මානසික ස්නායු ලෙඩවලට

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    එහෙමද මම හිතුවෙ නිකම්ම අල්ලනව කියලා... ඇයි සිහිනැති කරන්නෙ? ඊට පස්සෙ නින්ද යනව නේද? කොච්චර වෙලා නිනද යනවද? පව් :(:(

    සිම්පල් කේස් එකක් බං, දතක් ගලෝනව ඊට වඩා අමාරුයිනෙ
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මොහන ප්‍රතිකාරයක් කරගනින්
    උබ එක විතරනෙ කරලා නැත්තෙ

    මොහනය කරන්න හොඳ නෑ කියනවා නෙද
    මානසික වර්ධනයට බලපෑම් ඇති කරනවලු