~මානූෂීය මෙහෙවර~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
hoda nirmanayak ron ayya.. me dawas wala thadin danuna deyak thamai
y minissu mechchara akarunika kiyana eka..hama pattenma dakinna thiyenne bala aragalayak vitharai..desapalanaya pattenunth samannay minissunge pattenuth!!
subapatum ayya obata jaya+sathuta!!


bohoma sthuthi asoka malliya oyata .......
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මනුෂ්යත්වයයි දේශප්‍රේමයයි තරාදියක දෙපැත්තට දාල කිරන්න වෙන අවස්ථාවක්. මේ වගේ අවස්ථාවක නම් ඉතින් දේශය ගැන හිතන්න වෙනවා. බහුතර ජනතාවක් ගැන හිතන්න වෙනවා. බහුතරයක් දෙනා කල කැපකිරීම් ගැන හිතන්න වෙනවා. ඒ කොහොම උනත් ආපහු දිය යට ඔබන රබර් බෝලය වගේ මනුෂ්යත්වය උඩට එනවා.....


හොද නිර්මානයක් රොන් අයියා.....


බොහොම ස්තුතියි මිස්සක මල්ලියා නිර්මානය අගය කලාට...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හ්ම්ම්...
මෙක පවතින තත්වය පිළිබිඹු කරනවා කිව්වොත් මම වැරදිද ??

සමාවෙලා මට තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද මල්ලි "පවතින තත්වය" කියන තැන..එතකොට මට උත්තරයක් දෙන්න පහසු වෙයි..
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
රාජකාරියද මනුස්සකමද
රාජකාරියද මනුස්සකමද
තප්පර ගානක් ඇතුලත දහස් වතාවක් හිතෙන්න ඇති කථා නායකයාට

අනර්ඝ නිර්මාණයක් අයියෙ
සුබ පැතුම්


බොහොමත්ම ස්තුතියි ඔයාගේ අදහස්වලට නංගියා....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
sanwedi manussayekta unath samahar welawata kenekwa maranna hithenna puluwan .. eth a kalathurakin awasthawaka... manase hataganna hadisi kalabeemakadi wage.. eth methana pradana charithaya athi sanwedi manussayek ge charithayata panapowala thawa manussayekge jeewithayak nathi karana mohothe a pawe aithi karayaweema thula athdakina sithuwili purwa athdakeemak apurwata wisthara karala thiyenawa... meka aiyyatama awenika shilaya... itha anargai ... magen suba pathum...!


බොහොමත්ම ස්තුතියි මල්ලියා නිර්මානය අගය කලාට....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හ්ම්ම්ම්ම්ම්ම්... ගොඩක් සංවේදී අවස්ථාවක් අපූරුවට හිතට ගොඩක් දැනෙන්න ලියල තියෙනව රොන් අයියා...
කියවගෙන යනකොට හැමදෙයක්ම මැවිල පේන විදිහ හරිම අපූරුයි... අයියට සුබ පතනව...


කවදත් මගේ නිර්මාන අගයන මල්ලියට බෙහෙවින් ස්තුතියි...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
X kadayame brain wash prayathnayakda ???.... $$$ talks


මල්ලි මට හිතෙන්නේ ඔයා පොඩි වැඩියි මේක තේරුම් ගන්න..

එහෙමත් නැත්නම් ඔයා හිතන්නේ වෙන කාගෙන් හරි මේ දවස්වල ණයට ඉල්ලගත්තු හිතකින්..

මල්ලියත් එන්න අපිත් එක්ක මෙතන ඉඳල..ගැවසිලා අපි අපිම අඳුනා ගනිමු..

අපිට ඔයාට උදව් කරන්න පුළුවන් වෙයි රටේ ඉදිරිය කොයික වුනත් ඔයාගේ ඉදිරිය සාර්ථක කර ගන්න..

මල්ලිට ජය...

 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කවදත් වගේ ඉතා ලස්සන නිර්මාණයක් අයියා.. හදවතින්ම සුභ පතනවා... :)

මල්ලියාට බෙහෙවින් පින් මගේ හැම නිර්මානයකම ps work ලස්සනට කරල දෙනවට..

මට ලැබෙන ප්‍රතිචාරවලින් හරි අඩක් යා යුත්තේ තිරය පිටුපස සිට මට මෙසේ නිර්මාන අලංකාර කර දෙන්නට මුළු කාලයම වැය කරනා මල්ලියට..

මොනව කියන්නද වෙන..පින් දෙනවා මිසක්....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
me wage kathawak tibunu telinaatyayak tibba kalakata issara..dan wage mega rali nathi kaale...

agana nirmanayak brother...

mama kamathi oya tikak liyana kramaya wenas kala nam.. sahodarayage kavi viritha godak durata eka samanai bohooo nirmana wala...

බොහොම ස්තුතියි මචො නිර්මානය අගය කලාට..

මං උත්සාහ ගන්නම් පුළුවන් උපරිමයෙන්..අදහසට ගරු කරනවා...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මට පිරභාකරන්වයි අපේ හමුදාවයි මැවිලා පෙනුණා.
ඒ තරම් තාත්විකයි, නිර්මාණශීලියි.
ඔබට ජය


බොහොම ස්තුතියි නංගියා ....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
manushshath waya uparimaya wisthara karana nirmanayak obata jaya

හුඟ කාලෙකට පස්සේ..කොහොමද මල්ලියා සැපදුක්? හොඳින් නේද?කෝ නිර්මානයක් දෙන්නේ නැද්ද ලඟදිම?

බොහොම ස්තුතියි නිර්මානය අගය කලාට...