මානසික වදයක් මචංලා......

Mahi Bandara

Member
Jan 17, 2009
42
3
0
In HELL
මචෝ කෙල්ල මහත් උනාට ඇයි දුක් වෙන්නෙ? මචන් මිනිස්සු හොදින් හිනාවෙලා ඉන්නකොටයි මහත් වෙන්නේ උබ හොද කොල්ලෙක් නිසයි ඒකි හිනාවෙලා ඉන්නේ ඒ නිසා මහත් වෙනවා හැමදෙයක ගැනම හොදින් හිතපන් අවුරැදු 7ක් එක වගේ ආදරය කරන කෙල්ලෙක් ආයි උබට ලැබෙන්නෑ ඒ නිසා ඔවා අමතක කරල ඒ කෙල්ලත් එක්ක හිනාවෙලා හොදින් ඉදපන් කොල්ලා
 
~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    macho kema palanaya karanna kiyapan puluwannam reta noka inna kiyapan kapu gaman wathura wediya bonna kiyannat apa
     
    Jan 4, 2012
    620
    99
    0

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    kama kanne nathuwa inna eka boru wadak kollo....puluwan nam Yoga Karana thanakata set weyan...excersise wunat kalyak karanna weyi..(mahat wuna kiyala kata wenawa kiyala hitala neme suprt karanne..eka fitness walata hoda na..mokada podi kale idan tibuna mahatak neme ne meka).All da best...
     
    Jan 4, 2012
    620
    99
    0
    එහෙනම් තව ටික දවසක් ඉවසපන් සහෝ...ප්‍රශ්න ඇති කරගන්න එපා මචන්...:D:D:D:D
    tnx machan
    බුම්ප්
    tnx machan
    tnx machan
    එලවලු තම්බලා කන්න කියහන්.. බත්, පාන් වගෙ පිෂ්ඨය තියෙන ඒව වැඩිය කන්න එපා කියහන්..

    පුලුවන්න නම් වේල් දෙකක් එලවලු විතරක් තම්බල කන්න කියන්න.

    දිගටම exercise කරන්න කියන්න.. එකපාරම නැවත්තුවොත් අයෙ මහත් වෙනවා.. ටික ටික අඩු කරල නවත්තන්න ඔනා.

    එහෙමත් බැයි නම් doctor කෙනෙක්ගෙන් බේත් ගන්න
    den godak oya widiyatama thama machan kanne.bari unoth docter kenek hambenna inne.tnx machan
    SEX KARANNA KIYAPAN ETHOKATA KETTU WEI
    :shocked::shocked::lol::lol:
    ෆිගර් එකට ලව් කරන්න එපා මචං.
    ehema nemei machan eka paratama mehema deyak unama daraganna amarukama thiyenne
    YA Ya :yes::yes: Musical aerobic niyamai. Mama danna godak akkala fat burn karagaththa aerobic walin.
    danna then thiyenam kiyapanko machan
    kellata kiyapan tikak mahansi wela gedara weda karanna kiyala.. anith aka oya reata mal kadana aka adu karapan.nidaganneathi akath angata honda nea. wediya indan innath epa kiyapan
    api reta mal kadan ne machan.gadara wadath eya thamai godak karanne machan
    tnx machan
    මචෝ කෙල්ල මහත් උනාට ඇයි දුක් වෙන්නෙ? මචන් මිනිස්සු හොදින් හිනාවෙලා ඉන්නකොටයි මහත් වෙන්නේ උබ හොද කොල්ලෙක් නිසයි ඒකි හිනාවෙලා ඉන්නේ ඒ නිසා මහත් වෙනවා හැමදෙයක ගැනම හොදින් හිතපන් අවුරැදු 7ක් එක වගේ ආදරය කරන කෙල්ලෙක් ආයි උබට ලැබෙන්නෑ ඒ නිසා ඔවා අමතක කරල ඒ කෙල්ලත් එක්ක හිනාවෙලා හොදින් ඉදපන් කොල්ලා
    api denna godak adarei machan ekai aurudu 7k kisima prasnayak nathiwa adare karanne
     
    Mahi Bandara

    Member
    Jan 17, 2009
    42
    3
    0
    In HELL
    oya pissu huththe katha ahanna epa ban.uba kellata bokken love nam ubata oka maha loku deyak wenna ba.a nisa love eka hariyata karaganin oya wage gon prashna ahuwama samahara gonnu gon answers denawa.un hithagena inne kellekuta hukana eka thamai adare kiyala.para haththa.oya pakayalath dawasaka love karaine.ethakota therei hukana ekada adare kiyala
     
    • Like
    Reactions: westpra
    Jan 4, 2012
    620
    99
    0
    macho kema palanaya karanna kiyapan puluwannam reta noka inna kiyapan kapu gaman wathura wediya bonna kiyannat apa
    reta kannema ne machan den.tnx machan
    tnx machan
    tnx machan
    සිංහල කොල්ලෙක්;12866178 said:
    :rolleyes::rolleyes::rolleyes:

    e kiuwe machan:confused::confused::confused:

