුවන්ද??එලකිරියෙ කවුරුහරි ඉන්නවද social anxiety තිබිලා දැන් නිට්ටාවටම හොද කරගත්ත නැත්තං එහෙම හොදකරගත්ත උබලා අදුරන පොරක් හරි ඉන්නවද දන්නවනං කියහල්ලකො.....මගේ බාප්පාගෙ පුතාටත් social anxiety තියනවලු මම දන්නෙත් ඊයෙ... අපිත් ඒ මලයව ඕන තරං බයිට් කරලා තියනවා බං
ඌට මෙහෙම අවුලක් තියනවා කියලා දැනගෙන හිටියෙ නෑ...අපි හිතුවෙ ඒ උගෙ හැටි කියලා..පොර ඊයෙ හවස මට කිව්වෙ සීන් එක බාප්පලා කියලා ඒ අවුල ගැන කාටවත් කියන්න එපා කියලා ඒත් පොර ඊයෙ කිව්වා මට කතාව දැන් උට ජීවිතේ එපා වෙලා ඉන්නෙ කියලා ඌ දැන් අවුරුදු 2ක විතර ඉදන් බෙහෙතුත් ගන්නවලු මනෝ වෛද්‍ය කෙනෙක්ගෙන් ඒත් අඩුවක් නැහැලු...තවම ඉස්කෝලෙ යනවා මේ අගෝස්තු AL උට ඉස්කෝලෙ යන්නත් බෑලු පන්ති යන්නත් බෑලු හැමතැනම ඌ බයිට් වෙනවලු....යාලුවො සෙට් එකෙන් කොන් වෙනවලු...බොහෝවිට කොල්ලා මේපාර AL ඇනගනී
...ඊයෙ clz එකකදි කොල්ලො සෙට් එකක් ඌව කෙල්ලොත් ඉස්සරහා ඇඩෙන්නම බයිට් කරලා...මම ඇහුවා කවුද කොල්ලො ටික කියපන් හොයලා හමන්#ලා ගන්න කියලා ඒකටත් ඌ කැමති නෑ.. ඌ කියනවා ඒ බයිට් කරපු උන්ගෙත් වැරැද්දක් නෑලු වැරැද්ද තියෙන්නෙ උගෙ ලෙඩේ කියලා... ඌ අඩ අඩ කියනවා මේ ලෙඩේ කොච්චර බෙහෙත් ගත්තත් හොදවෙන පාටක් නෑ මේ ලෙඩේ තියාගෙන ජීවත් වෙලා වැඩකුත් නෑ මැරෙන්න හිතෙනව කියලා...මම දන්න සෙල්ලං ඔක්කොම දාලා පොරගෙ හිත හැදුවා මෝඩ වැඩ කරගන්න එපා කියලා...උගෙ හිත හදන්න බොරුවට කිව්වා ඔය ලෙඩේ නිට්ටාවටම හොදකරන්න පුලුවන් නෙට් එකේ එහෙම හොදකරගත්ත එවුන් ගැන ඔනතරං විස්තර තියනවා උබ බය නැතුව හිටහන්...මම හෙට අනිද්දාම උබට හරියටම හොයලා කියන්නං ඕක නිට්ටාවටම හොදකරන්න විදිහ කියලා....ඌ කියනවා ඌ ඒ අවුල ගැන මට කිව්වා කියලා උගෙ ගෙදර අයට (බාප්පලාට) කියන්නත් එපා කියලා...ඒ හින්දා මට මේ සීන් එක ගැන බාප්පලා එක්කත් කතාකරන්න බෑ.....මූ වෙන කාටවත් ඕක නොකියා මටම ඔය සීන් එක කිව්වෙත් අයියා කෙනෙක් විදිහට මං ගැන විශ්වාසයක් තියලා මම මොකක් හරි උදව්වක් කරයි කියලානෙ අනිවා ඒ හින්දා මේක හොදකරන්න ක්‍රමයක් හොයාගන්නම වෙනවා මචංලා.... ලංකාවේ ලොකුම ඔන්ලියින් ෆෝරම් එක වෙච්ච එලකිරියෙ ඉන්න එකෙක් හරි මේක හොදකරගන්න ක්‍රමයක් දන්නවා ඇති කියලා හිතනවා... ක්‍රමේ අදාල නෑ සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත් කවුන්සලිං ඕන මගුලක් ලෙඩේ නිට්ටාවටම හොද වෙන්නයි ඕන....දන්න එකෙක් ඉන්නවනං එලකිරි සහෝදරත්වයේ නාමයෙන් උදව් කරහල්ලා අහිංසක කොල්ලෙක්ගෙ ජීවිතේ ගොඩ දාන්න...

Last edited: