මානිගේ තීරුව..

dkumara855

Member
Feb 28, 2009
53
4
0
මානි ලිඋවට වඩා තව ගොඩාක් දේවල දැනටමත් වෙලා ඉවරයි. ලක්ෂ 62ක් අපතයෝන්ට පින්සිද්ද වෙන්ඩ :nerd:
 

anjuhiru

Member
Aug 11, 2009
695
51
0
2016 wenakota ape army ekata waradda....tawa 25kin meka hamba deshayak wei..etakota kiyanna aluth katha godak thiyei
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හිටංට තමයි බන් මාත් චන්දෙ දුන්නේ. එත් ඒ කුහක කමකට නෙවේ MR පහු පහු වෙද්දී වැරදි පාරේ යන්න ගත්තු නිසා ඇත්තටම වෙනසක් බලාපොරොත්තුවෙන්. මන් වගේම තවත් හුගක් අය එහෙමයි. එත් දැන් නම් පසුතැවෙනවා. :(

    අනිවාර්යයෙන් මචන්.මාත් මෛත්‍රීට ඡන්දේ දුන්නේ.මේ රට කනවා වේ#ගේ පුතාලා ටික
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    machan...tawa aurudu25k neme dannama ape pakkunta ape kollo thamai waradi karayoooo....geri wesige balooooo...henama gahanna oni....yako adaa colombo paraka bahala yanne udde iwara karapu nisai.....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    අනිවාර්යයෙන් මචන්.මාත් මෛත්‍රීට ඡන්දේ දුන්නේ.මේ රට කනවා වේ#ගේ පුතාලා ටික

    බුද්ධිමත් වෙයන්.. හැමතිස්සෙම ඉතිහාසයෙන් දැනුම, තොරතුරු අරගෙන, ඒවා මත තීරණ ගනින්.. වරදින්නේ නෑ කවදාවත්... My3 පො@@යට support කලේ කවුද? උන් යුද්දේ කාලේදී මොනවද කිව්වේ-කලේ? යුද්දෙට විරුද්ධ උන ඉන්දියාව ඇතුළු බටහිර රටවල් හැම එකක්ම My3 ට support කලේ ඇයි?

    ඊට පස්සේ, මේ අවුරුදු 10 ඇතුලත මහින්ද මොනවද කලේ? 2002-2004 කාලේදී UNP ආණ්ඩුවක් තිබුන කාලේදී ඒ පාලකයෝ මොකද රටට කලේ? උන් 2005 දී මහින්දට බාර දුන්නේ මොන වගේ රටක්ද? මහින්ද 2014 දී පොන්නයට බාර දුන්නේ මොන වගේ රටක් ද?

    ඔන්න ඔය විදිහට තර්කානුකූලව උබ එදා හිතුවා නම්, අද මේ වගේ පසු තැවෙන්න වෙන්නේ නෑ...

    මහින්දගේ ආණ්ඩුවේ ඕන තරම් වැරදි තිබුනා.. ඒ වැරදි කලේ ඇමතිවරු.. නමුත් ඒකට විසදුම තිබුනේ ජනාධිපති අයින් කරන එකෙන් නෙමෙයි.. මහමැතිවරණයකින් දෙසපාලුවොන්ට චන්දෙ නොදී ඉදීම.. අන්න එතනයි ගොඩක් දෙනෙක්ට වැරදුනේ..
    දුවන්නන් වාලේ රැල්ලට යන්නේ නැතුව, හරි දේ , තර්කානුකූලව හිතල තීරණය ගනින් මීට පස්සේ හරි..

    අපේ රටේ පෙළපොත් වලින් ඉතිහාසය අයින් කරන්න යන්නේ කාට ආදරේටද කියල දැන් වත් තේරුම් ගනින්... මුලක් මැදක් නැති හිස් පබයෝ ටිකක් ඉදිරි පරම්පරාව බාරගත්තම, Free wifi, යහපාලනය වගේ සුන්දර වචන ටිකක් දාල, ඒ පබයන්ව අන්දන්න පුළුවන් කියල, බටහිර රටවල් වල මෙහෙ ඒජන්තයෝ දන්නවා.. අන්න ඒ පබයන්ට ඇඳෙන්නේ නැතුව ඉන්න බලපන්.. අඩුම තරමේ උබේ ළමයෙක්ට හරි, මේ රටේ ඉතිහාසය ගැන කියල දීපන්... එතකොට තොප්පිගල කියන්නේ ඇත්තටම කැලයක් ද කියන එක, ඒ පොඩි එකා බුද්ධිමත්ව විමසලා බලාවි.. එතකොට ඒ පොඩි එකා, රටට ජාතියට ද්‍රෝහී උන කාලකන්නින්ගේ සුන්දර වචන වලට රැවටෙන එකක් නෑ... :no::no:
     
    • Like
    Reactions: rajitha_ks