~මානූෂීය මෙහෙවර~

nwnbs

Member
හ්ම්ම්ම්ම්ම්ම්... ගොඩක් සංවේදී අවස්ථාවක් අපූරුවට හිතට ගොඩක් දැනෙන්න ලියල තියෙනව රොන් අයියා...
කියවගෙන යනකොට හැමදෙයක්ම මැවිල පේන විදිහ හරිම අපූරුයි... අයියට සුබ පතනව...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හරිම තාත්විකයි, ඇත්තටම වෙඩි පාරක් කණ ලඟින් ගියා වගේ දැනුනා.

හැමදාමත් වගේ බොහොම ස්තුතියි සහෝදරයා.....
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    when you are in a situation like this where the guy in the poem is, then only you can have a look at your true self ..do you lack the guts to end a life justifying it by the bad nature of the one you are going to kill or are you going to take revenge on him for somebody else who is already dead? that moment i believe is the peak of humanity ..where you can test your own morale...but when the bullet hits us, we all are just rotting flesh...those who are still standing are there to judge us but does it matter to the dead..
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මට පිරභාකරන්වයි අපේ හමුදාවයි මැවිලා පෙනුණා.
    ඒ තරම් තාත්විකයි, නිර්මාණශීලියි.
    ඔබට ජය
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    when you are in a situation like this where the guy in the poem is, then only you can have a look at your true self ..do you lack the guts to end a life justifying it by the bad nature of the one you are going to kill or are you going to take revenge on him for somebody else who is already dead? that moment i believe is the peak of humanity ..where you can test your own morale...but when the bullet hits us, we all are just rotting flesh...those who are still standing are there to judge us but does it matter to the dead..

    true, I agree with u malliya....

    Lessons and ideologies are created and have changed the world to a different dimension through the people who sacrificed their lives for their beliefs no matter if they are no longer in this world..

    malliya thx for your comment...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතා අඟනා නිර්මාණයක්. මෙය කියවාගෙන යනවිට ඇත්තටම මට 80 ගණන් වල මාදුටු පෞද්ගලික අත්දැකීමක් මට සිහිවුනා.

    බොහොමත්ම ස්තුතියි සමන්ත සහෝදරයා ඔබේ වටිනා අගය කිරීමට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අරාබිකරයේ නීතියක් විදියට ජීවිතයක් නැතිකරපු කෙනාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වෙනවා
    මොකද කාටවත් අයිතියක් නෑ කාගෙවත් ජීවිතයක් උදුර ගන්න..

    මේ කතාවේ කතා නායකයාට තියෙන්නේ තෙත හිතක්.ඒත් ඔහු ඉදිරියෙන් ඉන්නේ හිතක් පපුවක් නැතුව මෙලේඡ්ච අයුරින් ජීවිත උදුර ගත්තු කෙනෙක්. මනුස්ස හිතක් තියෙනවානම් මිනිස්සු මරන්න පුළුවන්ද ?

    මම හිතන විදියට කතා නායකයාගෙ පරම යුතුකම ත්‍රස්ත නායකාව මරා දැමීම. ඔහු ජීවත් උනොත් තව මනුස්ස ජීවිත කීයක් බිල්ලට ගනීද ?මිනිසුන් මරා ලබන ජයග්‍රහනයකින් කුමන පලක්ද ?

    කාටද කියන්න පුළුවන් ඔහු එහෙම නොකරාවි කියලා ?

    මිනිස් හැගීම්, මනුෂ්‍යත්වය , කදුළු, යුක්තිය වගේම වගකීම මැනවින් මතුකොට ලියූ අපූරු නිර්මාණයක් රොන් අයියා...

    හදවතින්ම අගය කරනවා

    නංගිගේ අපුරු විස්තරය හා නිර්මානය සබැඳි අගය කිරීමට මා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා