මානි හිතුවේ 25ක් යාවි කියලා...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මානි හිතුවේ 25ක් යාවි කියලා...

    13240566_10154172574297329_2595653292750782177_n.jpg



    මානි හිතුවේ 25ක් යාවි කියලා..
    ඒත්,
    5යි ගියේ..
    :(:(:(:(:(

    13227070_10209138754653257_6161332246934884318_n.jpg









    12998528_1031961043532300_426682043426987287_n.jpg

     
    Last edited:
    • Like
    Reactions: Ashman

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    even back in 2009 there were plenty who supported those LTTE cause they wanted war to last long . they did not even come to the celebration :yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ ඉන්නේ සමරන්න ඕනෙද කියල අහන හුයන්නෙක්...

    Gasa84
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 15,027
    Join Date: Jan 2013



    යුධ ජයග්‍රහණ සැමරිය යුත්තක්ද? - Yesterday, 11:06 PM

    යුධ ජයග්‍රහණ සැමරිය යුත්තක්ද?

     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    ප්‍රභාකරන් ඒ කාලෙම කිව්වනෙ සිංහල මිනිස්සුන්ට ඕනම දෙයක් මතක තියෙන්නේ අවුරුදු 5 යි කියල. කතාව ඇත්ත. :no::no::no:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මානුෂීය මෙහෙයුමේ මතකයන්
    ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් මකයි

    සමන් ගමගේ

    එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පරාජය කළ මානුෂීය මෙහෙයුමේ විජයග්‍රහණයට අදාළව ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළවූ සියලුම මතකයන් ඉහළ නියෝගයකට අනුව ඉවත්කර තිබේ.

    නව රජය බලයට පත්වීමෙන් පසු ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය ක්‍රියාත්මක කෙරුණු දත්ත ගබඩා සහ හුවමාරු උපකරණ (සේවර්) මාරු කිරීමක්‌ සිදුව ඇත.

    එහිදී සිදුවූ කිසියම් දෝෂයක්‌ නිසා චැනල් ෆෝ නාලිකාවට සහ එල්ටීටීඊයට සම්බන්ධ පැරණි සටහනක්‌ යළි පළවීමේ සිද්ධියක්‌ මුල්කර ගනිමින් මෙසේ විජයග්‍රහණයේ මතකයන් ඉවත් කර තිබේ.

    මෙසේ වැරදීමකින් එල්ටීටීඊ විරෝධී සටහන ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ යළි පළවීමත් සමග කොටින්ගේ 'ටැමිල් නෙට්‌' වෙබ් අඩවිය මගින් ඒ බව ඉස්‌මතු කර පෙන්වාදීමේ සිද්ධියක්‌ද විජයග්‍රහණයේ තොරතුරු ඉවත් කිරීමට හේතුවී ඇත.

    ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය ඒ බව පළ කිරීමෙන් පසු වත්මන් ආරක්‌ෂක මණ්‌ඩලය තුළද ඒ ගැන දැඩි කතාබහට ලක්‌ව ඇත.

    ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ තිබූ විජයග්‍රහණයේ සටහන් ඉතා නිරවද්‍යතාවයකින් යුතු වූ බැවින් පසුගිය කාලයේ අවසන් මානුෂීය මෙහෙයුම පිළිබඳ ගවේෂණය කරනු ලබන අයට තොරතුරු සොයා යැමේදී එය මනා පිටිවහලක්‌වී තිබිණි.


    http://www.divaina.com/2016/05/19/news06.html