මානසික රෝග පිලිබඳ දේ කියවීම තමාටද මානසික රෝගයක් ඇති බවට හැඟීමට තුඩු දෙන කරුණක් බව කරුණාවෙන් සලකන්න.එසේ බොහෝ දේ කියවා ඇති පුද්ගලයන් නැවත නිවැරදි කිරීමටද ඉතා අපහසු කරුණක් බව කරුණාවෙන් සලකන්න.
එළකිරියේ නොයෙක් මානසික රෝග ගැන ත්‍රෙඩ් පලවීම නිසා මෙය දැමීමට සිත් විය.
කුමක් හෝ මානසික රෝගයක් ගැන දෙයක් කියවන්නට ලැබුනොත් එය නොකියවා සිටීම ඔබට සෑම විටම වාසි සහගත වේ. හේතුව "The mind move in the direction of your most dominant thought" ඔබ නිතර සිතන ඩේ ඔබට ලඟා වේ. ඔබ අද සිටින තැන ඔබට අහම්බෙන් ලැබුනා නොවේ. එය පෙර ඔබ විසින් බලාපොරොත්තු උණු දේවල් වේ. එසේ බලාපොරොත්තු වී ඒ වෙනුවෙන් යම්කිසි දෙයක් කිරිමිට පෙළඹුණු දේවල් වේ.
"ජීවිතය ජයගන්න" වැනි මාතෘකා වලින් එන පොත පත කියවන්නට හෝ මිලදී ගන්නට පෙළඹෙන්නේ කව්ද? තමා ජිවිතියේ ජයග්‍රහණය කර නැති බව දැනෙන පිරිස නොවේද? එසේ එවැනි පොතක් මිලදී ගැනීමෙන් ඔහු තමාටම නැවත තහවරු කරන්නේ තමා පරාජිතයෙක් බව නොවේද?
ඔබ කරන්නේ කුමක්ද කියා දැනගැනීම පිණිස මෙම වාක්‍ය වටහා ගන්න. " Every thought is a prayer, every word is a spell" (so be careful what you think, its coming to you)
ඔබ නිරෝගී මනසක් සහිත පුද්ගලයෙකු විය හැක. එම නිරෝගී මනස නිවැරදිව භාවිතා කරන්න. ඔබ අවධානය යොමු කරන දෙය ඔබට ලඟා වන බව හොඳින් වටහා ගන්න. (where the attention goes, energy flows)
මිට වසර පහකට පෙර මා කල වීඩියෝව නැවත.