මානසික ලෙඩෙක්ට හෙල්ප්!!!!

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    මචන් ඕක හිතින් හදා ගත්ත ලේඩක් වගේම ඩිප්‍රේශන් අවුලක් තියේන්නෙ.ආසිරි එකෙ ඩොකෙක් ඉන්නවා එයාට පෙන්නපන් එයා ලේඩේ බලල බෙහෙත් දෙයි පොඩ්ඩක් මිනිහව ජිම් එකකට යවල ෆිට්නස් හදපන්.ඔය ඌව බයිට් කරන උන්ට රිදෙන්න ගහන්න පුලුවන් තැනට ඌව ගනින් ඇයි යකො මුන් මෙහෙම කරන්නෙ කොල්ලෙක්ට 😠😠

    ඔව් බං මේකව බලෙන්ම හරි ජිම් එකට එක්කං යන්න ඕන...
    ඒ මචං අද සමාජෙ හැටි 80%ක්ම ඉන්නෙ කැ# බල්ලො වැටෙන එකෙක්ව පාගලාම දාන්න බලාගෙන
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    මමත් මචන් Depression and Social Anxiety වලින් දැනට අවුරුදු 4ක් තිස්සෙ දුක් විදිනව.දන්න professor ඔක්කොගෙන්ම බෙහෙත් අරන් තියෙනව.SA නම් ගොඩක් අඩු උන මචන් එත් depression නම් තාම එහෙම්මමයි.දන්න දෙයක් විදිහට මට කියන්න පුලුවන් SA or ඕන mental disorder එකකට cure එකක් නෑ මචන්.එ කියන්නෙ ඒක 100% හොද කරන්න බෑ.එත් ප්රතිකාර තියෙනව.manageable තත්වයකට එන්න පුලුවන්.එහෙම තත්වයකට ආව අය ගැන නම් මම කියවල තියෙනව ඕනෙ තරම් net එකේ.එක හින්ද මෙතන ඉන්න අයගෙ අත්දැකීම් ගොඩක් negative උනාට අවුලක් ගන්න එපා.මම කියවල තියෙන විදිහට 60%ක් 70% ක් අය හොද තත්වයකට එනවලු ප්රතිකාර වලින්.අනිත් අය තමයි Treatment-resistant අය කියන්නෙ.එයාලව හොද කරන්න වෙනම විදි තියෙනව net එකේ බලපන්.තවත් දෙයක් තියෙනව.පොඩිකාලෙ මනසික ලෙඩ තියෙන සමහර කොටසක් ඉන්නව එයාල ලොකු වෙනකොට නිකම්ම ලෙඩේ අඩුවෙලා යනව.ඒ ඉතින් සීමිත පිරිසකගෙ තමයි.luck එක තියෙනව නම් උම්බෙ මල්ලිත් ඒ කොටසෙ වෙන්න බැරි නැ.



    උබට කියන්න තියෙන්නෙ ඉතින් උබ කොච්චර බිසි උනත් මල්ලිව අමතක කරන්න එපා කියල.හැමදාම නෙමෙයි එත් මසෙකට සැරයක්වත් අහල බලපන් “දැන් කොහොමද මල්ලි උබට කියල”.උ සමහරවිට එව අහනවට කැමති නැ වගෙ පෙන්නයි.එත් අත්දැකීමෙන් කියන්නෙ තමන් ගැන හොයල බලනවට,එහෙම කෙනෙක් ඉන්නව කියල උට දැනෙන එක එ වගෙ තත්වෙක ඉන්න කෙනෙක්ට ලොකු සතුටක්.උබ හොයල බැලුවොත් තෙරෙයි උට ඇත්තටම ඉන්නෙ යාලුවො එක්කෙනෙක් දෙන්නෙක් වගෙ කියල.පුලුවන් වෙලාවට හිත හදපන්.උම්බ කියන දේවල් වලට මල්ලි ඔව් ඔව් කිය කිය ඔලුව නම් වනයි එත් උ හිතන්නෙ උ විතරයි දන්නෙ උ විදින දුක උබට එක තෙරෙන්නෙ නෑ කියල.එක හින්ද හිත හදනවනම් හොදට හිතට බලල උට ගැලපෙන විදිහට කියපන්.එ වගේම උව ටිකක් මිනිස්සු ඉන්න තැන් වලට අරන් යන්න try එකක් දියන්.උ ගොඩක් දවස් වලට බෑ කියයි එත් අත අරින්න එපා.හැබැයි බල කරන්න යන්නත් එපා.කලතුරකින් හරි මල්ලි කියයි උම්බට යමු කියල මොකද අත්දැකීමෙන් දන්න තව දෙයක් තමයි SA තියෙන කෙනෙක්ට හැමදාමත් එක වගෙ දැනෙන්නෙ නෑ.සමහර දවස් තියෙනව ටිකක් normal වගෙ දැනෙන.තව…………………උබට පුලුවන්නම් ඉතින් කෙල්ලෙක් සෙට් කරල දියන් :p මුලදි අනේ බෑ මට බෑ කියයි එ උනාට නිකන් number එක වගේ බලෙන් දියන් උ පස්සෙ msg එකක් යවල බලයි මොකද ගොඩක් පාලු හිතෙනව SA වලට.ඒකට හේතුව SA තියෙන ගොඩක් අයට Depression තියෙනව.මටත් 2 years වගෙ ගිය SA අඩු වෙන්න.ඒක හින්ද මම නම් කියන්නෙ තව කාලයක් බෙහෙත් කරන්න කියල.ගොඩක් නිදි මරන්න එපා කියන්න,නිදි මෙරුවහමත් වැඩි වෙනව.මල්ලිට බොන්න ,cigarette ගහන්න නම් දෙන්න එපා කොල්ලො අයෙ ගැලවිල්ලක් නෑ.එවට ගොඩාක් වැඩි වෙනව මානසික ලෙඩ.අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ මචන් මම personally and web site වලයි ඕනෙ තරම් මානසික ලෙඩ තියෙන අය එක්ක කතා කරල තියෙනව.කිව්වහම විස්වාස කරපන් ඔය වගෙ මානසික ලෙඩ තියෙන 99% ක්ම මාරම හොද මිනිස්සු.ගොඩක් අහින්සකයි.එත් එයාල ඉන්න විදිහට පිටින් බලන කෙනෙක්ට පේන්නෙ ආත්මර්තකාමි අඩම්අබර අය විදිහට,එත් එයාල කරන කියන ඉන්න විදිහ වගෙ දෙවල් වලට තියෙන්නෙ වෙනමම හේතු. උන් ලොකු දුකක් විදින්නෙ පිටින්පේන්නෙ නැති උනාට.ඒ ලෙඩේ හින්ද විතරක් නෙමෙයි,ලෙඩේට දෙන බෙහෙත් වල තියෙන එපාම කරපු side effects හින්දත්. counselling එක්ක පලයන් පුලුවන්නම් සමහර අයට ප්රතිකාර විතරක් මදි counsellingත් ඕනෙ.මල්ලිට හොද වෙන්න කියල ප්‍රාර්තනා කරනව .එ වගේම උබත් එල කොල්ලෙක් මේ වගෙ වෙන කෙනෙක් වෙනුවෙන් මහන්සි වෙනවට.එලස්ස්ස්ස් ජය ශ්‍රී!!!!


    බොහෝම ස්තුතියි මචං ගොඩක් මහන්සිවෙලා දාපු වැදගත් රිරිප්ලයි එකට රෙප් ++
    උබේ SA අඩු උනේ බෙහෙත් වලින්මද මචං නැත්තං බෙහෙත් + කවුන්සලිං වලින්ද කාගෙන්ද උබ බෙහෙත් ගත්තෙ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    uba mulinma okath ekka hodata bipan watennama.etakota uge hithe thiyana dewal serama kiyala uge hitha nidahas wei. ita passe tiken tika approach eka ganin samajeta geniyanna..uge demawpiyanta kiyapan seen eka.oka ubata witharak taniyama karanna puluwan deyak nemei.:rolleyes:

    පිස්සුද බං වැටෙන්න බොන්න තියා මූ තාම බියර් එකක් වත් ගහලා නැතුව ඇති...අනික මචං මේ වගේ තත්වෙක ඉන්න පොරක් එක්ක බොන එක හොදයි කියලා මම හිතන්නෑ මොකද අපි උබලා ආතල් එකට බිව්වට මේ වගේ ඩයල් ඇබ්බැහි වෙන්න පුලුවන් බොන්න මොකද බිව්වම එන තාවකාලික stress less පොර මානසිකත්වය හින්දා
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mulinma Ohuta pahada denna, Oya kiyana samaja bithikava , Eyata vitharak neve, Samajaye sahena pramanayakata oya asanipe thiyena bava. Ohuna sulu prathikarma magin oya lede suva kara gani.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave prasiddha Chemistry Tuition Master kenek, Tuition patan ganna davas vala, Ohu thaniyama room ekakata gihilla, kisima kenek room eke nathiva, Maha haiyen saddhe dala tuition deemata purudu viya.. Ohuge name eka kiwwoth Oba pudumayata path vevi. Ohu adha samajaya piligath very popular Tuition Master keneki. Name eka kimen valakimi.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama danna ,ape relation kenek una parliament ekatath giya politician kenekuta oya samaja bithikava thibuneya. Ohudha ema asanipe suva kara gatthe, ara vidiyatamaya. Ohu thaniyama room ekata gihilla , maha haiyen talk kirimata purudu viya. Ema talk eka purudu vana vita, Maha senagak idiriye inna bava Sithin mava ganna.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    open grounds valata yanna purudu vanna. Ground eke vate exercise ekak vidiyata himin duvanna purudu vanna. Senaga nathi velavata mulin grounds gihilla , pasuva senaga inna velavatath ground ekata gihilla exercise kirimata patan ganna.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    Mama danna ,ape relation kenek una parliament ekatath giya politician kenekuta oya samaja bithikava thibuneya. Ohudha ema asanipe suva kara gatthe, ara vidiyatamaya. Ohu thaniyama room ekata gihilla , maha haiyen talk kirimata purudu viya. Ema talk eka purudu vana vita, Maha senagak idiriye inna bava Sithin mava ganna.

    බොහොම ස්තුතියි මචං රිප්ලයි එකට
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    Karate purudu karana Tuition class ekakata yanna.

    මූ එන්න කිව්වට එන්නෑනෙ මචං ඒකනෙ අවුල ජිම් එකටත් යන්න බෑ කියනව ජිම් එකටනං බලෙන් හරි එක්ක යන්න වෙන්නෙ දැන්
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    practice is also a good mind progress. practice any good thing, physically or mentally. That is a good meditaion.practice is a meditation.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Cricket matches play karavanna. Vatema players la 11 k sitina vita, thaman thaniyama ground eka madha bat karanna purudu vena kotath samaja bithikava adu venava.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Anunta nopennuvath, Thaman anunta vada usas bava sithanna. Thamange mind eka progress kirimen eya pahasuven kala haka. Atthatama thamange Mind eka advance kirimen, anunge mind ekata vada usas kala haka.Evita atthatama ,thaman anunta vada usas lesa hage. Eivta da samaja bithikava adu vei.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මටත් පොඩි කාලෙ ඉදන් ඔය කේස් එක තියෙනවා..:baffled: හැබැයි මාවනම් කවුරුවත් බයිට් කරන්න ආවේ ඈ වැඩිය.. ආවත් අනිත් පැත්තට උත්තර දෙන්න තරම් ආත්ම විශ්වාසය තිබ්බා.. තව ඕකත් එක්ක හොදටම යන රෝල් එක තමයි අහින්සක හොද ලමයෙක් චරිතේ..:baffled: එකෙන් ඕන කෙනෙක්ව හොද යාලුවෙක් කර ගන්න පුලුවන්... මල්ලිට කියන්න ආත්ම විශ්වාසය වැඩි කර ගන්න දේවල් කරන්න කියලා.. ලස්සනට අදින්න, කොන්ද කෙලින් කරන් ඇවිදින්න වගේ ඒවා.. තව මාලුවො අයින් කරන හොද යාලුවෝ ටිකක් හදා ගන්න කියලා.. කිසිම හොද බ්‍රෝ කෙනෙක් කෙල්ලෙක් ඉස්සරහ තව බ්‍රෝ කෙනෙක්ව සවුත්තු කරන් නෑ..