මානසික_බලය.

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    1372734.jpg


    මෙන්න මේ සීන් එක මොකක්ද කියන එක මට තිබ්බ ලොකු ප්‍රශ්නයක්? කොහොමද මෙහෙම ඉන්නේ? වේදනාව දැනෙන්නේ නැද්ද? අපිටත් ඕක කරන්න පුලුවන්ද? ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට මම උත්තර හොයන්න ගත්තේ දැනට අවුරුදු 7 කට විතර කලින්.
    අන්තිමට මම හොයාගත්ත දේ තමයි මේක ස්වයං මෝහනය.

    අපේ හිතට අපි හිතන දේ සහ සැබෑවට කරණ දේ අතර වෙනසක් දකින්න බැහැ. එක තමයි බුදු හාමුදුරුවෝ කිව්වේ "චේතනා හම් භික්ඛවේ , කම්මං වදාමි" කියලා . ඒ කියන්නේ කර්මය කියන්නේ අපි හිතන දේ මිස කරන දේ නෙමෙයි.
    ඒ කියන්නේ අපි මොනවා කරත් අපේ හිතෙන් අපි කෙල්ලෙක් මතක කරගෙන අතේ ගහනවා නම් අපි පන්සල් ගියාට වැඩක් නැහැ. මොකද කර්මය කියන්නේ අපි හිතන දේ මිස කරන දේ නෙමෙයි.

    අන්තිමට මට එකඟ වෙන්න පුළුවන් එකම විෂය උනේ මෝහනය. මෝහනයේදී කියනවා අපි හිතන දේ ගැන කිසිම සැකයක් නැත්නම් ඒ දේ අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා කියලා. ඉතින් මම ඉගෙන ගත්ත දේ අත්හදා බලන්න හිතුන. ඉතින් මම ඉතාම ලේසි ක්‍රමයකට මාවම මෝහනය කරගත්ත. පස්සේ මට කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ කියලා හිත ගත්තා. ඔන්න ටෙස්ට් එක.

    1476194_177703465762061_1985660430_n.jpg


    1470388_177705355761872_1462910762_n.jpg


    1422511_177703492428725_1132320927_n.jpg


    The third one is after removing the needle, notice i insert it to a blood vessel. but there is no blood after removing. my brain tricked there is no wound, so there is no blood.
     
    • Like
    Reactions: Bender and djtek

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සංවාදයට විවෘතයි, බම්ප් එකක් දීල යන්න..
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කියන්න අමතක උනා. දෙමල අයගේ පෙරහැර වලදී මේක කරන්නේ මම කරපු විදියට නෙමෙයි. එයාල හිතනවා එයාලට බලය දෙවියන්ගෙන් ලැබෙනවා කියලා. නමුත් ඒක මෝහනයම තමයි. දෙවියන් ගැන තියන භක්තිය නිසා, එයාල දෙවියන්ගේ හැකියාව ප්‍රශ්න කරන්නේ නැහැ. ප්‍රශ්න නොකර අදහසක් හිතට දාන ඒක තමයි මෝහනය කියන්නේ.

    notice the definition of hypnosis
    "The bypass of the critical factor of the conscious mind and the establishment of acceptable selective thinking"
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    wtf ubata ridenne nadda, mama me vatila thuwala vala vedanaven inne..

    nice you ask that.

    just try this, close your eyes and pretend that you cant open your eyes. imagine they are locked, just like glued. just pretend that. but do it honestly. that is the first part of hypnosis (bypassing the critical factor)
    now lets establish the selective thinking " imagine your wound is healing super fast and you feel so comfortable. then open your eyes

    remember if there is any doubt or fear selective thinking vanishes instantly.
    don't say to your self "i feel no pain", because the world "pain" is going to bring up the pain..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හිතා ගන්න අමාරුයි, ඒත් මේ ලෝකේ අපි නොහිතන බොහෝ දේවල් තියෙනවා කියලා මගේ මනස හැම වේලාවේම කියනවා.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හිතා ගන්න අමාරුයි, ඒත් මේ ලෝකේ අපි නොහිතන බොහෝ දේවල් තියෙනවා කියලා මගේ මනස හැම වේලාවේම කියනවා.

    අනිවාර්යෙන්ම.. සමහර දේ අපි දැකලත් විස්වාස නොකරන එකම පුදුමයක් නේද?
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Kandy rational club කියලා 1k තියනව. එයාල ඔය වගේ දේවල් කරන විදිය විද්යාත්මක හේතුත් එක්ක පෑහෑදිලි කරනවා. ඒ වගේම කරලත් පෙන්නනවා. අපේ uni 1 function එකකට ඒ අය ගෙන්නලා program එකක් කරා.
    ගිනි පෑගීම, කටු ගෑසීම, පහෙන වතුර නෑම, දිව උඩ ගින්දර ඩෑල්විම වගෙ දේවල් කරන විදිය පෙහෑදිලි කරා, ඒ වගේම කරලත් පෙන්නුවා.
    අපිටත් chance 1k ක් දුන්නා කරලා බලන්න, ලමයි ගොඩාක් අය ගිනි පෑගුවා, කීප දෙනෙක් කටු ගෑහුවා.

    ඔතන දාල තියන pic එකේ හොදට බෙලුවොත් තේරෙනවා, මනුස්සයගෙ බර දරගෙන ඉන්නේ පපුව, ඉන සහ කකුල් වලට ගෑට ගහල තියන රෙදි පටි කින් කියල.
    අපිට ඩෑක්කාම බය හිතෙන දෙයක් තමයි, ඒ කොකු වලට හම ඈදිල තියන විදිය. හම ටිකක් අල්ලලා ඈදල බෑලුවොත් තේරෙනවා, වේදනාවක් නෑතුව අදින්න පුලුවන්(ටිකක් විතර ).ගොඩක් අයට ම්ව් වගේ දෙයක් ඩෑක්කාම අමතක වෙනවා, අපිත් මෙහෙම කටු ගහල තියනව කියලා. injection එකක් නොගහපු කෙනෙක් නෙතුව ඈති. injection ගහන්නෙ අන්ගලක්, එක හමරක් ඈතුලට කට්ට බස්සලා. එත් මෙතනදි උඩින් හමට විතරයි ගහන්නේ.