    /QUOTE]
    aerobics excercises karana class ekakata yawapan!ikmanata kettu wela lassana wenawaanga:)
    mewa karana then koheda ban lankawe thiyenne
    Aya natum karanna kiyapan....
    den aye karanava machan
    kama kanne nathuwa inna eka boru wadak kollo....puluwan nam Yoga Karana thanakata set weyan...excersise wunat kalyak karanna weyi..(mahat wuna kiyala kata wenawa kiyala hitala neme suprt karanne..eka fitness walata hoda na..mokada podi kale idan tibuna mahatak neme ne meka).All da best...
    tnx machan
    හරියට කෑම පාලනය කරන්න කියපන්.එතකොට හරි.:)
    tnx machan
     
    Rusta Populus

    Banned
    Jun 14, 2012
    96
    9
    0
    oya pissu huththe katha ahanna epa ban.uba kellata bokken love nam ubata oka maha loku deyak wenna ba.a nisa love eka hariyata karaganin oya wage gon prashna ahuwama samahara gonnu gon answers denawa.un hithagena inne kellekuta hukana eka thamai adare kiyala.para haththa.oya pakayalath dawasaka love karaine.ethakota therei hukana ekada adare kiyala

    ane ponsiya , puka nodee hitapan, tho danne nathi unata thoge kellath wate yana kolloth ekka sex karanawa athi hodata. kellawa hada ganin
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචෝ කෙල්ල මහත් උනාට ඇයි දුක් වෙන්නෙ? මචන් මිනිස්සු හොදින් හිනාවෙලා ඉන්නකොටයි මහත් වෙන්නේ උබ හොද කොල්ලෙක් නිසයි ඒකි හිනාවෙලා ඉන්නේ ඒ නිසා මහත් වෙනවා හැමදෙයක ගැනම හොදින් හිතපන් අවුරැදු 7ක් එක වගේ ආදරය කරන කෙල්ලෙක් ආයි උබට ලැබෙන්නෑ ඒ නිසා ඔවා අමතක කරල ඒ කෙල්ලත් එක්ක හිනාවෙලා හොදින් ඉදපන් කොල්ලා

    අනිවා මචං..
    අනිත් එක තේරුම් ගනින්.. ලස්සන කියන දේ හැමදම නෑ..
    යථාර්තයට මූණ දීපන් බං..
    ඒ ඉන්නෙත් අර ලස්සන කෙල්ලමයි..

    උඹ ඔය කෙල්ලට ආදරේ කරනවා නම් ඕක ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
    උඹ ඇත්තටම ආදරේ නම් මේ Thread එක දාන්න උඹ පෙලඹෙන්නෙත් නෑ...

    -rep උනත් බලාගෙන මේක දැම්මේ...
    කැමති උන් -rep දීපන්..
     
    Jan 4, 2012
    620
    99
    0
    oya pissu huththe katha ahanna epa ban.uba kellata bokken love nam ubata oka maha loku deyak wenna ba.a nisa love eka hariyata karaganin oya wage gon prashna ahuwama samahara gonnu gon answers denawa.un hithagena inne kellekuta hukana eka thamai adare kiyala.para haththa.oya pakayalath dawasaka love karaine.ethakota therei hukana ekada adare kiyala
    :cool::cool::cool:tnx machan adahas walata
    tnx machan.
     
    Mahi Bandara

    Member
    Jan 17, 2009
    42
    3
    0
    In HELL
    සාමාන්යෙන් කාලෙකට සමහර කෙල්ලො මහත්වෙනව තමා ඕක ගැන උබ ඇදල ගත්තෙ අපරාදෙ බල්පන් මේකෙ සමහර පොන්නයො කියන ජරා කතා?exercise කරන්න යවන්න එපා බන් එකිට කොච්චර දුක හිතෙයිද?උබ ඉවසපන් කාලය විසදුමක් දෙයි
     
    Rusta Populus

    Banned
    Jun 14, 2012
    96
    9
    0
    MAHI BANDARA - ane ponsiya , puka nodee hitapan, tho danne nathi unata thoge kellath wate yana kolloth ekka sex karanawa athi hodata. kellawa hada ganin
     
    Jan 4, 2012
    620
    99
    0
    අනිවා මචං..
    අනිත් එක තේරුම් ගනින්.. ලස්සන කියන දේ හැමදම නෑ..
    යථාර්තයට මූණ දීපන් බං..
    ඒ ඉන්නෙත් අර ලස්සන කෙල්ලමයි..

    උඹ ඔය කෙල්ලට ආදරේ කරනවා නම් ඕක ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
    උඹ ඇත්තටම ආදරේ නම් මේ Thread එක දාන්න උඹ පෙලඹෙන්නෙත් නෑ...

    -rep උනත් බලාගෙන මේක දැම්මේ...
    කැමති උන් -rep දීපන්..
    uba kiyana ekata mama ekagai machan.eth eyata eka prasnayk matath wada.eya godak duk wena hithin me gena.godak kalpana karanava.dawasak eya kiwwa eyawa amathaka karannath kiyala eyawa mata den gelapen ne kiyala.eda api randuth una.ithin mama kohomada eya ehema innava balan inne machan