මානසික වෛද්‍යවරයෙක් හමුවන්නේ කොහොමද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    මානසික වෛද්‍යවරයෙක් හමුවන්නේ කොහොමද?

    රජයේ හැම රෝහලකම මානසික වෛද්‍යවරු ඉන්නවාද? උපදේශක වරු හරි කමක් නෑ කොහොමද එයාලාව හම්බවෙන්නේ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්පිරිතාලෙට ගිහිල්ල තමා හම්බවෙන්න තියෙන්නෙ.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    first thing meet a counselor --Womens Bureau of Sri Lanka has a good one (Battaramulla ) he will direct you if needed or Personally contact a good one.

    Private Channeling is also available machan.. visit echanneling or Doc.lk
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    first thing meet a counselor --Womens Bureau of Sri Lanka has a good one (Battaramulla ) he will direct you if needed or Personally contact a good one.

    Private Channeling is also available machan.. visit echanneling or Doc.lk

    can males also get help from the counselor at womens bureau?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලැජ්ජායි බන්

    එහෙනං තියෙන ප්‍රශ්නෙ කවද හරි ඉවර වෙන්නැතෑ කියල හිත හදාගෙන විඳවන්නයි තියෙන්නෙ. එහෙම විඳෝන ලොකු පිරිසක් ඉන්නව බං. අන්තිමට හරියන්නෑ කියල හිතුනාම තමා මැරෙන්නෙ. උඹටත් එහෙම වෙයිද දන්නෑ. Bump
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    එහෙනං තියෙන ප්‍රශ්නෙ කවද හරි ඉවර වෙන්නැතෑ කියල හිත හදාගෙන විඳවන්නයි තියෙන්නෙ. එහෙම විඳෝන ලොකු පිරිසක් ඉන්නව බං. අන්තිමට හරියන්නෑ කියල හිතුනාම තමා මැරෙන්නෙ. උඹටත් එහෙම වෙයිද දන්නෑ. Bump

    උන් හිනාවෙයිද බන් ? අනික නෝර්මල් ඩොක්ටර් කෙනෙක්ට කියලා යොමු වෙන්න පුළුවන්ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් හිනාවෙයිද බන් ? අනික නෝර්මල් ඩොක්ටර් කෙනෙක්ට කියලා යොමු වෙන්න පුළුවන්ද?

    හිනා වෙන එකක් නං නෑ බං. එහෙම හිනා වෙන්න ගත්තොත් රස්සාව කරන්නෙ කොහොමද. :sorry: මොකදට panic attack වලටද ?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    හිනා වෙන එකක් නං නෑ බං. එහෙම හිනා වෙන්න ගත්තොත් රස්සාව කරන්නෙ කොහොමද. :sorry: මොකදට panic attack වලටද ?

    yes panic attacks + anxiety + sorta depression +
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Don't be shy...
    Psychiatrist daily see much more extreme cases than u..
    U are nothing special to them
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,112
    1
    8,996
    113
    -~උලක් උඩ-~
    but the thing is I really don't know how to meet them so I am scared / shy to ask a GP about this

    just reserve an appointment at a private clinic. If you want to go through rest of the sessions at a government hospital I guess you can speak with the doctor and he/she might solve that issue somehow.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    but the thing is I really don't know how to meet them so I am scared / shy to ask a GP about this

    Nothing to worry about. You can channel a psy doc the same way that you channel another doc. Get an appointment and talk to the doc. To him you will be just another patient. So don't worry.