මානූෂීය සහන පිළිබඳ පදනමේ උප සභාපති

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මානූෂීය සහන පිළිබඳ පදනමේ උප සභාපති

    කොවිඩ් 19 වෛරසය වැළඳී තම ජාතිකයෙකු මියගියහොත් නිරෝධායන නීතිවලට අනුව ආධාහනය කිරීමට එකඟ බව මානූෂීය සහන පිළිබඳ පදනමේ උප සභාපති මොහොමඩ් ජවුෆර් ප්‍රකාශ කරනවා.

    කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇතැම් නායකයින් මේ මොහොතේ දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරත් පැහැදිළි කළ ඔහු මෙලෙස ප්‍රකාශ කළා.

    අතිගරු ජනාධිපතිතුමන්ගෙන් සහ අගමැති තුමන්ගෙන් අපි මුස්ලිම්වරු හැටියට ඉල්ලා සිටින්නේ ඒක වල දාන්න කියලා. ඒ දේහයට ගරුකළ යුතුයි කියන එක තමයි එක. දෙවනි එක ඒ දේහය පුච්චන එන ඒ දේහයට හරි අමාරු එකක් කියලා තමයි අපි විශ්වාස කරන්නෙ. WHO එක කියනවනම් මේක වලදාන්න බෑ, පුච්චන්නම ඕනෙ කියලා අනිවාර්යෙන්ම අපි ඒක පිළිපදිනවා.

    සමහර කොටසක් තමන්ගෙ වාසිය වෙනුවෙන් මේක දේශපාලනය කරගෙන, තමන්ගෙ ජිතියට කතාකරනවා කියලා ඒ ගොල්ලො ඕන නැති දේවල් කතා කරනවා. සමහර නායකයො කරන වැරදි නිසා මුස්ලිම් මිනිස්සුන්ගෙ වැරදි හැමතිස්සෙම එළියට එනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පුච්චන්නේ නැතුව නිකන් අවන් එකේ කේක් හදනව වාගේ මොනවහරි කරන්න බැරිවෙයිද කරෝල කෑල්ල වගේ වේලෙන්න :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුච්චන්නේ නැතුව නිකන් අවන් එකේ කේක් හදනව වාගේ මොනවහරි කරන්න බැරිවෙයිද කරෝල කෑල්ල වගේ වේලෙන්න :oo:

    :angry: puchchanakota body ekata amaru nam awan eke dammamath amarui kiyala ubata therenne nadda ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුච්චන්නේ නැතුව නිකන් අවන් එකේ කේක් හදනව වාගේ මොනවහරි කරන්න බැරිවෙයිද කරෝල කෑල්ල වගේ වේලෙන්න :oo:

    cat food/ dog food / pig food wage monawa hari hadana ekaka ganada kiyanne...

    thambi beef kana nisa hayyay ne karawala godak hayya wey :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ආගම් වල නිරුවත තමයි. උ කියන්නේ උන්ගේ විස්වාසේ කියලනේ එහෙනං අව්ලක් නෑ

    සින්හලුන්ගේත් ඔය වගේ විස්වාස තිනවනේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් පුච්චන්න බෑ වලදාන්න ඕනෙ කිව්වහම මුස්ලිම් හැමෝටම මෝඩයො කියල බැන්න වගේ, කමක් නෑ අපි අදාල ආයතන කියනවනං පුච්චන්න වුනත් එකඟයි කිව්වහම හොඳයි කියයිද?
    අපෝ නෑ. මිනිස්සුන්ට පේන්නෙ වැරදි විතරයි.
    මේ වගේ දේකට හොඳක් කියන්න කට අරින්න හරිම අමාරුයි. වෙන ජාතියක වෙන ආගමක මිනිස්සුන්ගෙ වැරදි විතරයි පේන්නෙ. මොකටද බොරුවට හොඳ දකින්නෙ මෙච්චර දකින්න වැරදි තියෙද්දි.
    හොඳ දකිනව වගේද වැරැදි දැකල ඒකට කිපිල පුප්ප පුප්ප ඉන්නකොට දැනෙන සහනය.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආගම් වල නිරුවත තමයි. උ කියන්නේ උන්ගේ විස්වාසේ කියලනේ එහෙනං අව්ලක් නෑ

    සින්හලුන්ගේත් ඔය වගේ විස්වාස තිනවනේ

    හාමුදුරුවන්ට කුණුහරපෙන් බැන්නට මුස්ලිම් වරුන්ට බනින්න හිත දෙන්නෙම නෑ නේද කොල්ලෝ ?:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් පුච්චන්න බෑ වලදාන්න ඕනෙ කිව්වහම මුස්ලිම් හැමෝටම මෝඩයො කියල බැන්න වගේ, කමක් නෑ අපි අදාල ආයතන කියනවනං පුච්චන්න වුනත් එකඟයි කිව්වහම හොඳයි කියයිද?
    අපෝ නෑ. මිනිස්සුන්ට පේන්නෙ වැරදි විතරයි.
    මේ වගේ දේකට හොඳක් කියන්න කට අරින්න හරිම අමාරුයි. වෙන ජාතියක වෙන ආගමක මිනිස්සුන්ගෙ වැරදි විතරයි පේන්නෙ. මොකටද බොරුවට හොඳ දකින්නෙ මෙච්චර දකින්න වැරදි තියෙද්දි.
    හොඳ දකිනව වගේද වැරැදි දැකල ඒකට කිපිල පුප්ප පුප්ප ඉන්නකොට දැනෙන සහනය.
    අසාධාරණයට ලක්වුණු නානල වෙනුවෙන් පෙසා පෙරට :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් පුච්චන්න බෑ වලදාන්න ඕනෙ කිව්වහම මුස්ලිම් හැමෝටම මෝඩයො කියල බැන්න වගේ, කමක් නෑ අපි අදාල ආයතන කියනවනං පුච්චන්න වුනත් එකඟයි කිව්වහම හොඳයි කියයිද?
    අපෝ නෑ. මිනිස්සුන්ට පේන්නෙ වැරදි විතරයි.
    මේ වගේ දේකට හොඳක් කියන්න කට අරින්න හරිම අමාරුයි. වෙන ජාතියක වෙන ආගමක මිනිස්සුන්ගෙ වැරදි විතරයි පේන්නෙ. මොකටද බොරුවට හොඳ දකින්නෙ මෙච්චර දකින්න වැරදි තියෙද්දි.
    හොඳ දකිනව වගේද වැරැදි දැකල ඒකට කිපිල පුප්ප පුප්ප ඉන්නකොට දැනෙන සහනය.

    Nangi oya muslim kollekta rawatuna neda?:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හාමුදුරුවන්ට කුණුහරපෙන් බැන්නට මුස්ලිම් වරුන්ට බනින්න හිත දෙන්නෙම නෑ නේද කොල්ලෝ ?:lol:

    ඝන පකයලත් එකයි හම්බ වේසිගෙ පුතාලත් එකයි කරියා කරියාමයි