first thing meet a counselor --Womens Bureau of Sri Lanka has a good one (Battaramulla ) he will direct you if needed or Personally contact a good one.
Private Channeling is also available machan.. visit echanneling or Doc.lk
ලැජ්ජායි බන්
එහෙනං තියෙන ප්රශ්නෙ කවද හරි ඉවර වෙන්නැතෑ කියල හිත හදාගෙන විඳවන්නයි තියෙන්නෙ. එහෙම විඳෝන ලොකු පිරිසක් ඉන්නව බං. අන්තිමට හරියන්නෑ කියල හිතුනාම තමා මැරෙන්නෙ. උඹටත් එහෙම වෙයිද දන්නෑ. Bump
උන් හිනාවෙයිද බන් ? අනික නෝර්මල් ඩොක්ටර් කෙනෙක්ට කියලා යොමු වෙන්න පුළුවන්ද?
මොකදට panic attack වලටද ?හිනා වෙන එකක් නං නෑ බං. එහෙම හිනා වෙන්න ගත්තොත් රස්සාව කරන්නෙ කොහොමද.මොකදට panic attack වලටද ?
Ubata mokadda thiyena prashne
උන් හිනාවෙයිද බන් ? අනික නෝර්මල් ඩොක්ටර් කෙනෙක්ට කියලා යොමු වෙන්න පුළුවන්ද?
yes panic attacks + anxiety + sorta depression +
ඩොක්ටර්ලා හිනා වෙන්නෙ නෑ මානසික ප්රශ්න වලට..
Don't be shy...
Psychiatrist daily see much more extreme cases than u..
U are nothing special to them
but the thing is I really don't know how to meet them so I am scared / shy to ask a GP about this
but the thing is I really don't know how to meet them so I am scared / shy to ask a GP about this