මෙන්න මේ සීන් එක මොකක්ද කියන එක මට තිබ්බ ලොකු ප්රශ්නයක්? කොහොමද මෙහෙම ඉන්නේ? වේදනාව දැනෙන්නේ නැද්ද? අපිටත් ඕක කරන්න පුලුවන්ද? ඔන්න ඔය වගේ ප්රශ්න වලට මම උත්තර හොයන්න ගත්තේ දැනට අවුරුදු 7 කට විතර කලින්.
අන්තිමට මම හොයාගත්ත දේ තමයි මේක ස්වයං මෝහනය.
අපේ හිතට අපි හිතන දේ සහ සැබෑවට කරණ දේ අතර වෙනසක් දකින්න බැහැ. එක තමයි බුදු හාමුදුරුවෝ කිව්වේ "චේතනා හම් භික්ඛවේ , කම්මං වදාමි" කියලා . ඒ කියන්නේ කර්මය කියන්නේ අපි හිතන දේ මිස කරන දේ නෙමෙයි.
ඒ කියන්නේ අපි මොනවා කරත් අපේ හිතෙන් අපි කෙල්ලෙක් මතක කරගෙන අතේ ගහනවා නම් අපි පන්සල් ගියාට වැඩක් නැහැ. මොකද කර්මය කියන්නේ අපි හිතන දේ මිස කරන දේ නෙමෙයි.
අන්තිමට මට එකඟ වෙන්න පුළුවන් එකම විෂය උනේ මෝහනය. මෝහනයේදී කියනවා අපි හිතන දේ ගැන කිසිම සැකයක් නැත්නම් ඒ දේ අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා කියලා. ඉතින් මම ඉගෙන ගත්ත දේ අත්හදා බලන්න හිතුන. ඉතින් මම ඉතාම ලේසි ක්රමයකට මාවම මෝහනය කරගත්ත. පස්සේ මට කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ කියලා හිත ගත්තා. ඔන්න ටෙස්ට් එක.
The third one is after removing the needle, notice i insert it to a blood vessel. but there is no blood after removing. my brain tricked there is no wound, so there is no blood.

