මානෙල් මල් විකුණන තැනක් මට අලුත්ම මානෙල් මල් 400 විතර ගන්න ඕනෑ. වවන කෙනෙකුගෙන් ගත්තොත් අඩු මුදලකට ගන්න පුලුවන් වෙයි නේද? එහෙම ගන්න පුලුවන් තැනක් තියෙනවනම් කියන්නකෝ. මහරගම හෝ අතුරුගිරිය අවටින් නම් බොහෝම හොඳයි.