මානසික_සටන්

Nov 24, 2008
14,813
575
0
78
මුල්ලේරියාව:nerd: ගන්නෝරුව:nerd: කඩුගන්නාව:nerd:

මේ නගර අහුවහම මුලින් මතක් වෙන්නෙ මොනවද :P මට නම් මුලින්ම මතක් වෙන්නෙ ඔය නගර කේන්ද්‍රව තියන මෙන්න මේ ස්ථාන:D
මුල්ලේරියාව - මානසික රෝහල
ගන්නෝරුව - කෘෂි තාක්ෂණ පරේෂණ උද්‍යානය
කඩුගන්නාව - ඩෝසන් කුළුණ (Dawson Tower)






ඇත්තටම ඔය නගර ප්‍රසිද්ධ ඔය දේවල් වලට විතරද:oo::oo::oo: ඔය හැම නගරයක්ම ඉස්සර පෘතිගීසීන්ට/ඉංග්‍රීසීන්ට විරුද්ධව ලංකාවේ නිදහස උදෙසා සටන් කල නගර.:rolleyes:

මුල්ලේරියාව පෘතුගීසීන්ට එරෙහිවත්
ගන්නෝරුව
පෘතුගීසීන්ට එරෙහිවත්
කඩුගන්නාව ඉංග්‍රීසින්ට එරහිවත්

ඒත් ඒ හැම සටනකින්ම පෘතුගීසීන්/ඉංග්‍රීසීන් පරාද උන හින්දා...ඇත්තටම කිව්වොත් දරුණු විදිහට:baffled:
ඉතින් ඒ පරාජය වහගන්න ඒ සටන් පිලිබද නැවත මතක් නොවෙන්න ඉංග්‍රීසි ආණ්ඩුව ඔයවගේ දේවල් ඒ සටන් තිබුණු ස්ථාන ආශ්‍රිතව හදල තියෙන්නෙ.
කෙලින්ම කිව්වොත් මුල්ලේරියාවේ තියෙන්නෙ පිස්සන් කොටුව කියන තත්වෙට ගෙනල්ල තියෙන්නෙ.. අර සටන් පිලිබද අමතක කරවලා..
12.gif

කඩුගන්නාවට ගියොත් ඩෝසන් කුළුණ බලනවා මිසක් අපිට පරණ එතිහාසික යුද්ධ මතක් නොවෙන්න නියමෙට ඉංග්‍රීසීන් මානසික යුද්ධයකුත් කරල තියනව නේහ්



අපේ ලෙක්චර්කාරය තමයි කිව්වෙ, වගකීම් එයා සතුයි. ලොල්:rofl:

 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැදගත් මතක් කිරීමක් හිතට වදින්නම කෙටියෙන් උනත් ඔබ පවසල තියෙනවා:)
    මාගේ කණගාටුව ඔප්පු කරන්න එපාලු එලකිරියෙන් කියන්නේ
    :rofl: උදවුවක් වසයෙන් උඩට ගත්තා :rofl:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    :rofl: මේකත් අර ගෑස් 5 වගේ සීන් එකක් බන්. දුවන්න බලාගෙන ඉන්න ඕනේ:P

    ඔව් මාත් ඒක කියන්න හදලා නොකියා හිටියා...:D මාත් කෑවා නොවැ අපේ chemistry කාරයගෙ ලණුව..:growl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උබට ඉතින් මුල්ලෙරියාවනම් අමතක වෙන්න විදිහක් නැ :rolleyes: