මානියන්ගම රාජමහා විහාරය(සිතාවක රාජධානිය)
[FONT="]සිතාවක රාජධානිය තුල පැරණි නටබුන් හමුවන්නේ ගොඩක් අඩුවෙන් එ හින්දාවෙසක් එකත් ලගහින්දා අපි 4 දෙනෙක් ගියා මානියන්ගම රාජමහා විහාරයට මෙම ගමෙම තමයි සිතාවක රාජසිංහ රජුගේ මාළිගය වගේම බැරණ්ඩි කොවිල සහ රපුගේ ප්රධාන විහාරට වු [/FONT][FONT="]මානියන්ගම රාජමහා විහාරය පිහිටා තියෙන්නේ[/FONT][FONT="] අපි අවිස්සාවෙල්ලට ඇවිදින් පනාවල බස් එකේ නැගලා රුපියල් 13ක ටිකට් අරන් පන්සල් හන්දිය කියන තැනින් බැහැලා කොන්ක්රිට් කරපු පාර දිගේ මිටර් 500 විතර උඩට ගියා පන්සලේ එක කොනකින් දිය ඇල්ලක් කඩා හැලෙනවා[/FONT][FONT="]
අපෙ අවාසනාවට අපි ගිය දවස්වලනම් වතුර ගොඩක් අඩුයි මෙ පන්සලට ඇතුලට යන්න පෙර අපි ගිමන් නිවා ගත්තා මරු කුල් වතුර තියන තැනක් මෙතන [/FONT][FONT="]
[/FONT][FONT="]හාරයක් මුලු පන්සලම තියෙන්නේ ගලක් යට ස්තුපය පවා වළගම්බා රඡු අවුරුදු 14 මාස 7 වනගතව හිටපු කාලයේ මෙම විහාරයේ තිබෙන ගල්ලෙනක ගැයවි සිටි අතර එම ගල් ලෙන සහ රජු නාපු පොකුණ අදටත් පවතිනවා
[/FONT][FONT="]
[/FONT][FONT="]එවාගේම පන්සල දෙපැත්තෙන් ඇලදහාරාවල් තුනක් දිය ඇලි අකාරයෙන් ගලා යනවා .එක දිය පාරක් මිටර 400 500 පමන පහලට විහිදියන ස්වභාවිකව ගල් එකින් එක සම්බන්ධ වි සැකසුනු ගල් ලෙනක් තුලින් ගලා යනවා පන්සල අවට ඇත්තටම ගොඩක් ලස්සනයි
[/FONT][FONT="]
[/FONT] [FONT="]මහනුවර රාජධානියෙ සිටි කිර්ති ශ්රි රාජසිංහ රජුගේ එම යුගයේම අදිනලද සිතුවමක්[/FONT]
[FONT="]පැරණි පහන් කනුවක් [/FONT]
[FONT="]සරතවරම් දෙවිවරු (මගේ කැමරාවට අහු උනේ දෙවිවරු තුනයි අනිත් රුපය ඇදල තියෙන්නේ මදක් ඇතින් )[/FONT]
[FONT="]දැකලා තියනවාද කිදුරු තොරණක් අපි දන්නෙ මකර තොරණ්නේ
[/FONT]
[FONT="]

Last edited: