මචන් ඕක හිතින් හදා ගත්ත ලේඩක් වගේම ඩිප්රේශන් අවුලක් තියේන්නෙ.ආසිරි එකෙ ඩොකෙක් ඉන්නවා එයාට පෙන්නපන් එයා ලේඩේ බලල බෙහෙත් දෙයි පොඩ්ඩක් මිනිහව ජිම් එකකට යවල ෆිට්නස් හදපන්.ඔය ඌව බයිට් කරන උන්ට රිදෙන්න ගහන්න පුලුවන් තැනට ඌව ගනින් ඇයි යකො මුන් මෙහෙම කරන්නෙ කොල්ලෙක්ට![]()
ඔව් බං මේකව බලෙන්ම හරි ජිම් එකට එක්කං යන්න ඕන...
ඒ මචං අද සමාජෙ හැටි 80%ක්ම ඉන්නෙ කැ# බල්ලො වැටෙන එකෙක්ව පාගලාම දාන්න බලාගෙන

හැබැයි මාවනම් කවුරුවත් බයිට් කරන්න ආවේ ඈ වැඩිය.. ආවත් අනිත් පැත්තට උත්තර දෙන්න තරම් ආත්ම විශ්වාසය තිබ්බා.. තව ඕකත් එක්ක හොදටම යන රෝල් එක තමයි අහින්සක හොද ලමයෙක් චරිතේ..