මානසික_සටන්

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machan kathawa nam aththa..
    oya de math dannawa, ape rate newe anik
    hama ratakamath oya wage dewal karala thoyenawa
    oya minissu..

    wade thiyenne machan owa karanne sirawatama apita
    adareta newe..ispirithalayak hadana eka loku sewayak,
    eka piligannawa, eth methana wela thiyena de hodatama
    penawane...
    mulleriyawa kiwwa gaman oluwata enne abimanayakuth
    newe, " ane ara loku isspirithale neda"
    kiyala ekakuth newe..
    thanikara enne wena deyak, eka dannawane hamoma..

    aththatama sath bawayen karanam oka hadanne othanath newe,
    haduwath hadanne pilika rohalak wage deyak neda?

    mewata pita rata ayata banala wadak na, ape nayakayo koyana
    ballo ida dunna nisai mewa mehema une....

    @ subspace

    machan uba darana matha walata math ekagai godak
    than wala, eth methanadi un thanikara karala thiyenne
    pahara wadak..harima asikkitha wadak...
    mewa machan sath baawayen karanawanam othanama
    ohoma ekak hadanne nahane...

    hodata kalpana karala ganata unta dosak 100% kiyannath
    bari wenna mulleriyawa kiyana mathakaya wenas kara
    shreshta dinumakin wena dekata..( e wena uabth dannawa math
    dannawa, api hamoma dannawa..mama eka nokiyanne e minissu
    hodatama asarana aya nisa eyala gana waradi wachanayak wath kiyanna hoda naha..)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    උඹට බැරිද මේ හෑල්ල මට කියවල දෙන්න:rolleyes: මට කියවන්න කම්මැලි:oo:
     
    • Like
    Reactions: eghty

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඕවා ඉතින් අපේ අයට තේරෙන්නේ නෑ..... බොරුවට දේශප්‍රේමී කියනවා විතරයි..... :(
     
    සහතික ඈත්ත මචන්
    මුල්ලෙරියාව කිව්වාම මතක් වෙන්නෙ මානසික රොහල තමයි
    ලොකු මානසික යුද්දයක් ක්‍රලා තියෙනවා
    බලපන් දෑනටත් උව පලාතට නෑගිටින්න බෑ සුද්දා කරපු සුද්දෙ නිසා
    හෙන ගෑහෙන්න ඔනෙ
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ela niyamai
    000202B2.gif
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මම සාමාන්යෙන් මේ වගේ thread වල ලියන්නේ නෑ. මොකද දේශ ප්‍රේමය උතුරන dial වලින් බැනුම් අහන්න වෙන නිසා.
    හැබැයි කට කහන නිසා කියන්නේ, මේකත් හිතල බලන්න.
    ගන්නොරුව සටන මතක් වෙන්නේ නැති එකද ලොකු, නැත්නම් මේවද:
    - ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් අය නැති එක
    - පිට රටින් ගේන දෙයක් පාවිච්චි කරගෙන ඉන්න පුරුදු වෙච්ච ලංකාවේ දේවල් බාලයි කියල හිතන මිනිස්සු කොටසක් ඉන්න එක

    මොකද පිට රටවල ලොකු ලොකු බිස්නස් සහ ඒවායේ ලංකාවේ හවුල් සමාගම් වලින් මිනිස්සුන්ගේ ඔලුවලට දාපුව තමා මේවා. මේවා බලද්දී මටනම් ගන්නොරුව සටන ගැන බලන්නවත් හිතෙන්නේ නෑ. මොකද අපි සතපහක දෙයක් නොකර අපේ මුතුන් මිත්තන් කරපු ශ්‍රේෂ්ට දේවල් කියව කියව ඉන්න මට ලැජ්ජයි.
    අනෙක මට හිතෙන්නේ නෑ පෘතුගීසි එවුන් චාටර් වෙච්ච ඒවා වහන්න ඉංග්‍රීසි එවුන්ට කහනවා කියල (උන් එකාට එකා මල).
    :yes::yes::yes::yes::yes: